පොඩි සුළු කිරීමක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    5 තමයි එන්නේ.

    යට හරයන් දෙකටම පොදුවේ පාවිච්චි කරන්න පුලුවන් අගයක් විදියට 4. 5n අරගෙන..

    පලවෙනි හරය 4. 5(n-1) කියන එක 5න් වැඩි කරාම තමයි පොදු හරය හැදෙන්නේ.

    ඒක බැලන්ස් කරන්න ලවයත් 5න වැඩි කරල. ඒකයි 5 තියෙන්නේ කලින් තිබ්බ 1 වෙනුවට


    මට කියපන අර ගානේ උඩම තියන ඍන(-) ලකුණ ඊලග පේලියේ ධන(+) උනේ කොහොමද කියලා .
    මං මේ වෙනකං හිතං හිටියෙ සමාන කිරීමක් කියල 😅
    එතකොට භාග දෙක අඩු කරල ගාන හදන්න ඕන නේද
     
    • Like
    Reactions: 2by2

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    gif.latex


    මට දැනුයි බං තේරුණේ.

    මම නං කරන්නෙ 5^-1 ධන දර්ශකයක් විදියට 5^1 යි කියල ලවයෙ ලියනව

    gif.latex


    නැත්තං ‌මෙහෙමත් පුලුවන්

    gif.latex
    උඹ තාම ඉස්කෝලෙ යන එකෙක්ද බං? 🤔