ෆේස්බුක් එකේ හන්බුන ලිරික්ස් වාගයකට සින්දුවක් හැදුවා. දැන් කියන කෙනාට කියන්න බෑ හරියට. හොඳට කියන්න පුලුහන් කෙනෙක් එලකිරියෙන්ම හන්බුනා. ඉවර කලොත් එලකිරි එකේ දාන්නම්. තෑන්ක්ස් ඇහුවට. ප්‍රොෆෙශනල් මට්ටමේ නෑ හැබැයි