උන්වහන්සෙ ට්‍රේඩින්ග් කෝසස් විකුනයිද නැත්තන් බොට්ස් ලපට්ට,සුපිරියට තියනවා.එත් වයිබ් එක අපිට සෙට් නෑ.මම අපේ හාමුදුරුවන්ට ට්‍රේඩින් රූම් එකක් හදාගෙන යනවා,වැඩ ඉවර උනාම උන්වහන්සේගේ කැමැත්ත අනුව මේකේ දාන්නං.
නෑ ,උන්වහන්සේ දැන් නිවැරදිවම ට්‍රේඩ් කරනවා.එහෙම හරියට දැනගත් කෙනෙක් කවදාවත් කාටවත් උගන්වන්නේ නෑ.මේකේ එහෙම අමුතු රහසක් තියනවා.(ඉස්සාවට නෙමේ,අනුන්ට වැඩ පෙන්නන්නත් නෙමේ උගන්වන එකෙන් වැඩක්,හරයක් නැති නිසා)උන්වහන්සෙ ට්‍රේඩින්ග් කෝසස් විකුනයිද නැත්තන් බොට්ස් ල
උන්වහන්සෙ ඔබ කියලත් හිතෙනව නැත්තන් ඔබ උන්වහන්සෙගෙ කව්ද මොකද්ද ඒ තියන සීන් කෝන් එකනෑ ,උන්වහන්සේ දැන් නිවැරදිවම ට්‍රේඩ් කරනවා.එහෙම හරියට දැනගත් කෙනෙක් කවදාවත් කාටවත් උගන්වන්නේ නෑ.මේකේ එහෙම අමුතු රහසක් තියනවා.(ඉස්සාවට නෙමේ,අනුන්ට වැඩ පෙන්නන්නත් නෙමේ උගන්වන එකෙන් වැඩක්,හරයක් නැති නිසා)