බුදුහාමුදුරුවො භික්ෂුණී සාසනය පිහිටුවන්න කැමති වුණෙත් නෑනෙ මුලදි
ආනන්ද මහ රහතන් වහන්සේගෙ මැදිහත් වීමෙන්, තුන්වෙනි වතාවටත් ඇහුවට පස්සෙ තමාලු කැමති වුණේ
ආරාමවල මරා ගන්නවලු බංඑහෙම අකමැති වුනේ මොකද කියල තේරුම් ගන්න පුළුවන් ගෙට එහා පැත්තේ ආරාමේ තියෙන මෑණියෝ දිහා බැලුවම..
ආරාමවල මරා ගන්නවලු බං
එහෙමද නැත්තන්, වැඩිපුරම කැමති කොල්ලන්ට හින්දද දන්නෙ නෑ.
බුද්දාගමේ කියන විදියට ගෑනු වෙලා ඉපදෙන්නේ පව් කරපු උන්. බුදුහාමුදුරුවෝ ගෑනුන්ට බන කියන්න කැමති උනෙත් නැහැ මුලදි.
ලෝකේ දියුණු වෙනකොට මේ වගේ ඇදහිලි වලට විවේචනයක් එල්ලවෙනවා. එකයි මේකේ ගොඩක් බෞද්ද අය නිතරම ටිපර් වෙලා ඉන්නේ.
එහෙමද නැත්තන්, වැඩිපුරම කැමති කොල්ලන්ට හින්දද දන්නෙ නෑ.

පවු බන් කෙල්ල. මිනිහට වඳිනවත් එක්ක.ඒත් මිනිහා ගැනිට වඳින්නෙ නැත්තෙ ඇයි ?
![]()
අපෝ මේ ගොං තම්බි පකයගෙන් තියෙන වදේ..පට්ට අඩු කුළේ වයිබ්
පිස්සුද මේ ගැණුන්ට එක එකාට වදින්න
කැරිම තේජාන්විත සංස්කෘතියක්![]()
ඔහොම වඳින එක normal ද බං? නැත්නම් වයර් මාරුවෙලා ද වැන්දේ?
අපෝ මේ ගොං තම්බි පකයගෙන් තියෙන වදේ..
උඹ කුරුසයෙක් නේ..අදාල නෑ නේ..උඹේ අාගම ගැන බලන් හිටපංකො වෙන මඟුල් ගැන හොයන්නේ...බෞද්ධයෝ ඵන්නෙ නෑනේ උඹලගේ හුත්තවල් හොයන්න..![]()
ඔහොම වඳින එක normal ද බං? නැත්නම් වයර් මාරුවෙලා ද වැන්දේ?
පට්ට අඩු කුළේ වයිබ්
පිස්සුද මේ ගැණුන්ට එක එකාට වදින්න
කැරිම තේජාන්විත සංස්කෘතියක්![]()

වඳනවලු බන්. ගෑනි මිනිහට වඳිනවලු. මෝඩ සිංහල චාරිත්රයක්ඔහොම වඳින එක normal ද බං? නැත්නම් වයර් මාරුවෙලා ද වැන්දේ?

වඳනවලු බන්. ගෑනි මිනිහට වඳිනවලු. මෝඩ සිංහල චාරිත්රයක්![]()
How many memories do you have?I really like this tradition. Those make memories, great memories.
පව් කරපු අය පිරිමි විදිහටත් ඉපදෙනවා, ගෑනු විදිහටත් ඉපදෙනවා, ඔය දෙකටම අයිති නැති අය විදිහටත් ඉපදෙනවා.බුද්දාගමේ කියන විදියට ගෑනු වෙලා ඉපදෙන්නේ පව් කරපු උන්.
මේක නම් පට්ටපල් අමූලික බොරුවක්. බුදුරජාණන් වහන්සේව සම්බන්ධ කරලා බොරු කියන්න එපා මචන්.බුදුහාමුදුරුවෝ ගෑනුන්ට බන කියන්න කැමති උනෙත් නැහැ මුලදි.
හේතුව මොකද්ද? ස්ත්‍රීන් පැවිදි වීම හේතුවෙන් සසුන පවතින කාලය අඩු වෙන නිසා බව බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. දැනටත් ඒක වෙලා තියෙනවා. නැතුව ඔයාලා හිතින් මවාගෙන ඉන්න කාන්තා විරෝධී මනස්ගාත නෙවේ.බුදුහාමුදුරුවො භික්ෂුණී සාසනය පිහිටුවන්න කැමති වුණෙත් නෑනෙ මුලදි
ආනන්ද මහ රහතන් වහන්සේගෙ මැදිහත් වීමෙන්, තුන්වෙනි වතාවටත් ඇහුවට පස්සෙ තමාලු කැමති වුණේ
ඒක කරන්නෙ බැන්දට පස්සෙ ඔය බදින්න කලින් චාරිත්රපවු බන් කෙල්ල. මිනිහට වඳිනවත් එක්ක.ඒත් මිනිහා ගැනිට වඳින්නෙ නැත්තෙ ඇයි ?
![]()