පොඩි-සීන් එකක් උනා

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හ්ම්ම්. ඒකත් හැබෑව. පොල් ගණන් වැඩියිනෙ. හරි,උඹට නිසා මම දෙල් ගෙඩියකින් ශේප් කොරන්නම්.
    දැන් භය නැතුව අර ෆොටෝ එක දාන්න

    අනේ බෑ බං වතිලය මාව මරනවා කිව්වා :sorry:
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    අනේ බෑ බං වතිලය මාව මරනවා කිව්වා :sorry:

    හපොයි. ඒක නම් ටිකක් දරුණුයි. හි‍ටුම් ඕකගෙ මිදුලෙ කොඩි විනයක් වල දාන්න ඕනෙ ගෙට ගල් වදින්නම
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හපොයි. ඒක නම් ටිකක් දරුණුයි. හි‍ටුම් ඕකගෙ මිදුලෙ කොඩි විනයක් වල දාන්න ඕනෙ ගෙට ගල් වදින්නම

    :yes: එළනේ :lol: ඉඳපන් මම ටක්ගාල ගිහින් රැමාට කියල එන්නං :lol:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    යකො පොඩි කොල්ලෙක් මෙහෙම දෙයක් කලා කිව්ව නම් හිත හදාගන්න තිබ්බ ,කසාද බැන්දල හැට පැනපු මේකට තියෙන්නෙ පුදුම විසයක් නෙ.....:confused:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යකො පොඩි කොල්ලෙක් මෙහෙම දෙයක් කලා කිව්ව නම් හිත හදාගන්න තිබ්බ ,කසාද බැන්දල හැට පැනපු මේකට තියෙන්නෙ පුදුම විසයක් නෙ.....:confused:

    ඒකනේ බං :confused: අපි මුගේ වයිපරේට කියන්න ඉන්නේ මේ සීන් ගැන :frown: