පොඩි ළමයින්ට ටී.වී තහනම්
http://nethnews.lk/article/44923
කුඩා දරුවන් රූපවාහිණිය නැරඹිය යුතු කාල වේලාව සම්බන්ධයෙන් අමෙරිකාවේ ළමා රෝග විශේෂඥයන්ගේ සංගමය විසින් නව නිර්දේශයන් මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා
රජරට විශ්ව විද්‍යාලයේ මානසික සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කළේ අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව අනුව රූපවාහිණී මාධ්‍ය භාවිතය කුඩා දරුවන්ට අහිතකර බවයි.
දරුවෙකු වයස අවුරුදු 02 සම්පූර්ණ වන තුරු කිසිදු මාධ්‍යයක් භාවිත කිරීම සඳහා යොමු නොකිරීම වඩාත් යෝග්‍ය බව එහි දැක්වෙන බවයි ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කළේ.
වයස අවුරුදු 02 හා 05ත් අතර දරුවෙකු නම් ඔහු රූපවාහිණීය නරඹන කාල සීමාව පැයකට සීමා කළ යුතු බව ද මෙහි දී ප්‍රකාශ කෙරුණා.