ඕක ඊට පස්සේ ඉස්කෝලේ අරන් යන්න අහනවා. ඔතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ.අවුල් යයිද දන්නෑ...![]()
ඕක ඊට පස්සේ ඉස්කෝලේ අරන් යන්න අහනවා. ඔතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ.අවුල් යයිද දන්නෑ...![]()
කාතාව නම් ඇත්ත... ෆොකසින් අවුල් යන එක නම් සිරා....හොඳ නැහැ. බේසික් ෆෝන් තියෙනවා නේ ළමයින්ට හදපු ඒවා, ඩයල් කරන්න පුළුවන් ප්‍රී ප්‍රෝග්‍රෑම් කරපු අංක කීපයකට විතරයි. ලොකේෂන් එක බලන්න පුළුවන්.
හැබැයි ස්මාට් ෆෝන් අරන් දුන්නොත් උන් අවුල් වෙනවා කියනවා, අපි පොතක් ගත්තම එක දිගට කියවන්න පුළුවන් ජෙනරේෂන් එකක්. එත් අලුත් උන්ට ඒ හැකියාව අඩුයි, උන් නිකම්ම ඩිස්ට්‍රැක්ට් වෙනවා, එකට හේතුව ෆෝන් එකට ඇබ්බැහි වීම. එක නිසා කියවීම හොඳටම පුරුදු වෙනකම් ෆෝන් එකක් දෙන්න එපා.
කතාව ඇත්ත... ෆෝකසින් අවුල් යන එක නම් සිරා..හොඳ නැහැ. බේසික් ෆෝන් තියෙනවා නේ ළමයින්ට හදපු ඒවා, ඩයල් කරන්න පුළුවන් ප්‍රී ප්‍රෝග්‍රෑම් කරපු අංක කීපයකට විතරයි. ලොකේෂන් එක බලන්න පුළුවන්.
හැබැයි ස්මාට් ෆෝන් අරන් දුන්නොත් උන් අවුල් වෙනවා කියනවා, අපි පොතක් ගත්තම එක දිගට කියවන්න පුළුවන් ජෙනරේෂන් එකක්. එත් අලුත් උන්ට ඒ හැකියාව අඩුයි, උන් නිකම්ම ඩිස්ට්‍රැක්ට් වෙනවා, එකට හේතුව ෆෝන් එකට ඇබ්බැහි වීම. එක නිසා කියවීම හොඳටම පුරුදු වෙනකම් ෆෝන් එකක් දෙන්න එපා.
------ Post added on Jun 22, 2022 at 4:41 PMකාතාව නම් ඇත්ත... ෆොකසින් අවුල් යන එක නම් සිරා....
කතාව ඇත්ත... ෆෝකසින් අවුල් යන එක නම් සිරා.. ඔහොම බේසික් ෆෝන්ස් නෑනෙ බුන්. ලෝකේශන් ට්‍රැකින් ඕනෙ.
------ Post added on Jun 22, 2022 at 4:40 PM
ඕකට නවත්ත ගන්නේත් ඒ tools වලින්ම තමයි.උදාහරනෙකට home work වලට හැමදාම එක පොත ගානේ කියවන්න ඕනේ.ඕකට හොඳ apps/web ටිකක් තියනවා. eg - wushka / PM qහොඳ නැහැ. බේසික් ෆෝන් තියෙනවා නේ ළමයින්ට හදපු ඒවා, ඩයල් කරන්න පුළුවන් ප්‍රී ප්‍රෝග්‍රෑම් කරපු අංක කීපයකට විතරයි. ලොකේෂන් එක බලන්න පුළුවන්.
හැබැයි ස්මාට් ෆෝන් අරන් දුන්නොත් උන් අවුල් වෙනවා කියනවා, අපි පොතක් ගත්තම එක දිගට කියවන්න පුළුවන් ජෙනරේෂන් එකක්. එත් අලුත් උන්ට ඒ හැකියාව අඩුයි, උන් නිකම්ම ඩිස්ට්‍රැක්ට් වෙනවා, එකට හේතුව ෆෝන් එකට ඇබ්බැහි වීම. එක නිසා කියවීම හොඳටම පුරුදු වෙනකම් ෆෝන් එකක් දෙන්න එපා.
වගකීම කිව්වේ මොකෙන්ද බේරන්න හදන්නේ . දැන් පොඩි උන් කෝමත් සෙක්ශුවැලිටි කියන දෙ පොඩි කාලෙම ඉගෙන ගන්නවා උබේ හණ මිටි කලේ අදහස් වලින් ලෝකේ බලන්න එපාDATETIME]
මුන්ගෙ ඉස්කෝලෙ නම් අවුලක් නෑ, නමුත් අන්‍තිමට වගකීම අපේ.
------ Post added on Jun 22, 2022 at 4:20 PM
------ Post added on Jun 22, 2022 at 4:21 PM
.
------ Post added on Jun 22, 2022 at 4:23 PM
Virtual otisumපොඩි ළමයින්ට ෆෝන් අරන් දෙන එක ගැන මොකක්ද අදහස. අද කාලෙ ළමයට ෆෝන් එකක් තියෙන එක අපිටත් පහසුවක් කියල හිතෙනවා. ලෝකෙශන් සර්විස් එහෙම තියෙන ස්මාට් ෆෝන් එකක් වෙන්නත් ඕනෙ. වයස 10ට අඩුයි.
ටීවී එකේ යන්තම් හරි ඇඳුම් අඩු නම් මූ මගෙ මූන වහනවා. කොහෙන් නතර වෙයිද දන්නෑ.
ඇයි එච්චර දරුණු වෙන්නේඇයි එච්චර දරුණු වෙන්නේ
බල්ලෙක් උනත් වල් විදියට හැදුනොත්, බල්ලත් ගුටි කනව අයිතිකාරයත් චාටර් වෙනවා. ඒකයි වගකීම. ළමයි හදපු පලියට ඔහේ ලිහල දාන්න බෑනෙ බන්.වගකීම කිව්වේ මොකෙන්ද බේරන්න හදන්නේ . දැන් පොඩි උන් කෝමත් සෙක්ශුවැලිටි කියන දෙ පොඩි කාලෙම ඉගෙන ගන්නවා උබේ හණ මිටි කලේ අදහස් වලින් ලෝකේ බලන්න එපා
දැන් කාලෙ උන් කියල කොහේවත් අයාලෙ යන එකෙකුට එහෙම කරන්නන පුලුවන්. මගේ ලමයට එහෙම කරන්න බෑනෙ, පේනවනෙ සමාජෙ ඉන්නෙ උඹල වගේ පොරවල්. ආත්මයක් නෑ.පෝන් එකක් අරන් දියන්
වැලක් පෙන්නලා මේක තමා සෙක්ස් කියපන් කොන්ඩම් එකක් පෙන්නපන් පෙන්නලා මේක ෆාමසියෙන් අරන් දාගෙන කරන්න කියපන්. ඕවයි දැන් කාලේ උන්ට පෙන්නන්න ඕනේ
එක තමා අපි වගේ උන් නම් ඉන්නේ කියලා දියන් ඔය නොදැනුවත්කම තමා හෙන හුරා ගහලා තියෙන්නේ ලංකාවට . මම දන්න පිටරට උන්ගෙ 1-2 වසරේ ඉදන් ලිංගිකත්වට පාඩම් තියනවා 5 එනකොට අරින හැටිත් කියලා දීලා කොන්ඩම් එකක් දාන හැටිත් උගන්නවලු . ලංකාවේ කොටින්ම සෞකය පාඩමක් ටීචර් කෙනෙක් උගන්න් නැනේ. උබෙ ලමය නම් ඒවා උගන්නපන් මැරෙන් නෑ අනික් ඌ අත් හදාබලන්න යන්න කලින් කියල දෙන්න ඕනේ හරි විදිය එතකොට දැනුමෙන් කරන්නේ . අපේ මගුලේ සංකෘතිය නිසා අම්මල අප්පල ලමයි ලිංගික ත්වය ගැන කතා කරන් නැතුව ලමයගේ 21 වෙනි සියවසේ ලග තියෙන්න ඕනේ පෝන් එක කපා හරී බ්ලොක් කරයි ගූ නින්දිත වැඩ කරනවා ඌට ප්‍රයිවසි එකක් නෑ . අඩුම 14-15 කෙල්ලෙක් එක්ක යාලු වෙන්නත් බෑ එක තහනම් වැඩක් කරලා 22-26 මරන් කනව ගෑනියෙක් හොයාගනින් කියලා ඒ කාලේ ඒම්ස් වෙනස් . ලංකාව කැද හැලියක්
බල්ලෙක් උනත් වල් විදියට හැදුනොත්, බල්ලත් ගුටි කනව අයිතිකාරයත් චාටර් වෙනවා. ඒකයි වගකීම. ළමයි හදපු පලියට ඔහේ ලිහල දාන්න බෑනෙ බන්.
------ Post added on Jun 22, 2022 at 6:27 PM
දැන් කාලෙ උන් කියල කොහේවත් අයාලෙ යන එකෙකුට එහෙම කරන්නන පුලුවන්. මගේ ලමයට එහෙම කරන්න බෑනෙ, පේනවනෙ සමාජෙ ඉන්නෙ උඹල වගේ පොරවල්. ආත්මයක් නෑ.
------ Post added on Jun 22, 2022 at 6:30 PM
එක තමා අපි වගේ උන් නම් ඉන්නේ කියලා දියන් ඔය නොදැනුවත්කම තමා හෙන හුරා ගහලා තියෙන්නේ ලංකාවට . මම දන්න පිටරට උන්ගෙ 1-2 වසරේ ඉදන් ලිංගිකත්වට පාඩම් තියනවා 5 එනකොට අරින හැටිත් කියලා දීලා කොන්ඩම් එකක් දාන හැටිත් උගන්නවලු . ලංකාවේ කොටින්ම සෞකය පාඩමක් ටීචර් කෙනෙක් උගන්න් නැනේ. උබෙ ලමය නම් ඒවා උගන්නපන් මැරෙන් නෑ අනික් ඌ අත් හදාබලන්න යන්න කලින් කියල දෙන්න ඕනේ හරි විදිය එතකොට දැනුමෙන් කරන්නේ . අපේ මගුලේ සංකෘතිය නිසා අම්මල අප්පල ලමයි ලිංගික ත්වය ගැන කතා කරන් නැතුව ලමයගේ 21 වෙනි සියවසේ ලග තියෙන්න ඕනේ පෝන් එක කපා හරී බ්ලොක් කරයි ගූ නින්දිත වැඩ කරනවා ඌට ප්‍රයිවසි එකක් නෑ . අඩුම 14-15 කෙල්ලෙක් එක්ක යාලු වෙන්නත් බෑ එක තහනම් වැඩක් කරලා 22-26 මරන් කනව ගෑනියෙක් හොයාගනින් කියලා ඒ කාලේ ඒම්ස් වෙනස් . ලංකාව කැද හැලියක්
එකනෙ බන් බල්ලොන්ව පොඩි කාලේ ට්‍රේන් කරන්නේ ලොකු වෙන්න කලින්සැර වැඩිද මන්දා බ්‍රෝ
ඔහොම එවුන්ව ignore කරලා දාපන් බං.අනේ මන්ද බං උඹේ මානසිකත්වය, ෆෝන් එකක් අරන් දෙන එක ගැන කතා කරේ. උඹට මතක් උනේ ඒකෙන් වල් වැඩ කරන එක ගැනම විතරයි, පටු හණමිටි මානසිකත්වයක් තියෙන්නෙ උඹට බන්.
දියුණු රටක උනත් ඇඩ්වයිස් කරන්නෙ ෆෝන් අරගන්න එකෙන් ළමයින්ට වෙන ADHD austism focussing issues වගේ දේවල් ගැන, මෙතන අනිත් උනුත් කිව්වෙ ඒ ගැන.
ලිංගිකත්වය, වැල, හිකීම are my least concerns.
ඔහොම එවුන්ව ignore කරලා දාපන් බං.
සමාජයෙදි නම් ඔහොම එවුන්ව ignore කරන්න එපා. ඔය වගේ එවුන් ගැන ඇහැ ගහගෙන හිටපන්. ඔය වගේ එවුන් තමයි ළමා අපචාර කරන්නෙ. 5 වසරෙදි condom දාන්න දන්න ළමයින්ට ආස ඇති මූ.
(තව ටිකකින් ඕකා මට බැණගෙන එයි 2500 ඉතිහාසෙ අරවා මේවා කියාගෙන)
එනම් ADHD හැදෙන්න ඕනේ මුලු මහත් ඉලග පරපුරටම . මොකද අනාගත අදපානය පදනම් වෙන්නේම ඩිජිටල් තිර මත . පහසු දේට ඇබ්බැහිවීම ලොකු පොඩි ඕනම කෙනෙක්ට තියනවා ඉතින් බාහිර ක්‍රියාකරකමක් කරනවට වඩා ඔය තිරය ඔබන එක ලේසි එකට තමා දැන් VR ගේමින්ග් වගේ ටෙක්ස් එන්නේ ෆිසිකල් මූමන්ට්ස් කරන්න ගෘප් ගේමින් කරන්න . උබේ අපේ පරම්පාරම මලාම ඉලගට එන උන් ක්‍රිකට් ගන්න්නේ නෑ කෝම්පිට්ටු හදන් නෑ එකයි මානව දියුනු වෙනකොට මනස දියුනු කරගන්නවා ඇරෙන්න ෆිසිකල් වර්ක් නැති වෙනවා . මේක දීර්ඝ සංකීර්ණ කතාවක් . ඉලග පරම්පරාවට මේකෙන් බේරෙන්න බෑ උබලට වෙන්නේ දීලා හිත හදාගන්න " අපේ කාලේ අපි ඕම කරේ නෑ අපි සෙල්ලම් කරා " කියලා උබේ පොඩි උන්ටත් උබ කියයි උන් හිතනව අප්පට අම්මට පිස්සු මේ මොනාද මේ කියවන්නේ මේවනේ දේවල් කියලා .අනේ මන්ද බං උඹේ මානසිකත්වය, ෆෝන් එකක් අරන් දෙන එක ගැන කතා කරේ. උඹට මතක් උනේ ඒකෙන් වල් වැඩ කරන එක ගැනම විතරයි, පටු හණමිටි මානසිකත්වයක් තියෙන්නෙ උඹට බන්.
දියුණු රටක උනත් ඇඩ්වයිස් කරන්නෙ ෆෝන් අරගන්න එකෙන් ළමයින්ට වෙන ADHD austism focussing issues වගේ දේවල් ගැන, මෙතන අනිත් උනුත් කිව්වෙ ඒ ගැන.
ලිංගිකත්වය, වැල, හිකීම are my least concerns.
එනම් ADHD හැදෙන්න ඕනේ මුලු මහත් ඉලග පරපුරටම . මොකද අනාගත අදපානය පදනම් වෙන්නේම ඩිජිටල් තිර මත . පහසු දේට ඇබ්බැහිවීම ලොකු පොඩි ඕනම කෙනෙක්ට තියනවා ඉතින් බාහිර ක්‍රියාකරකමක් කරනවට වඩා ඔය තිරය ඔබන එක ලේසි එකට තමා දැන් VR ගේමින්ග් වගේ ටෙක්ස් එන්නේ ෆිසිකල් මූමන්ට්ස් කරන්න ගෘප් ගේමින් කරන්න . උබේ අපේ පරම්පාරම මලාම ඉලගට එන උන් ක්‍රිකට් ගන්න්නේ නෑ කෝම්පිට්ටු හදන් නෑ එකයි මානව දියුනු වෙනකොට මනස දියුනු කරගන්නවා ඇරෙන්න ෆිසිකල් වර්ක් නැති වෙනවා . මේක දීර්ඝ සංකීර්ණ කතාවක් . ඉලග පරම්පරාවට මේකෙන් බේරෙන්න බෑ උබලට වෙන්නේ දීලා හිත හදාගන්න " අපේ කාලේ අපි ඕම කරේ නෑ අපි සෙල්ලම් කරා " කියලා උබේ පොඩි උන්ටත් උබ කියයි උන් හිතනව අප්පට අම්මට පිස්සු මේ මොනාද මේ කියවන්නේ මේවනේ දේවල් කියලා .
මේකට ප්‍රධාන හේතුව ලංකාව ගල් යුගයේ ඉන්න එක . ටිකක් දියුණු රටවල උබේ ඔය කන්සෙප්ට් උන් දන්නවා ඒත් උන්ට කරන්න දෙයක් නෑ උන් ඉඩ දෙනවා , ඒ කන්සෙබ්ට් පරණ ඒවට දෙමුහුන් කරල හරි උන් දැන් නිපදවන . උබල තාම පෝන් එකක් දෙනවද නැද්ද හිතනවා . මම දකින භයානකම දේ තමා සෙක්ශුවැලටි කිව්වේ මොකද ලංකාව සංකෘතික බොක්ස් එකක් එකේ පොඩි උන් ඒවා දැකලා නිසි ඉගෙනිමක් නැතුව ට්‍රයි කරන්න බලනවා පිට රටවල ඒවා ඉස්කෝලේ උගන්නවා මිශ්‍ර පාසල් ක්‍රම නිසා උන්ට ගෑනු පිරිමි සෙක්ස් ගානක් නෑ .
නිකන් කුණුහබ්බ කියවන්නේ නැතුව අලුතින් ආපු research paper එකක් දෙකක් කියවල වරෙන්එනම් ADHD හැදෙන්න ඕනේ මුලු මහත් ඉලග පරපුරටම . මොකද අනාගත අදපානය පදනම් වෙන්නේම ඩිජිටල් තිර මත . පහසු දේට ඇබ්බැහිවීම ලොකු පොඩි ඕනම කෙනෙක්ට තියනවා ඉතින් බාහිර ක්‍රියාකරකමක් කරනවට වඩා ඔය තිරය ඔබන එක ලේසි එකට තමා දැන් VR ගේමින්ග් වගේ ටෙක්ස් එන්නේ ෆිසිකල් මූමන්ට්ස් කරන්න ගෘප් ගේමින් කරන්න . උබේ අපේ පරම්පාරම මලාම ඉලගට එන උන් ක්‍රිකට් ගන්න්නේ නෑ කෝම්පිට්ටු හදන් නෑ එකයි මානව දියුනු වෙනකොට මනස දියුනු කරගන්නවා ඇරෙන්න ෆිසිකල් වර්ක් නැති වෙනවා . මේක දීර්ඝ සංකීර්ණ කතාවක් . ඉලග පරම්පරාවට මේකෙන් බේරෙන්න බෑ උබලට වෙන්නේ දීලා හිත හදාගන්න " අපේ කාලේ අපි ඕම කරේ නෑ අපි සෙල්ලම් කරා " කියලා උබේ පොඩි උන්ටත් උබ කියයි උන් හිතනව අප්පට අම්මට පිස්සු මේ මොනාද මේ කියවන්නේ මේවනේ දේවල් කියලා .
මේකට ප්‍රධාන හේතුව ලංකාව ගල් යුගයේ ඉන්න එක . ටිකක් දියුණු රටවල උබේ ඔය කන්සෙප්ට් උන් දන්නවා ඒත් උන්ට කරන්න දෙයක් නෑ උන් ඉඩ දෙනවා , ඒ කන්සෙබ්ට් පරණ ඒවට දෙමුහුන් කරල හරි උන් දැන් නිපදවන . උබල තාම පෝන් එකක් දෙනවද නැද්ද හිතනවා . මම දකින භයානකම දේ තමා සෙක්ශුවැලටි කිව්වේ මොකද ලංකාව සංකෘතික බොක්ස් එකක් එකේ පොඩි උන් ඒවා දැකලා නිසි ඉගෙනිමක් නැතුව ට්‍රයි කරන්න බලනවා පිට රටවල ඒවා ඉස්කෝලේ උගන්නවා මිශ්‍ර පාසල් ක්‍රම නිසා උන්ට ගෑනු පිරිමි සෙක්ස් ගානක් නෑ .
මගේ අදහස නම් ඔච්චර පොඩි වයසේදී කිසිම ෆෝන් එකක් වැඩක් නෑ කියන එක...
ළමයා 6 වසර වගේ එනකොට desktop එකක් එක්ක internet connection එකක් අරන් දීපන්. එකත් නිතරම පේන තැනකින් තියපන්.. ඔච්චර පොඩි කාලෙදි වැල බැලුවොත් මනස ගොඩක් ව්‍යාකූල වෙන්න පුළුවන්. ( වැල බලන ඒක නරක නෑ. නමුත් නිසි කාලෙදි බැලුවට අවුලක් නෑ)
අනිත් එක අපට nibm එකේ උගන්වපු සිර් ලත් කිව්වා.. පොඩි උන් පොඩි අගල් 6ක වගේ screen එකකට කොටු වෙන ඒක හොඳ නෑ
පොඩි උන්ගේ කොහොමත් practicle වෙනවා නම් ගොඩක් හොඳයි
ළමයා බස් එකේ හෝ උබත් එක්ක කාර් ඒකක එනවා නම් උ වටපිට බලන්න නෑ, display එකේම ඔලුව ඔබාගෙන ඉන්නවා එකත් හොඳ නෑ..
(පුළුවන් නම් ළමයා සෙල්ලං කරන්න යවපන් උන්ගේ සම වයසේ සෙට් එකක් එක්ක..)
Smart phone එකක් අරන් දෙන්න අඩුම සුදුසු වයස අවුරුදු 15 වගේ තමයි. පාඩම් වැඩ එහෙම ගොඩක් අතපසු වෙනවා phone එකකට ඇබ්බැහි උනොත්