පොඩි-විහිලු-කතාවක්

sansunstu

Member
Dec 6, 2010
429
43
0
37
Maharagama
hahahah
onna cathalic porakui..muslim porakui bawdda porakui....
oya wagema ekaka udin yanawalu..
tika welawakin kohoma hari helikoppare kadan wetenna yannalu hadanne..
dan karanna deyak ne...ekko okkoma helicopter ekath ekkama wetila merenawa..nethnam penala mokak hari balayakin berenna try karanawa....

onna issellma katholic kena mage jesu mawa bera ganiy..kiyala pannalu...
panala jesu jesu jesu kiya kiya wetenawalau..swalpa welawakin onna u chaka blass lu..
oka dakka lu bawudda kena..karanna deyak ne...pennalu eyath
wetena gaman buddha buddha buddha kiyanawalu...mokakdo balayakin walkulak matha pathitha una lu......
oka dekapou muslim kena..allah allah kiyala pennalu...mu wetenawalu iwarayak ne lu..dan ara bawdda kenath pasu karan wetenawalu...
eeta passe mu eka paarata buddha buddha buddha kiyala ke gahanna patan gatthalu..
*********************************************

oya widiyatama thamai mama suddekgen oya katha ahuwe..sira kiyanne...onna meka wihiluwak pamanay

ඔන්න cathalic පොරකුයි.. muslim පොරකුයි.. bawdda පොරකුයි....
ඔය වගේම එකක උඩින් යනවලු ..
ටික වෙලාවකින් කොහොම හරි helikoppare කඩන් වැටෙන්න යන්නලු හදන්නේ ..
දැන් කරන්න දෙයක් නෑ.. එක්කෝ ඔක්කොම helicopter එකත් එක්කම වැටිලා මැරෙනවා .. නැත්නම් පැනල මොකක් හරි බලයකින් බේරෙන්න try කරනවා ....

ඔන්න ඉස්සෙල්ලම katholic කෙනා මගේ jesu මාව බේර ගනියි .. කියල පැන්නලු ...

පැනල jesu jesu jesu කියා කියා වැටෙනවලු .. ස්වල්ප වෙලාවකින් ඔන්න උ chaka blass ලු ..
ඕක දැක්ක ලු bawudda කෙනා ..කරන්න දෙයක් නෑ...පැන්නලු එයත්
වෙටෙන ගමන් buddha buddha buddha කියනවලු ...මොකක්දෝ බලයකින් වලකුළක් මත පතිත උනා ලු ......
ඕක දැකපු muslim කෙනා ..allah allah කියල පැන්නලු ...මු වෙටෙනවලු ඉවරයක් නෑ ලු ..දැන් අර bawdda කෙනත් පසු කරන් වෙටෙනවලු ...
ඊට පස්සේ මු එක පාරට buddha buddha buddha කියල කෑ ගහන්න පටන් ගත්තලු ..
 
  • Like
Reactions: IveyStyle

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

11.gif
:D
11.gif