පොඩි-සීන් එකක් උනා

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    යකො පොඩි කොල්ලෙක් මෙහෙම දෙයක් කලා කිව්ව නම් හිත හදාගන්න තිබ්බ ,කසාද බැන්දල හැට පැනපු මේකට තියෙන්නෙ පුදුම විසයක් නෙ.....:confused:
    35 ත් :P වයසක්ද ඕයි...............
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹත් ආවද මෙතන පට්ට සීන් හොයන්න.........

    :lol::lol::lol::lol:

    ඇයි යකෝ තොපිලට බිස්නොස් එකක් සෙට් කලාමත් ඇඟට ගොඩ වෙනවනේ :angry::angry:

    හරි හරි මටත් එකක් සෙට් කරපන් :sorry:

    35 ත් :P වයසක්ද ඕයි...............

    එහෙනං උඹේ පවුල රැමාට කියල තියෙන්නේ උඹට 65යි කියල :rolleyes::rofl:

    ඇ................... ඒ මොකද ගයෝ................

    අපි දෙන්න වහ බොනවා තොට මොකක්ද තියන අමාරුව :frown: