පොඩි ළමයින්ට ටී.වී තහනම්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පොඩි ළමයින්ට ටී.වී තහනම්

කුඩා දරුවන් රූපවාහිණිය නැරඹිය යුතු කාල වේලාව සම්බන්ධයෙන් අමෙරිකාවේ ළමා රෝග විශේෂඥයන්ගේ සංගමය විසින් නව නිර්දේශයන් මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

රජරට විශ්ව විද්‍යාලයේ මානසික සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කළේ අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව අනුව රූපවාහිණී මාධ්‍ය භාවිතය කුඩා දරුවන්ට අහිතකර බවයි.

දරුවෙකු වයස අවුරුදු 02 සම්පූර්ණ වන තුරු කිසිදු මාධ්‍යයක් භාවිත කිරීම සඳහා යොමු නොකිරීම වඩාත් යෝග්‍ය බව එහි දැක්වෙන බවයි ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කළේ.

වයස අවුරුදු 02 හා 05ත් අතර දරුවෙකු නම් ඔහු රූපවාහිණීය නරඹන කාල සීමාව පැයකට සීමා කළ යුතු බව ද මෙහි දී ප්‍රකාශ කෙරුණා.

http://nethnews.lk/article/44923
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    avatar548558_11.gif
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    කුඩා දරුවන් රූපවාහිණිය නැරඹිය යුතු කාල වේලාව සම්බන්ධයෙන් අමෙරිකාවේ ළමා රෝග විශේෂඥයන්ගේ සංගමය විසින් නව නිර්දේශයන් මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

    රජරට විශ්ව විද්‍යාලයේ මානසික සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කළේ අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව අනුව රූපවාහිණී මාධ්‍ය භාවිතය කුඩා දරුවන්ට අහිතකර බවයි.

    දරුවෙකු වයස අවුරුදු 02 සම්පූර්ණ වන තුරු කිසිදු මාධ්‍යයක් භාවිත කිරීම සඳහා යොමු නොකිරීම වඩාත් යෝග්‍ය බව එහි දැක්වෙන බවයි ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කළේ.

    වයස අවුරුදු 02 හා 05ත් අතර දරුවෙකු නම් ඔහු රූපවාහිණීය නරඹන කාල සීමාව පැයකට සීමා කළ යුතු බව ද මෙහි දී ප්‍රකාශ කෙරුණා.

    http://nethnews.lk/article/44923

    ඕක ඇත්ත. තව ගොඩාක් දේවල් තියනව,
    මට මතක විදිහට TV විතරක් නෙමේ,

    1. phone,computer ඇතුලු කිසිම electronic උපකරනයක් යොදාගෙන දරුවන් නලවන්න හොද නෑ අවුරුදු 3 ක් වෙනකම්, අම්මල කාටූන් යොදාගෙන ලමයට බත් කවන එක නොකල යුතුයි.

    2. 3-5 අතර අයට පැයකට අඩු කාලයක්, සියලුම electronic devices අදාල වේ.
    3. 5-10 yrs, 2 hrs- අද්‍යපන කටයුතු සඳහා භාවිතයද ඇතුලුව.

    ලමයි මේ TV, Computer,Phone වලට ඇබ්බැහු උනොත් කාලයක් යද්දි එයාලගෙ මොලේ structual changes ඇවිත් මානසික රෝග හැදෙන්න පුලුවන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවට දැන්කාලෙ පොඩි එවුන් ඇබ්බැහි වෙලා ඉන්නෙ.. තාක්ෂණයේ දියුණුව මිනිසාගෙ පරිහාණිය ලඟා කරයි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනව. එක පාරක් quora එකේ ගෑණියෙක් ලියල තියෙනව දැක්ක එයාගෙ ලැපේ windows 7 ද කොහෙද තිබිල තියෙන්නෙ ඒක 10 වෙලා. මනුස්සයගෙනුත් අහල ඌත් මොකවත් කල්ල නෑලු :no: පස්සෙ අවුරුදු 2කද කොහෙද ලමයගෙන් අහල. ලමය කියල ඔව් upgrade කලාලු. කොහොමද ඇහුවාම google කල්ල instruction කියෝල ඒකෙ තියෙන විදිහට කල්ල. එතකොටලු දන්නෙ අකුරු කියවන්න පුලුවන් කියල. කියවන්න ඉගෙන ගත්තෙ කොහොමද ඇහුවාම youtube වල cc on කල්ල video බලල ඒවගෙන් පුරුදු වෙලාලු. පුලුවන් වුනොත් ඒක හොයල දාන්නං :yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102

    uba neda?
     
    හම්බවුනා 2ක් නෙමේ 5ක් :D
    මේ තියෙන්නෙ reply එක..

    When one of our twins had just turned 5, just a few weeks into kindergarten, I went into our playroom and realized the computer was running Windows 10.

    I asked my wife if she upgraded it. I asked our then 10 year old. No and no.

    Stumped, I finally asked the 5 year old.

    He proudly announced that he had as he liked Windows 10. Not quite believing him, I asked him how.

    He sat down, brought up Google, typed in “Window 10 upgrade instructions” and started reading me the steps.

    Stunned, I asked: “you can read”?

    He laughed and said he’d been able to read that well for over a year.

    I asked him how?

    He pulled up Youtube for Kids on his tablet and showed me how he had enabled closed captions.

    He calmly said he’d been reading along since he was 3.

    He’s 6 now. I have yet to find software that will lock down his tablet. He cracks them all.

    Proud, and a little scared.

    https://www.quora.com/What-is-the-smartest-thing-youve-seen-a-child-do/answer/Tom-Scales-3
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොලොප්පං කරනවද කොයිද බං උන්.. :sorry:

    සමහර විට ඇත්ත වෙන්න ඇති බං. ලංකාවෙ උන්ටත් සිංහල හෝඩියට කලිං ඉංග්‍රීසි හෝඩියනෙ පුලුවන් වෙන්නෙ අකුරු අඩුයි පිල්ලම් නෑ උන්ට අපිට වඩා කලිං කියවන්න ඉගෙන ගන්න පුලුවන් :yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අන්න සුපිරි වැඩේ.. මං දන්න ගෙදරක් තියෙනවා ඒ ගෙදරට Tv එකක් ගත්තේ නැ. ඒ ළමයි 4 දෙනාම හොඳට ඉගෙන ගත්තා.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ada kaale lamai tv balanne naha. limit karanawanam limit karanna one lamai bawitha karana internet eka
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ලංකාවේ TV නං බලන එක සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕන.
    කෙලින්ම හරකෙක් වෙලා නතර වෙන්නේ කමතෙන්!