පොඩි-විහිලු-කතාවක්

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පොඩි-විහිලු-කතාවක්

    පොඩි-විහිලු-කතාවක්

    *සැලකිය යුතුයි!!! -- මේ කතාව මා මෙහි පල කරන්නේ හුදෙක් විනෝදාශ්වාදය සදහා පමනකි. ආගමකට කිසිදු අපහාසයක් කිරීමේ හෝ එම ආගම අගරු කිරීමේ පරමාර්ථයකින් නොවන බව කරුණාවෙන් සලකන්න*

    ඔන්න එක දවසක් සිංහල මනුස්සයෙකුයි මුස්ලිම් මනුස්සයෙකුයි දෙමල මනුස්සයෙකුයි ගමනක් යන්න පිටත් වුණාලු....

    ඒ අය ඒ සදහා තෝර ගත්තේ හෙලිකොප්ටරයක්.....

    ඔන්න ඉතින් කට්ටිය යන්න පිටත් වුණාලු......හෙලිකොප්ටරයත් තැන් විදගෙන යනවලු....දෙමල මනුස්සයයි සිංහල මනුස්සයයි හෙලිකොප්ටරයේ තියන පොඩි වීදුරුවෙන් එලිය බල බල යනවා......

    මුස්ලිම් මනුස්සයා පඩියා ලු......මිනිහා කිව්ව "අඩා...තොපිලා මෝඩ මිනිහා...තොපිලා විදුරුවෙන් ඇයි බලනවා...??අඩා මම දොර ඇරගෙන බලනවා."
    මෙහෙම කියපු මුස්ලිම් මනුස්සයා දොර ඇරගෙන එලිය බල බල ගියාලු.....

    එකපාරටම හෙලිකොප්ටරය පොඩ්ඩක් පැද්දුනා.....මුස්ලිම් මනුස්සයාව එකපාරටම එලියට විසික් වුණා....එතකොටම මිනිහාට "අල්ලා!!!!" කියලා කියවුණා(බෞද්ධ කට්ටිය බය වුණාම නිකන්ම ඉතිපිසෝ ගාථාව කියවෙනවා වගේ......).....ටක් ගාලා සිංහලා මනුස්සයා අර මුස්ලිම් මනුස්සයාගේ අතින් අල්ලගෙන උඩට ගත්තා..
    අරගෙන මෙහෙම කිව්වාලු....

    "අල්ලා හු*යි ඩෝ මම නොහිටියානම්!!"

    *සැලකිය යුතුයි!!! -- මේ කතාව මා මෙහි පල කරන්නේ හුදෙක් විනෝදාශ්වාදය සදහා පමනකි. ආගමකට කිසිදු අපහාසයක් කිරීමේ හෝ එම ආගම අගරු කිරීමේ පරමාර්ථයකින් නොවන බව කරුණාවෙන් සලකන්න*

    හිනාගියා නම් සලකලා කොමෙන්ටුවක් දාලා යන්න...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    hahahah
    onna cathalic porakui..muslim porakui bawdda porakui....
    oya wagema ekaka udin yanawalu..
    tika welawakin kohoma hari helikoppare kadan wetenna yannalu hadanne..
    dan karanna deyak ne...ekko okkoma helicopter ekath ekkama wetila merenawa..nethnam penala mokak hari balayakin berenna try karanawa....

    onna issellma katholic kena mage jesu mawa bera ganiy..kiyala pannalu...
    panala jesu jesu jesu kiya kiya wetenawalau..swalpa welawakin onna u chaka blass lu..
    oka dakka lu bawudda kena..karanna deyak ne...pennalu eyath
    wetena gaman buddha buddha buddha kiyanawalu...mokakdo balayakin walkulak matha pathitha una lu......
    oka dekapou muslim kena..allah allah kiyala pennalu...mu wetenawalu iwarayak ne lu..dan ara bawdda kenath pasu karan wetenawalu...
    eeta passe mu eka paarata buddha buddha buddha kiyala ke gahanna patan gatthalu..
    *********************************************

    oya widiyatama thamai mama suddekgen oya katha ahuwe..sira kiyanne...onna meka wihiluwak pamanay
     
    • Like
    Reactions: RLR

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    :D:D

    ela ela :D
    :D
    :D
    එල එල .... ඇත්ත තම කතාව....

    :yes::yes::D
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    කොහොම කිව්වත් ඉතින් මේ වගේ කතා වලින් ආගම් වලට අපහස වෙනවනෙ බං:rolleyes:

    (මම බෞද්ධ දර්ශනය අදහන්නෙක් බව කරුණාවෙන් සළකන්න)

    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :lol: :lol: in 2008 A/L English paper there was a para to be summarized,that thing also similar to this.idk who can remember it..the man who waiting until god helps him when he was drowning..hehe BTW so funny
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කොහොම කිව්වත් ඉතින් මේ වගේ කතා වලින් ආගම් වලට අපහස වෙනවනෙ බං:rolleyes:

    (මම බෞද්ධ දර්ශනය ආදහන්නෙක් බව කරුණාවෙන් සළකන්න)

    ane manda ban... :rolleyes::rolleyes::confused::confused: