ඊයෙ දවස තුල (සමහරුන්ට මේ පෙරේද වෙන්නත් පුළුවන්) නිර්මාණකරුවන් දෙදෙනෙකුටම අසීරුතාවන්ට මුහුණ දෙන්නට සිදුවුණු බව දැකීමෙන් කළකිරීමට පත්වුණා. ඇත්ත. රොන් අයිය කියනව වගේ නිර්මාණකරුවන් මෙවන් අවස්ථා වලදී එකා මෙන් එකිනෙකා වෙනුවෙන් කටයුතු කිරීම වැදගත්......... අපිවගේ ආධුනිකයන්ට දක්ෂතා ඔප් නංවාගන්න, සාර්ථක නිර්මාණ බිහි කරන්න මෙතැනින් ලැබෙන දිරිගැන්වීම් ඉතාම ඉහළයි. කිසිකෙනෙක් අධෛර්‍යයට, අපහසුතාවයට පත්වෙන අවස්ථාවක් වේනම් නිර්මාණය හා නිර්මාණකරුවා යන මේ දෙකම රැකගන්න අපි කටයුතු කරමු........![]()
100%

















