පොඩි-සීන් එකක් උනා

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    අවුරුදු 6 කට පස්සෙ ත්රඩ් එකම කියෙව්ව බං උඹල අපි තවමත් මේකෙ ඉන්නව:(:(:(

    පරණ සිද්දි කියවද්දි පොඩි සතුටක් දැනෙනව ඒ වගේම දුකත් හිතෙනව තැන්ක්ස් මචං පරණ යාලුවෝ ටික මතක් කරල දුන්නට
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අවුරුදු 6 කට පස්සෙ ත්රඩ් එකම කියෙව්ව බං උඹල අපි තවමත් මේකෙ ඉන්නව:(:(:(

    පරණ සිද්දි කියවද්දි පොඩි සතුටක් දැනෙනව ඒ වගේම දුකත් හිතෙනව තැන්ක්ස් මචං පරණ යාලුවෝ ටික මතක් කරල දුන්නට
    හොර වෙදා ඉන්නව නෙහ් උබ:P
     
    • Like
    Reactions: Djwathila

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අවුරුදු 6 කට පස්සෙ ත්රඩ් එකම කියෙව්ව බං උඹල අපි තවමත් මේකෙ ඉන්නව:(:(:(

    පරණ සිද්දි කියවද්දි පොඩි සතුටක් දැනෙනව ඒ වගේම දුකත් හිතෙනව තැන්ක්ස් මචං පරණ යාලුවෝ ටික මතක් කරල දුන්නට

    රිදිලා :P:rofl:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,218
    113
    අවුරුදු 6 කට පස්සෙ ත්රඩ් එකම කියෙව්ව බං උඹල අපි තවමත් මේකෙ ඉන්නව:(:(:(

    පරණ සිද්දි කියවද්දි පොඩි සතුටක් දැනෙනව ඒ වගේම දුකත් හිතෙනව තැන්ක්ස් මචං පරණ යාලුවෝ ටික මතක් කරල දුන්නට

    ඉතින් ඔයා මේ පෝයට පන්සල් ගිහිල්ල මොනවද ප්‍රාර්ථනා කරේ.