පොඩි හාමුදුරුවන්ගේ කුටිය 😍

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,611
    10,179
    113
    තමන්ගෙ කාමරේ උනාම හිත නිවෙන්න තියෙන්න ඕන! මේක නිකන් නයිට් ක්ලබ් එකක් වගේ නෙ !
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,962
    2,093
    113
    AI Overview

    Yes, Buddhist monks are expected to live a simple life, characterized by renunciation of material possessions and worldly attachments, and a focus on spiritual practice and service. This simplicity is not merely an aesthetic choice, but a means to cultivate inner peace and facilitate their path to enlightenment.

    So now that you know the definition of "simple life", is listening to pop music against the same?
     
    • Like
    Reactions: Yin And Yang

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    සංඝ සාසනේ සමාජයේම පැතිකඩක්. නාලන්දා විහාරයේ 10,000 හාමුදුරුවරු මැරුව කියනවා. මෛත්‍රී කර කර ඉඳලා. ලංකාවේ බුදු සාසනේ කියන්නේ ලොකුම සල්ලි තියෙන තැනක්, ආණ්ඩුවකට වුනත් හැප්පෙන්න බෑ.
    මම සුපිරි ම හාමුදුරුවරුන්ගේ කාමර දෙකක් දැකලා තියෙනවා. Fridge වල කෑම පුරවලා. රෑට බත් ගෙනත් දෙන්න අය ඉන්නවා. කාටවත් නොපෙනී පිටස්තර කෙනෙක් වුනත් කාමරයට ගෙන්වා ගන්න පුළුවන්.
    එව්වා ඇතුලේ ප්‍රශ්න, නීතියෙන් බලයක් නැහැ නායක හාමුදුරවරුන්ට පව්කාර අය එලවන්න. පන්සලට දේපොළ හිමි නම් එව්වා පෞද්ගලික විදිහට use කරන එක තමයි කරන්නේ.
     
    • Like
    Reactions: Al Baik