පොඩි වැරදීමක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,912
    113
    34
    Kalutara
    බුදුහාමුදුරුවො භික්ෂුණී සාසනය පිහිටුවන්න කැමති වුණෙත් නෑනෙ මුලදි
    ආනන්ද මහ රහතන් වහන්සේගෙ මැදිහත් වීමෙන්, තුන්වෙනි වතාවටත් ඇහුවට පස්සෙ තමාලු කැමති වුණේ

    එහෙම අකමැති වුනේ මොකද කියල තේරුම් ගන්න පුළුවන් ගෙට එහා පැත්තේ ආරාමේ තියෙන මෑණියෝ දිහා බැලුවම..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,912
    113
    34
    Kalutara
    ආරාමවල මරා ගන්නවලු බං

    පන්සල් වල උනත් පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ට විරුද්දව නඩු පවා දානවා පන්සලේ දේපල බෙදාගන්න බැරුව.
     

    nidarsha91

    Well-known member
  • :yes:

    බුද්දාගමේ කියන විදියට ගෑනු වෙලා ඉපදෙන්නේ පව් කරපු උන්. බුදුහාමුදුරුවෝ ගෑනුන්ට බන කියන්න කැමති උනෙත් නැහැ මුලදි.

    ලෝකේ දියුණු වෙනකොට මේ වගේ ඇදහිලි වලට විවේචනයක් එල්ලවෙනවා. එකයි මේකේ ගොඩක් බෞද්ද අය නිතරම ටිපර් වෙලා ඉන්නේ.
    එහෙමද නැත්තන්, වැඩිපුරම කැමති කොල්ලන්ට හින්දද දන්නෙ නෑ.
     
    • Haha
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එහෙමද නැත්තන්, වැඩිපුරම කැමති කොල්ලන්ට හින්දද දන්නෙ නෑ.

    LGBTQ පැත්තෙන් බැලුවම නම් අද කාලෙට ගැලපෙනවා. :yes:
     
    • Haha
    Reactions: nidarsha91

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පවු බන් කෙල්ල. මිනිහට වඳිනවත් එක්ක. :( ඒත් මිනිහා ගැනිට වඳින්නෙ නැත්තෙ ඇයි ?🤷‍♂️

    ඔහොම වඳින එක normal ද බං? නැත්නම් වයර් මාරුවෙලා ද වැන්දේ?
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පට්ට අඩු කුළේ වයිබ්

    පිස්සුද මේ ගැණුන්ට එක එකාට වදින්න 🤔
    කැරිම තේජාන්විත සංස්කෘතියක් 🤣
    අපෝ මේ ගොං තම්බි පකයගෙන් තියෙන වදේ..😅😅

    ඔහොම වඳින එක normal ද බං? නැත්නම් වයර් මාරුවෙලා ද වැන්දේ?

    උඹ කුරුසයෙක් නේ..අදාල නෑ නේ..උඹේ අාගම ගැන බලන් හිටපංකො වෙන මඟුල් ගැන හොයන්නේ...බෞද්ධයෝ ඵන්නෙ නෑනේ උඹලගේ හුත්තවල් හොයන්න..😛
     
    Last edited:
    • Like
    Reactions: Little Hulk

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,586
    113
    අපේ වයිෆ් තාමත් මට වදිනවා බන්. එක එයාගේ ලව් එකයි ආසාවයි. මන් එපා කියලත් නැහැ. උදේට වැඩට යනකොට වදිනවා. නාල බුදුන් වැදලා ආයේ ලගට ඇවිල්ල වදිනවා..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අපෝ මේ ගොං තම්බි පකයගෙන් තියෙන වදේ..😅😅



    උඹ කුරුසයෙක් නේ..අදාල නෑ නේ..උඹේ අාගම ගැන බලන් හිටපංකො වෙන මඟුල් ගැන හොයන්නේ...බෞද්ධයෝ ඵන්නෙ නෑනේ උඹලගේ හුත්තවල් හොයන්න..😛

    කොහෙද බං කියල තියෙන්නෙ මම කුරුසයෙක් කියලා? මම ඕක ඇහුවේ හුදෙක්ම දැනගන්න විතරයි. විවේචනය කරන්න නෙවෙයි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ඔහොම වඳින එක normal ද බං? නැත්නම් වයර් මාරුවෙලා ද වැන්දේ?

    ඒක උන්ගේ කැමැත්ත..වඳිනවට කැමති නැති උනුත් ඉන්නවා..ඔය ඵදාට බොරුවට ඵදාට විතරක් වැන්ඳට උෟව බැඳලා පස්සෙ උෟට හොරෙන් කොටු පනින ගෑණුත් ඉන්නවා..ගෑණු කියන්නේ විශ්වාස කරන්නම බැරි ජාතියක්..ඒකට අාගමක් ජාතියක් රටක් අදාල නෑ..

    පට්ට අඩු කුළේ වයිබ්

    පිස්සුද මේ ගැණුන්ට එක එකාට වදින්න 🤔
    කැරිම තේජාන්විත සංස්කෘතියක් 🤣

    @ChoronaSottiya

    උඹ මාලිමාවට විරුද්ධ උන්ට ඩිස්ලයික් දදා මාලිමාවට කඩේ යනකොට නිකමට හිතුණා උඹ මොකාටද ඵන්න හදන්නේ කියලා.මම හිතපු දේ හරියටම හරි..:lol:
     
    Last edited:
    • Like
    Reactions: RandomGuy

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    බුද්දාගමේ කියන විදියට ගෑනු වෙලා ඉපදෙන්නේ පව් කරපු උන්.
    පව් කරපු අය පිරිමි විදිහටත් ඉපදෙනවා, ගෑනු විදිහටත් ඉපදෙනවා, ඔය දෙකටම අයිති නැති අය විදිහටත් ඉපදෙනවා.
    කොහෙන් හරි ඇහුණ බණ කෑල්ලක් ඔයා වැරදියට තේරුම් අරගෙන. 🤷

    බුදුහාමුදුරුවෝ ගෑනුන්ට බන කියන්න කැමති උනෙත් නැහැ මුලදි.
    මේක නම් පට්ටපල් අමූලික බොරුවක්. බුදුරජාණන් වහන්සේව සම්බන්ධ කරලා බොරු කියන්න එපා මචන්.

    බුදුහාමුදුරුවො භික්ෂුණී සාසනය පිහිටුවන්න කැමති වුණෙත් නෑනෙ මුලදි
    ආනන්ද මහ රහතන් වහන්සේගෙ මැදිහත් වීමෙන්, තුන්වෙනි වතාවටත් ඇහුවට පස්සෙ තමාලු කැමති වුණේ
    හේතුව මොකද්ද? ස්ත්‍රීන් පැවිදි වීම හේතුවෙන් සසුන පවතින කාලය අඩු වෙන නිසා බව බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. දැනටත් ඒක වෙලා තියෙනවා. නැතුව ඔයාලා හිතින් මවාගෙන ඉන්න කාන්තා විරෝධී මනස්ගාත නෙවේ. 🤷
    ඒ වගේම ස්ත්‍රීන් පැවිදි වීමෙන් ඇති වෙන්න පුළුවන් සමාජයීය ගැටලු ඇති නොවෙන්න අර සිදුවීම (ස්ත්‍රීන් විසින්ම පැවිද්ද ඉල්ලීම, ආනන්ද තෙරුන් වහන්සේ එයට මැදිහත් වීම ආදිය) හේතු වුණා කියලා මම විශ්වාස කරනවා.
     
    Last edited: