පොඩි සිස්ටම් එකක් ඕන එක්සෙල් වෙනුවට

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    ado ,mama ganan danne na oi,ithin hithala damme,1000k one kiwwe online db eke hosting wada walata,

    මයික්‍රොසොෆ්ට් ඇක්සස් එකේ ඩේටාබේස් එකක් ගහලා UI එකක් හදාගනින්. Youtube එකේ ඕනතරම් ටියුටෝරියල් ඇති

    කැම්‍රි වැඩ , 1000 ගානේ ගෙවන්න මොනාද බන් තියන වැඩ
    ithin online one kiwwe
    ------ Post added on Aug 12, 2023 at 10:01 AM

    මයික්‍රොසොෆ්ට් ඇක්සස් එකේ ඩේටාබේස් එකක් ගහලා UI එකක් හදාගනින්. Youtube එකේ ඕනතරම් ටියුටෝරියල් ඇති

    කැම්‍රි වැඩ , 1000 ගානේ ගෙවන්න මොනාද බන් තියන වැඩ
    ithin online one kiwwe
    මේක බොහොම පොඩි සමිතියක්. මට තමයි මේ වගකීම ඇවිල්ලා තියෙන්නේ දැන්, ඉස්සෙල්ල හිටපු ට්‍රෙශරර් ටහ්මයි එක්සෙල් එකක් මේන්ටේන් කරලා තියෙන්නේ, එහෙම බජට් එකක් අයින් කරන්න බැහැ බං.. ඒකයි අවුල, මේක තනිකරම මගේ ලේසියට හොයන එකක්..
    nikam karanna ba bn lankawe project,mkada oka iwarayak nane,anthimata full scale hadanna wenawa
    ------ Post added on Aug 12, 2023 at 10:02 AM

    එතකොට උබ සිස්ටම් එක දෙනවට දෙන එකාට මොනවද හම්බෙන්නේ ?
    නිකන් කරගන්න නම් excel තමයි

    යකෝ 8000ට app. මේසන් බාස් කෙනෙක් දවසට හොයනවා ඔයිට වඩා
    ------ Post added on Aug 12, 2023 at 9:16 AM
    hari ehenam kiyannako oyage gana,lankawe unta loku gana kiwwata denne nane bn
    ------ Post added on Aug 12, 2023 at 10:03 AM
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    අපේ පොඩි සමිතියක් තියෙනවා, ඒකෙ 100 කට ආසන්න සාමාජික පිරිසක් ඉන්නේ, ඒකෙන් මාසිකව මුදලක් එකතු කරනවා.
    දැනට ඔය සාමාජික මුදල් ලැබුනම ඒවා එක්සෙල් ශීට් එකක තමයි අප්ඩේට් කරන්නේ..
    මට මේකට පොඩි සිස්ටම් එකක් නැද්ද සාමාජිකයගේ නම හෝ උගේ ගෙදර නොම්මරේ ගැහුවම විස්තර එන?
    එක්සෙල් ශීට් එකේ තියෙන්නේ උගේ නම, ෆෝන් නම්බර් එක, ගෙදර අංකය, ලේන් එක, ගෙවපු මාස..
    ඒ කියන්නේ ඌ මොන මාස වලටද ගෙවලා තියෙන්නේ? අන්තිමට ගෙවුවේ කවදද වගේ? දැනට ඒවා තියෙන්නේ එක්සෙල් එකේ..
    මම සල්ලි ලැබෙන විදියට අප්ඩේට් කරගෙන යනවා, මට ලැප් එකෙන් සහ ෆෝන් එකෙන් ඇක්සස් කරන්න පුළුවන් වෙබ් සපෝට් කරන
    පොඩි සිස්ටම් එකක් තියෙනවා නම් කියපං..
    Oya Excel eka Google Doc ekakata dapan. Excel walk-in form hadagannath puluwan Ona nam

    hadala denna puluwan mata , app ekata 8000i,web app ekak nisa masekata 1000 gane gewanna mata
    Yao minissu maran kanna epa. Thopita owa salli walin kewath dirawana ekak na
    ------ Post added on Aug 12, 2023 at 10:13 AM
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    හැමතැනදිම ඇක්සස් කරන ප්‍රශ්නෙට විසඳුම නං ඔය එක්සෙල් එක ගූගල් ශීට් එකකට කන්වර්ට් කරගන්න එක
    එතකොට ශීට් ඇප් එක දාල ෆෝන් එකෙන් උනත් ඩේටා ඇක්සස් කරන්න පුලුවන්නේ

    ඩේටා ෆිල්ටර් කරගන්න ගොඩක් ඔප්ශන් තියනවානේ
    ඕන නං වෙනම ටැබ් හදලා ඕන විදියට ෆිල්ටර් කරගන්න හදාගන්න පුලුවන්, ඕන නං ඩ්‍රොප්ඩවුන් එකකින් යූසර්ව සිලෙක්ට් කරාම විස්තර පේන්න හරි එහෙම නැත්තං මොකක් හරි එක සෙල් එකකට යූසර්ගෙ නම ගැහවුම ෆිල්ටර් වෙන්න හරි ෆිල්ටර් ෆෝමියුලා එකේ යූසර්ගෙ නම ගැහුවම ෆිල්ටර් වෙන්න හරි හදාගන්න පුලුවන් නේ

    ගූගල් ශීට් ෆලෙක්සිබල් මදි නං ශීට් එකේ ස්ක්‍රිප්ට් ලියන්න පුලුවන් google apps script කියලා ගොඩක් සංකීර්ණ විදියට ඩේටා ප්‍රොසෙස් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Radical78

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    Oya Excel eka Google Doc ekakata dapan. Excel walk-in form hadagannath puluwan Ona nam

    Yao minissu maran kanna epa. Thopita owa salli walin kewath dirawana ekak na
    ------ Post added on Aug 12, 2023 at 10:13 AM
    hari ehenam ganak kiyannako oya,ehema naththam nikam karannada kiyannae?deyak kiyanakota waradda ekka kiyanna
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපේ පොඩි සමිතියක් තියෙනවා, ඒකෙ 100 කට ආසන්න සාමාජික පිරිසක් ඉන්නේ, ඒකෙන් මාසිකව මුදලක් එකතු කරනවා.
    දැනට ඔය සාමාජික මුදල් ලැබුනම ඒවා එක්සෙල් ශීට් එකක තමයි අප්ඩේට් කරන්නේ..
    මට මේකට පොඩි සිස්ටම් එකක් නැද්ද සාමාජිකයගේ නම හෝ උගේ ගෙදර නොම්මරේ ගැහුවම විස්තර එන?
    එක්සෙල් ශීට් එකේ තියෙන්නේ උගේ නම, ෆෝන් නම්බර් එක, ගෙදර අංකය, ලේන් එක, ගෙවපු මාස..
    ඒ කියන්නේ ඌ මොන මාස වලටද ගෙවලා තියෙන්නේ? අන්තිමට ගෙවුවේ කවදද වගේ? දැනට ඒවා තියෙන්නේ එක්සෙල් එකේ..
    මම සල්ලි ලැබෙන විදියට අප්ඩේට් කරගෙන යනවා, මට ලැප් එකෙන් සහ ෆෝන් එකෙන් ඇක්සස් කරන්න පුළුවන් වෙබ් සපෝට් කරන
    පොඩි සිස්ටම් එකක් තියෙනවා නම් කියපං..

    මචන් දැනට තියෙන එක්සෙල් ෆයිල් එක දාන්න පුලුවන්නම් සාම්පල් ඩේටා ටිකකුත් එක්ක කට්ටියට ඕකට දෙන්න ඕනෑ සොලූෂන් එක තේරුම් ගන්න ලේසි වෙයි. මට හිතෙන්නේ ඔතන data migration වැඩකුත් තියෙනවා දැනට තියෙන ඩේටා අලුත් සිස්ටම් එකට එන්ටර් කරන්න නැත්නම් ඔක්කොම ඩේටා manually enter කරන්න ඕනෑ.
     
    • Like
    Reactions: Radical78

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මට පස්සෙ කල්පනා කරාම හිතුනෙ

    මේ requirement එක ගොඩක් ජෙනරික් එකක්නේ

    කාට හරි ඇප් එකක් හදන්න පුලුවන් නං පොඩි DBMS සිස්ටම් එකක්, ඕන විදියට ටේබල් හදලා ඒවට ඩේටා දාන්න ෆෝම් හදාගන්න පුලුවන් වෙන්න යූසර්ලා ටිකක් හොයාගන්න පුලුවන්. මාසෙට ඩොලර් එකට වගේ සබ්ස්ක්‍රිප්ශන් බේස් ඇප් එක විකුනන්නත් පුලුවන්

    ඩේට ෆයිල් ටික ගූගල් ඩ්‍රයිවු එකේ හරි icloud එකට බැකප් කරන්න වගේ හැදුවා නං බැක්එන්ඩ් එකක් නැතුව උනත් වැඩ කරන්න හදාගන්න පුලුවන්

    යූසර් ඇප් එකට ලොග් වෙලා ටේබල් ටික/රිලේශන්ශිප් හදනවා ඒවට දාන්න ෆෝම් ටික හදනවා ෆිල්ටරින් සහ රිපෝටිනුත් කන්ෆික් කරගන්න පුලුවන් විදියට හදනවා
    ජෙනරික් විදියට implement කරන්න ඕන, ගොඩක් අමාරුත් නැහැ හදන්න
    දැනටමත් එහෙම හදපු ඇප්ස් තියනවද දන්නෙ නැහැ