උඩට නඟින්න හදන අයලේ කකුලෙන් ඇදිම සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඒත් ඒවායින් නොසැලි ඉදිරියට යාම අපේ වගකීමක්.එහෙම අනෙක් අය ඊර්සියා කිරිම නිර්මාණකරු සාර්ථකත්වය මිසක් වෙන දෙයක් නොවන බව කවුරුත් හොඳින් දන්නා කරුණක්.යම්කිසි හිත් වේදනාවක් ඇතිවන බව සාධාරණ කරුණක්.යම්කිසි දෙයක් පල කරානම් ඒවාට එන ගල්මුල් සියළු දේ විදදරා ගැනිම සාර්ථකත්වය බව තේරුම් ගත යුතුය.එම නිසා මේ දේවල් මතක නම් තමන්ට ඉදිරියට යාම ප්‍රශ්නයක් නොවේ.
![]()
100% agreed with you Aiya
but wot is is matter??
i hv read your post 2-3 times bt can not understand the matter
plz pm me
Mokakda eeye uney?
Honda adahas keepayak, thoragath nirmana walata pamanak pesasum kireemey weredda mamath karanawa, namuth, e magey vivechanayak (Constructive criticism), nirmana karu koy ayurin baraganeeda kiyana kukusa nisa. Anik deya, oya nirmana police karuwan, sanskruthika policekaruwan, thamange awurtha mathi mathanathara wala indan karana gal geheem walata noselee sitinna thram nirmanakaruwan shakthimath wiya yuthuy, develop a thick skin
me balanna kalakata udadi mata wuna deyak
Mewayin sabe nirmanakaruwan nirmanakaranayen eth karanna be (Mama num eth una)
mehema deyak mama dakinawa machan
godak welawata oka wenawa eth apita kiyawana minisunta mukuth kiyanna behe neda meeka aniwaryenma kiyaviya yuthui kiyana eka
saralawama samahara minisun ethakota eth weevi mama hithanne hodai nodanna ayata nodanna apabransayak kiyala denawata wada....
ethakota janjale heti penawa..... (mama mee kiyana ekata uba ekaga nehe mama dannawa)
minisun wenas veeya yuththe denumen misa shareerayen novei.
Dangerous & useless things are made in to L i f e Not by the L o s t.... Even not by the D e a t h... It's just the Public S e n s e......
You scratch my back............I'll scratch yours???![]()
you are 100% correct Ron bro.we should do something for this.as we all writing poems we should protect each other and our creation.
ya
we were there but believe me we didn't let our creators fall down. any way this is well explained by you
thanks
ron sahodarayage kathawata ekagai ewagema oya oba sadahan karala thiyana de boho awastha waladi mama dekala thiyanawa.
pala athi rukataney wawuluth wahanney needa? deyak karana kenek dakkam kuphita wenney, deyak karaganna bari kenek.. ada sangeeta sandarashana wala wenne mara ganna eka... monama deyak wunath enjoy karanna danne nathi aya godak innawa...nirmana karana aya nosali a ayage nirmana behi kala yutui..eka eyalagey hitey haiya matha thamai wenney. wena kenekgey pathicharayata wada wadagath eka.. thaman waradi deyak nokara hoda deyak kalyutui yana hageemen nirmana. kala yutui yannai magey hageema... hama nirmana karuwekutma magey pranamaya....
oya kiyapu de api piligannawa ayya... eth apita e dewal nawaththanna beha neada? meweni siduweem nisa nirmana karuwek ge thiyena manasikathwaya wetenna puluwan....anna ewani siduweem walin wetenna nodii nirmanakaruwekuta awshya shakthiya laba deemay apa kala uthuwa aththe... obage me watina adahas walata bohoma sthuthiy....
මම එකඟයි මල්ලි කියපු දේවල්වලට...ස්තුතියි අදහස් වලට..
මෙය මට සිදුවු දෙයක් නොව මගේ සහෝදර නිර්මානකරුවන් කීප පොලකට මෑතකදී ඇති වු අවාසනාවන්ත සිදුවීම් කීපයක් නමුදු නිර්මානකරුවන් වසයෙන් එය හෙට දිනයේ මටද සිදුවිය හැක.
නමුත් මං කතා කරන්නේ මීට වඩා සාමූහික බැඳිමක් අප අතර නිර්මානකරුවන් වශයෙන් තිබිය යුතු බවත් කෙනෙකුට එවන් අර්බුදකාරී තත්වයකදී අප පෙල ගැසී නිර්මානයත්... නිර්මානකරුවාත් ආරක්ෂා කර ගත යුතු බවත්ය....
නිර්මානයක් කරනා ඕනෑම කෙනෙක් ගල්.. මුල්.. මල් අනිවාර්යෙන්ම ලැබීමට පුළුවන් මානසිකත්වයක සිටිය යුතුයි.එහෙම නැත්නම් නිර්මාන කරුවෙක් වෙන්න බැහැනේ..
නමුත් පිටතින් එන කොහෙත්ම නිර්මානය හා සම්බන්ධයක් නැති අසභ්‍ය... කියවන්නට බැරි පහත් අධම දේ පලකිරීම් මතින් නිර්මානයට හා නිර්මානකරුවාට වෙන හානිය.. මඩ ගැසීම ඉදිරියේ අත් බැඳගෙන මොකුත් නොදන්නා සේ සිටීම කාලෝචිත නොවෙන බවත් එහිදී අප සියලු දෙන එකාවන්ව එක්වී ඔහුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුන් මොන යම් ක්‍රමයෙන් හෝ එයින් ආරක්ෂා කල යුතු බවත් යන්නයි මගේ හැඟීම.....

man adawenakan ahapu hodama adahasa thamai me.....elakiri eke....(online apu dawas wala).....aththatama ayya.e muhuna dunnu prashnaya gena nam ma danne nea.hebei mona unath hithata denenea deyak wenna ona......
ayya kiwwa wagema නිර්මානය භාවනාවක්.. eka api hemota ma denena deyak.ethulin thama n labanau sathuta an ayath dakina wanam e nirmana karuwa.labana sathutata apith yamak kala kiyana paniwidaya e thula redi thiyenawa....
malliya mokadda une kiyana eke vistharaya mama doly nangige ha ghost rider mallige comments walata liyala thiyenawa. poddak ethana balannako puluwannam..
mallita sthuthi me podi satahana kiyewwata...
..........Edit........ man bealuwa kathawa pehedilii....