පොඩි ළමයින්ට මොබයිල් ෆෝන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පොඩි ළමයින්ට ෆෝන් අරන් දෙන එක ගැන මොකක්ද අදහස. අද කාලෙ ළමයට ෆෝන් එකක් තියෙන එක අපිටත් පහසුවක් කියල හිතෙනවා. ලෝකෙශන් සර්විස් එහෙම තියෙන ස්මාට් ෆෝන් එකක් වෙන්නත් ඕනෙ. වයස 10ට අඩුයි.
    ළමයට මුල ඉදන් ලිංගික අද්‍යාපනය හරියට දෙන්න. මම කියන්නේ දෙයක් තේරෙන කාලේ වෙනකොට. අවරුදු 10 කියන්නේ හරි. එක උට මැජික් එකක් නොවෙන්න. මම හිතනවා ටැබ් එකක් හොදයි කියල ඊට වඩා. පෝර්න් සයිට් බ්ලොච්ක් කරනවට වඩා හොද ඒ ගැන කියල දෙන එක. ඒ වගේම ඔය දෙරණ , හිරු වගේ ඒවා නම් අනිවා බ්ලොක් කරපන්. උබ දේවල් හංගන්න ඌ එකම හොයන්න දගලනවා වැඩි. අපිත් කලේ එකමනේ බන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    ගොඩක් අයට Imagination අවුල් යනවා. හැදෙන වයස නිසා ඕක ආයේ හැදෙන්නේත් නෑ.

    https://dailytitan.com/opinion/chil...cle_a431a761-9092-53e2-8fb2-0448d1df4dad.html

    ඕක නැතුවම බැරි වෙනවා. පොන් එකේ නෙවෙයි අවුල තියෙන්නේ APP වල තියෙන AI එක. ඌ කොහොම කවුරු ආවත් දිහා දිගටම තියාගන්න බලන්නේ. එක ළමයෙක්ට ගොඩක් අමාරුයි කන්ට්‍රොල් කරන්න. අනිවා අහු වෙනවා.

    නොදීම ඉන්නත් එපා සම්පුර්නයෙන්ම තියාගන්න දෙන්නත් එපා. ආරක්ෂාව ගැන නං ප්‍රස්නේ කොල් විතරක් තියෙන පොඩි ෆොන් එකක් දෙන්න කියන එක තමා මගේ නං අදහස. ගෙදරදී ෆෝන් එකක් දෙන්න එක එයටම ගත්තත් ඔයාගේ එකක් එයාට දෙනවා වගේ කියල දෙන්න.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ළමයට මුල ඉදන් ලිංගික අද්‍යාපනය හරියට දෙන්න. මම කියන්නේ දෙයක් තේරෙන කාලේ වෙනකොට. අවරුදු 10 කියන්නේ හරි. එක උට මැජික් එකක් නොවෙන්න. මම හිතනවා ටැබ් එකක් හොදයි කියල ඊට වඩා. පෝර්න් සයිට් බ්ලොච්ක් කරනවට වඩා හොද ඒ ගැන කියල දෙන එක. ඒ වගේම ඔය දෙරණ , හිරු වගේ ඒවා නම් අනිවා බ්ලොක් කරපන්. උබ දේවල් හංගන්න ඌ එකම හොයන්න දගලනවා වැඩි. අපිත් කලේ එකමනේ බන්.
    ඒක නම් ඇත්ත හංගන තරමට හොයන්න දඟලනව වැඩී.

    ගොඩක් අයට Imagination අවුල් යනවා. හැදෙන වයස නිසා ඕක ආයේ හැදෙන්නේත් නෑ.

    https://dailytitan.com/opinion/chil...cle_a431a761-9092-53e2-8fb2-0448d1df4dad.html

    ඕක නැතුවම බැරි වෙනවා. පොන් එකේ නෙවෙයි අවුල තියෙන්නේ APP වල තියෙන AI එක. ඌ කොහොම කවුරු ආවත් දිහා දිගටම තියාගන්න බලන්නේ. එක ළමයෙක්ට ගොඩක් අමාරුයි කන්ට්‍රොල් කරන්න. අනිවා අහු වෙනවා.

    නොදීම ඉන්නත් එපා සම්පුර්නයෙන්ම තියාගන්න දෙන්නත් එපා. ආරක්ෂාව ගැන නං ප්‍රස්නේ කොල් විතරක් තියෙන පොඩි ෆොන් එකක් දෙන්න කියන එක තමා මගේ නං අදහස. ගෙදරදී ෆෝන් එකක් දෙන්න එක එයටම ගත්තත් ඔයාගේ එකක් එයාට දෙනවා වගේ කියල දෙන්න.
    සමහර ඇප්ස් නම් අවුල්, තෝරල බ්ලොක් කරන්න වෙනවා.
    ------ Post added on Jun 23, 2022 at 10:44 AM
     
    • Love
    Reactions: HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    සමහර ඇප්ස් නම් අවුල්, තෝරල බ්ලොක් කරන්න වෙනවා.
    ------ Post added on Jun 23, 2022 at 10:44 AM
    සමහර නෙවෙයි මචන් යූටියුබ් වට්සැප් එකේ ඉදන්ම ඔය කෙස් එක තියෙනව. කොටින්ම ස්මාර්ට් ෆෝන් එකේ එහෙම නැති ඇප් නෑ වගේ. ඔය ඔපන්සොස් ඕස් එකක් වගේ දාගත්තොත් ඇරෙන්න ඕඑස් එකේ ඉදලම ඕක දැන් තියෙනව. උබ දැනටමත් ෆෝන් එක දෙනව නන් උබටම ටෙස්ට් කරල බලන්න පුලුවන් උබ දෙන ෆෝන් එකේ ලොක් එක මාරු කරල ළමයගෙ බිහේවියස් චෙක් කරල.

    ඕක කන්ට්‍රොල් කරාම වැඩි වෙනව. කන්ට්‍රොල් නොකරම අවුල් යනව බැලන්ස් කරල කරගන්න ඕනි ළමය අවුල් වෙන්නෙත් නැතුව. මාත් ගොඩක් වෙලාවට පුතාට මොනව හරි බලන්න ඕනි උනොත් ෆෝන් එක නොදී ලැප් එකෙන් දාල දෙනව බලන්න කියල. ෆොන් එක දුන්නම ටක් ටක් ගාල වීඩියෝ මාරු කරනව එකක් ඉවර වෙන්න බලන්නෙ නැතුව. එහෙම වෙන්නෙ ඩොපමින් බැලන්ස් අවුල් වෙන නිසා. :(
     
    • Like
    Reactions: HAneo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    නිකන් කුණුහබ්බ කියවන්නේ නැතුව අලුතින් ආපු research paper එකක් දෙකක් කියවල වරෙන්
    කොල ලියන එක මේ ලෝකේ සමාන්‍ය දෙයක් ඕන පුකකට ලියනවනේ . සිගරට් වලටත් ලියලා ඇති මිනිස්සු නොබී ඉන් නෑනේ . ඒ වගේ ඩිජිටල් තිර සහිත මේවලම් අනාගත ඔරම්පරාවෙන් අයින් කරන්න බෑ. ප්‍රයෝගික වෙයන් . ඇයි උබලා රිසව් කරලා ලී කුවානු යූ මාතීර් මෝමඩ් සංකලන කලලයක් ගෙනාවේ දැන් කෝමද ඒ රිසච් එකේ ප්‍රගතිය.

    හැම මගුලටම එකා එකා ලියපු කොල උස්සන් එන්න එපා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සමහර නෙවෙයි මචන් යූටියුබ් වට්සැප් එකේ ඉදන්ම ඔය කෙස් එක තියෙනව. කොටින්ම ස්මාර්ට් ෆෝන් එකේ එහෙම නැති ඇප් නෑ වගේ. ඔය ඔපන්සොස් ඕස් එකක් වගේ දාගත්තොත් ඇරෙන්න ඕඑස් එකේ ඉදලම ඕක දැන් තියෙනව. උබ දැනටමත් ෆෝන් එක දෙනව නන් උබටම ටෙස්ට් කරල බලන්න පුලුවන් උබ දෙන ෆෝන් එකේ ලොක් එක මාරු කරල ළමයගෙ බිහේවියස් චෙක් කරල.

    ඕක කන්ට්‍රොල් කරාම වැඩි වෙනව. කන්ට්‍රොල් නොකරම අවුල් යනව බැලන්ස් කරල කරගන්න ඕනි ළමය අවුල් වෙන්නෙත් නැතුව. මාත් ගොඩක් වෙලාවට පුතාට මොනව හරි බලන්න ඕනි උනොත් ෆෝන් එක නොදී ලැප් එකෙන් දාල දෙනව බලන්න කියල. ෆොන් එක දුන්නම ටක් ටක් ගාල වීඩියෝ මාරු කරනව එකක් ඉවර වෙන්න බලන්නෙ නැතුව. එහෙම වෙන්නෙ ඩොපමින් බැලන්ස් අවුල් වෙන නිසා. :(
    ඔය මොක කන්ට්‍රෝල් කලත් වැඩක් නැ මචන් ඒ ඉන්නේ අපේම පුතා හෝ දුව නේ. තමන්ගේ ජාන ගැන ෂුවර් නම් ලොකු අව්ලක් නැ . හැබැයි දැනුවත් කිරීම තමා වටින්නේ උබ කියනවා වගේ. අපේ දෙමව්පියෝ අපෙන් දේවල් හැංගුවා නේ. අපි ඒවා ඉගෙන ගත්තේ සැහෙන ලොකු වෙලා. ඒවා දැනගත්තට පස්සේ අපේ කුතුහලය නැති වෙලා ඒවා නොර්මල් උනා. සහ මේවා කලොත් මේ වගේ විපාක එනවා කියල දැනගත්තා. උන්ට ඒවා පොඩි කාලේ ඉදන් දුන්නා නම් උන්ගේ හොයන්න යන කාලේ වත් ඉතුරු වෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    එනම් ADHD හැදෙන්න ඕනේ මුලු මහත් ඉලග පරපුරටම . මොකද අනාගත අදපානය පදනම් වෙන්නේම ඩිජිටල් තිර මත . පහසු දේට ඇබ්බැහිවීම ලොකු පොඩි ඕනම කෙනෙක්ට තියනවා ඉතින් බාහිර ක්‍රියාකරකමක් කරනවට වඩා ඔය තිරය ඔබන එක ලේසි එකට තමා දැන් VR ගේමින්ග් වගේ ටෙක්ස් එන්නේ ෆිසිකල් මූමන්ට්ස් කරන්න ගෘප් ගේමින් කරන්න . උබේ අපේ පරම්පාරම මලාම ඉලගට එන උන් ක්‍රිකට් ගන්න්නේ නෑ කෝම්පිට්ටු හදන් නෑ එකයි මානව දියුනු වෙනකොට මනස දියුනු කරගන්නවා ඇරෙන්න ෆිසිකල් වර්ක් නැති වෙනවා . මේක දීර්ඝ සංකීර්ණ කතාවක් . ඉලග පරම්පරාවට මේකෙන් බේරෙන්න බෑ උබලට වෙන්නේ දීලා හිත හදාගන්න " අපේ කාලේ අපි ඕම කරේ නෑ අපි සෙල්ලම් කරා " කියලා උබේ පොඩි උන්ටත් උබ කියයි උන් හිතනව අප්පට අම්මට පිස්සු මේ මොනාද මේ කියවන්නේ මේවනේ දේවල් කියලා .

    මේකට ප්‍රධාන හේතුව ලංකාව ගල් යුගයේ ඉන්න එක . ටිකක් දියුණු රටවල උබේ ඔය කන්සෙප්ට් උන් දන්නවා ඒත් උන්ට කරන්න දෙයක් නෑ උන් ඉඩ දෙනවා , ඒ කන්සෙබ්ට් පරණ ඒවට දෙමුහුන් කරල හරි උන් දැන් නිපදවන . උබල තාම පෝන් එකක් දෙනවද නැද්ද හිතනවා . මම දකින භයානකම දේ තමා සෙක්ශුවැලටි කිව්වේ මොකද ලංකාව සංකෘතික බොක්ස් එකක් එකේ පොඩි උන් ඒවා දැකලා නිසි ඉගෙනිමක් නැතුව ට්‍රයි කරන්න බලනවා පිට රටවල ඒවා ඉස්කෝලේ උගන්නවා මිශ්‍ර පාසල් ක්‍රම නිසා උන්ට ගෑනු පිරිමි සෙක්ස් ගානක් නෑ .
    මේක ට්‍රාන්සිස්ට් වෙන ජෙනරේශන් එකක්. මිනිස්සු බල්ලො එක්ක ඉන්න හුරු උනා වගේ මින්ස්සු AI එක්ක ජීවත් වෙන්න හුරුවෙන්නෙ මේ ජෙනරේශන් එකේ ඉදල. ඒක බල්ලො මිනිස්සු වගේ වින් වින් දෙයක්ද නැත්තන් කාට හරි එක පැත්තකට වින් වෙන දෙයක්ද කියල අපිට දැනගන්න වෙන එකක් නෑ

    ඔය මොක කන්ට්‍රෝල් කලත් වැඩක් නැ මචන් ඒ ඉන්නේ අපේම පුතා හෝ දුව නේ. තමන්ගේ ජාන ගැන ෂුවර් නම් ලොකු අව්ලක් නැ . හැබැයි දැනුවත් කිරීම තමා වටින්නේ උබ කියනවා වගේ. අපේ දෙමව්පියෝ අපෙන් දේවල් හැංගුවා නේ. අපි ඒවා ඉගෙන ගත්තේ සැහෙන ලොකු වෙලා. ඒවා දැනගත්තට පස්සේ අපේ කුතුහලය නැති වෙලා ඒවා නොර්මල් උනා. සහ මේවා කලොත් මේ වගේ විපාක එනවා කියල දැනගත්තා. උන්ට ඒවා පොඩි කාලේ ඉදන් දුන්නා නම් උන්ගේ හොයන්න යන කාලේ වත් ඉතුරු වෙනවා
    ඒ මොකවත් නෙවෙයි මචන් ප්‍රශ්නෙ තියෙන්නෙ කලින්ම කිව්ව වගේ ඉමැජිනේශන් අවුල් වෙනව. ඒක ජාන නෙවෙයි ප්‍රැක්ටිස් සහ එක්ස්පීරියන්ස් වලින් එන දෙයක්.

    හොද නරක වෙන් කරන එක මම කරන්නෙ නෑ සමාන්‍යෙන් ඒක තීරණය කරන්න ඕනි දේවල් ටික දෙන එක විතරයි මම කරන්නෙ.
    ------ Post added on Jun 23, 2022 at 11:02 AM
     
    • Like
    Reactions: HAneo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    කෝමත් අනාත සිංහලුන්ට වෙන්නේ ඉස්සර මෝස් කෝඩ් යවන්න මොන ඩිජිටල් පෝන් ද ලංකාවට එන්නෙත් ආව ඒවත් ගිනි ගනන් . පොඩි උන්ට ඕවා ඕනේ නෑ ලමයි නරක් වෙනවා. උන්ගේ කොන්ඩා කපල පාසල් නීතියට තියපල්ලා ටිවි කොම්පුටර් එකක්වත් දෙන්න එපා . ඉස්කොලෙන් ආවම පුකට පයින් ගහලා එලියට දාපන් ඒම ආස නැති අය ගහල බැනලා ගෙදර වැඩ කරන්න කියන්න ඉන්දවලා . අපිට ආවේනික අවුරුදු 70+ ලමයි හදන සංකෘතිය අපි රැකගන්න ඕනේ ගෝලිය නව ප්‍රවණතා වලින් දරුවන් රැකගමු
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොල ලියන එක මේ ලෝකේ සමාන්‍ය දෙයක් ඕන පුකකට ලියනවනේ . සිගරට් වලටත් ලියලා ඇති මිනිස්සු නොබී ඉන් නෑනේ . ඒ වගේ ඩිජිටල් තිර සහිත මේවලම් අනාගත ඔරම්පරාවෙන් අයින් කරන්න බෑ. ප්‍රයෝගික වෙයන් . ඇයි උබලා රිසව් කරලා ලී කුවානු යූ මාතීර් මෝමඩ් සංකලන කලලයක් ගෙනාවේ දැන් කෝමද ඒ රිසච් එකේ ප්‍රගතිය.

    හැම මගුලටම එකා එකා ලියපු කොල උස්සන් එන්න එපා

    ඒවා කියවල තමයි ළමයින්ට දවසකට screens දෙන ප්‍රමාණය තීරණය කරලා තියෙන්නේ..... උදාහරනෙකට උපරිම 45mins දෙන්නේ games, අනන් මනං වලට. ඒවාට parental control දාලා timers දාලා තියෙන්නේ.

    දන්නා නොදන්නා හැම පුකටම දන්නව වගේ කියවන්නේ නැතිව Correlation Between Screen Time and Autistic Symptoms වගේ ඒවා හොයල දැනගනින්.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,417
    1,685
    113
    Parental controls dala deepan. Oni tharam apps thiyenwa ubata oni widihata control karanna.

    eSports walata wage yomu karanna innawanam danma game gahnna deepan. Oya kale thamai reflexes hodata hedenne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඒවා කියවල තමයි ළමයින්ට දවසකට screens දෙන ප්‍රමාණය තීරණය කරලා තියෙන්නේ..... උදාහරනෙකට උපරිම 45mins දෙන්නේ games, අනන් මනං වලට. ඒවාට parental control දාලා timers දාලා තියෙන්නේ.

    දන්නා නොදන්නා හැම පුකටම දන්නව වගේ කියවන්නේ නැතිව Correlation Between Screen Time and Autistic Symptoms වගේ ඒවා හොයල දැනගනින්.
    45m පම්ක තමා අනාගතේ හැම මගුලටම ඩිස්ප්ලේ ආවම . අනික මෙතන මම කොහෙවත් කියලා නැ 24 පැයම ඇගේ උලාගෙන ඉන්න කියලා . ත්‍රෙඩ් එක තියෙන්නේ ලමයින්ට පෝන් එකක් අරන් දෙන්න එපද කියන එක . මම කිව්වේ දෙන්න කියන එක . උබල වගේ මාතිර් මොමඩ් ලී කුවන් යූ සංකලනයක් ගෙනල්ලා 24 පැයම 365 දවසක් ආතල් ගන්න කිව්වේ නෑ . අදාල නැති රිසච් පේපස් උස්සන් එන්න ඕනේ නෑ ඕක ඕන ගොනෙකුට තේරෙනවා 24 පැයම එකම දේක නියෙලෙන්න හොද නෑ කියලා . 24 පැයම කරන්න පුලුවන් දේ හොරකම් කරන එක ගැසට් ගහන එක ගැසට් රිවස් කරන එක වගේ දේවල් උනාට මේවා ඒම බෑ.

    උබ කියන විදියට අනාගතේ ලමයි හැම එකාටම ADHD තියෙයි මොකද ඉලග පරම්පරා දෙක තුන වෙනකොට එලිමහනේ සෙල්ලම් කිරීම තමා ට්‍රෙන්ඩින් වෙන්නේ කලැසික් සිංදු වගේ , දැන් ඔක්කම උන් රල්ලට ඩිජිටල් තිර මත ලෝකයේ මත් වෙමින් යන්නේ . මිනිස්සුන්ගේ ලයිෆ් සටයිල් වල ටොප් බොටම් තියනවනේ මේ යන්නේ එක්තරා ටොප් එක්කට එකට යන්නම වෙනවා . ඔය රිසච් පේපස් අනන් මනන් දැන් වඩක් නෑ වැඩේ රීගත්තම ස වගේ ඔය පේපස් බලලා හැදෙයි එකට තව කල් යයි
     
    මූට මොලේ නැද්ද තේරුම් ගන්න ? නැත්නම් ego එකේ අවුලක්ද?

    ආ හරි හරි ඕන මගුලක් කරගනින්
     
    • Like
    Reactions: S_M_S

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මූට මොලේ නැද්ද තේරුම් ගන්න ? නැත්නම් ego එකේ අවුලක්ද?

    ආ හරි හරි ඕන මගුලක් කරගනින්
    උබටනේ නොතේරෙන්නේ කියන සිංහලේ . ප්‍රයෝගික වෙන්න කිව්වම රිසච් පේපස් උස්සන් එනවා . ලෝකේ රිසච් පේපස් බලලා කීයක් දැන් හැදිලද . උබේ ඉගෝ එකේ අවුලක් . ඕන මගුලක් කරගනින් . ස වගේම තමා රෙනවා