දැන් ජොබ් එකක් කරන නිස තව සයිඩ් hustle එකක් හදාගන්න බැලුවේ. මුලින් හිමීහිට පටන් ගෙන job එකෙන් quite වෙන්න.
1. Amaon FBA කරන්න හිතයි මොකද drop shipping වගේ නෙමෙයි platform එකෙන් උදවු කරන නිසා. මම බලපු විදියට නම් 200000 ක් වත් ඕනෙ වෙයි.ඒ ගාන ඉතුරු කරගන්න පුලුවන් වෙයි ටික කාලෙකින්.too much risk wage
2. මෙහේට මොකක් හරි ගෙනත් විකුණන එක. eg සබන්, ඒත් මෙහේ අලුත් එකක් පටන් ගන්න එක අවුල් වේවිද කියලා sure නැහැ. මගේ යාලුවෙක් ඉන්නවා අපි බැලුවේ සබන් නිශ්පාදනය කරලා(අලිබාබා එකෙන් raw material ගෙනත්) coopshop වලට දාන්න. මිනිහා එයින් එක සමිතියක වැඩ.
නමුත් රෙගුලේශන් ගැන එහෙම හොයන්න ඕනෙ.meka gana hariyata tama hoyala naha.kiriye eka dawas giya lankaawe saban mafia ekak thiye kiyala .
3.යූටිබ් චැනල් එකක් කීම .මේකෙදි මම හිතුවෙ sony m50 එකක් ගන්න ඒත් ආරම්භයක් වශයෙන්. scurvy ව්ගේ camcorder එකකින් පටන් ගන්න .
මට මේ තුනම කරන්න බැහැ . budget එක අවුල් පොඩ්ඩක් කට්ටිය සල්ලි මැනෙජ් කරගෙන මේ වගේ දෙයක් පටන් ගත්ත හැටි කියන්න.