පොඩි හාමුදුරුවන්ගේ කුටිය 😍

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පට්ට,සුපිරියට තියනවා.එත් වයිබ් එක අපිට සෙට් නෑ.මම අපේ හාමුදුරුවන්ට ට්‍රේඩින් රූම් එකක් හදාගෙන යනවා,වැඩ ඉවර උනාම උන්වහන්සේගේ කැමැත්ත අනුව මේකේ දාන්නං.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    පට්ට,සුපිරියට තියනවා.එත් වයිබ් එක අපිට සෙට් නෑ.මම අපේ හාමුදුරුවන්ට ට්‍රේඩින් රූම් එකක් හදාගෙන යනවා,වැඩ ඉවර උනාම උන්වහන්සේගේ කැමැත්ත අනුව මේකේ දාන්නං.
    උන්වහන්සෙ ට්‍රේඩින්ග් කෝසස් විකුනයිද නැත්තන් බොට්ස් ල
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    Room eka poddak podi wage. Pack wela wadi matanan.
    Hariyatana Room dekak ona.
    TV, Bed eka section ekaka,...
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    උන්වහන්සෙ ට්‍රේඩින්ග් කෝසස් විකුනයිද නැත්තන් බොට්ස් ල
    නෑ ,උන්වහන්සේ දැන් නිවැරදිවම ට්‍රේඩ් කරනවා.එහෙම හරියට දැනගත් කෙනෙක් කවදාවත් කාටවත් උගන්වන්නේ නෑ.මේකේ එහෙම අමුතු රහසක් තියනවා.(ඉස්සාවට නෙමේ,අනුන්ට වැඩ පෙන්නන්නත් නෙමේ උගන්වන එකෙන් වැඩක්,හරයක් නැති නිසා)
     
    • Haha
    Reactions: Jihadi john

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,026
    8,871
    113
    Cenon
    cenon.com
    thats called living
    budun kaale raja maha wihara wala ali attu pawa htya kiyala neda ban kiyanne, ehema baluwama meka awulk nane
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    නෑ ,උන්වහන්සේ දැන් නිවැරදිවම ට්‍රේඩ් කරනවා.එහෙම හරියට දැනගත් කෙනෙක් කවදාවත් කාටවත් උගන්වන්නේ නෑ.මේකේ එහෙම අමුතු රහසක් තියනවා.(ඉස්සාවට නෙමේ,අනුන්ට වැඩ පෙන්නන්නත් නෙමේ උගන්වන එකෙන් වැඩක්,හරයක් නැති නිසා)
    උන්වහන්සෙ ඔබ කියලත් හිතෙනව නැත්තන් ඔබ උන්වහන්සෙගෙ කව්ද මොකද්ද ඒ තියන සීන් කෝන් එක