පොඩි හෙල්ප් එකක් දෙන්න....!

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පොඩි හෙල්ප් එකක් දෙන්න....!

    මිට ගොඩක් කාලේකට කලින් අපේ එළකිරි එකේ යාළුවෙක් දලා තිබුනා නියම සොෆ්ට්වේයාර් එකක්...
    මේන්න මේකයි විස්තරේ..
    ලැප්ටොප් සිකුරිට් සිස්ටම් එකක්...
    අපේ ලැප්ටොප් එක නැති වුනා කියමු...
    අර සොෆ්ට්වෙයාර් එකෙන් ඉන්ටර්නේට් ඔන් වෙලා තියෙන වෙලාවට වෙබ් කැම් එකෙන් පොටෝ එකක් එහෙම අරගෙන ඉන්න තැන දල සටහනක් අරගෙන අපිට අප්ලොඩ් කරනවා...
    උබලට තේරුනාද දන්නේ නැහැ...
    මට වෙන්න ඔනා මේකයි...
    මගේ ලැප්ටොප් එක මල්ලිට දෙනවා මට උ අරගෙන ගියාම
    ඉන්න තැන දැන ගන්න ඔනා...
    ඩොන්ගල් එක සම්බන්ද කරාම අර වගේ පොටො කැල්ලකුත් එක්ක...ඉන්න තැන ගැන විස්තරයක් ලැබුනා නම් ඇති...
    ඉන්න තැන දැන ගන්න ඔනා...

     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    mallita call 1k dila inna thana ahapanako bun
    හරි බන් මේක මලිට දීලා
    චෙක් කරන්න හදන්නේ...
    මට වෙන්න ඔනා වෙන දෙයක් මචන්........!


    ලැප් එක නැති වුනොත් එහෙම මේහෙම හොරා ගේ පොටො එකක් ගන්න පුළුවන්