සංඝ සාසනේ සමාජයේම පැතිකඩක්. නාලන්දා විහාරයේ 10,000 හාමුදුරුවරු මැරුව කියනවා. මෛත්‍රී කර කර ඉඳලා. ලංකාවේ බුදු සාසනේ කියන්නේ ලොකුම සල්ලි තියෙන තැනක්, ආණ්ඩුවකට වුනත් හැප්පෙන්න බෑ.
මම සුපිරි ම හාමුදුරුවරුන්ගේ කාමර දෙකක් දැකලා තියෙනවා. Fridge වල කෑම පුරවලා. රෑට බත් ගෙනත් දෙන්න අය ඉන්නවා. කාටවත් නොපෙනී පිටස්තර කෙනෙක් වුනත් කාමරයට ගෙන්වා ගන්න පුළුවන්.
එව්වා ඇතුලේ ප්‍රශ්න, නීතියෙන් බලයක් නැහැ නායක හාමුදුරවරුන්ට පව්කාර අය එලවන්න. පන්සලට දේපොළ හිමි නම් එව්වා පෞද්ගලික විදිහට use කරන එක තමයි කරන්නේ.