මම හිතුව මගේ නම් කියලාMeet Dr Miyuru Chandradasa or Dr Samanmali,

එහෙම කෙනෙක්ට පෙන්නුවම බෙහ්ත් වගයක් දුන්නළමයව ළමා මනෝ වෛද්‍ය කෙනෙකුට පෙන්නන්න වෙයි මචෝ.. වෙන විකල්පයක් නෑ ඕකට. තෙරපි කරලා තමයි ගොඩ දාන්න වෙන්නෙ.
සමහර විට තාත්ත බීල ඇවිල්ල අම්ම එක්ක රන්ඩු කරනවද දන්නෑ. ඕව බලන් ඉදියම පොඩි උන්ගෙ ඔලුව කොහොමත් කචල් වෙනව. අනික පොඩි උන්ට හැම මගුලටම අල්ලන් තඩිබාන්න හොද නෑ. එතකොට මුරන්ඩු වෙනව වැඩී. පොඩි එකාගෙ ඔලුවටත් හොද නෑ. ලොකු වෙද්දි ඒව බලපාන්න ඉඩ තියෙනව.අම්ම රජයේ රස්සාවක් කරන්නේ බන් නැති උනොත් කන්න බොන්නේ කොහොමද සල්ලි තියන ෆාමිලියක් නෙමේ මිනිහ බොනවා ලෙසටම
ado podi ekawa ehema thanakata daanna hithenawada bn. "taree zammen par"film eketh thiyeno lamayawa bodin school ekakata daana ekak.patta dukai.බෝඩින් ස්කුල් එකක් වගේ තැනක් හොයන්නේ
උබට කියන්න කරන දේවල් ඒ පොඩි එකාසමහර විට තාත්ත බීල ඇවිල්ල අම්ම එක්ක රන්ඩු කරනවද දන්නෑ. ඕව බලන් ඉදියම පොඩි උන්ගෙ ඔලුව කොහොමත් කචල් වෙනව. අනික පොඩි උන්ට හැම මගුලටම අල්ලන් තඩිබාන්න හොද නෑ. එතකොට මුරන්ඩු වෙනව වැඩී. පොඩි එකාගෙ ඔලුවටත් හොද නෑ. ලොකු වෙද්දි ඒව බලපාන්න ඉඩ තියෙනව.
දගය වගේ ඩයල් එකක්ද කොහෙදඋබට කියන්න කරන දේවල් ඒ පොඩි එකා
බඩුවක් ගත්තොත් පොලේ ගහනව
ලමේක් සෙට් උනොත් ගහනව
හොටෙල් එකකට ගිහින් පුල් එකට ගල් පුරෝලා යකෝ
ඔෆිස් එකට එක්ක ගිහින් මේස හුරලා කම්පියුටර් කඩල ෆෝන් කඩල
අම්බ වැඩ බන් කරන්නේ
සල්ලි තියන ෆාමිලියක් නෙමේ මිනිහ බොනවා ලෙසටම
අම්මගෙයි තාත්තගෙයි අවුලක් තමා බන් ගොඩක් වෙලාවට. ඔහොම කරන්නෙ පොඩි එකාට ඕනිප්‍රමාණෙට අවදානෙ නොදුන්නම.උබට කියන්න කරන දේවල් ඒ පොඩි එකා
බඩුවක් ගත්තොත් පොලේ ගහනව
ලමේක් සෙට් උනොත් ගහනව
හොටෙල් එකකට ගිහින් පුල් එකට ගල් පුරෝලා යකෝ
ඔෆිස් එකට එක්ක ගිහින් මේස හුරලා කම්පියුටර් කඩල ෆෝන් කඩල
අම්බ වැඩ බන් කරන්නේ
කියන කතාව හරිමේක තමා රීසන් එක දැන් පොඩි එකා සෑහෙන තරහකින් ඉන්නෙ මොකක් හරි වෙච්ච සිදුවීමක් නිසා. බෝඩින් කරල චරියාව හදන ඒව එක ගොඩේ ඒවගේම අයනෙ දාන්නෙ. එතකොට තවත් අවුල් වෙනව පොඩි එකා.
අම්මට ට්‍රයි කරන්න කියන්න ඌ කැමති මොනව හරි දෙයක් හොයාගන්න ඊට පස්සෙ ටික ටික ලමයගෙ විශ්වාසෙ හදන්න ඕනි අම්ම තමන් ගැන. එතනින් තමා ඔක කරන්න පුලුවන්.
ළමයව තව කෙනෙක්ට දෙනව කියන්නෙ ප්‍රශ්නෙ විසදනව නෙවෙයි කල්දානව කියන එක.
අවුරුදු 7දි ඔහොමනම්කොටින්ම ගෙදර ආච්චි සීයාට ගහනවා
ගෙදර පෙට්ටියකට ගිනිඅගුරු දාල මේ ලගැදි ගේ ගිනිගන්න ගියා


ඔව් මචන් නැත්තම් ලොකු වෙනකොට තවත් @Solo Rider කෙනෙක් තමයි.අවුරුදු 7දි ඔහොමනම්
දරුණු වෙන්න කලින් මොනවාහරි කරොත් තමයි හොද

එක තමා බන් කොහේ හරි නවත්තන්න හරි බලන්නේඅවුරුදු 7දි ඔහොමනම්
දරුණු වෙන්න කලින් මොනවාහරි කරොත් තමයි හොද
වයස 7wayasa kiyada?
ගහනකොට හිනා වෙනවලු බන් දැන්ඔව් මචන් නැත්තම් ලොකු වෙනකොට තවත් @Solo Rider කෙනෙක් තමයි.![]()
මම කිව්වෙ අම්මට තාත්තට තමා බේත් දෙන්න වෙන්නෙ මුලින්ම පොඩි උන්ට ගහන්න එපා. ඒකෙන් කෙනෙක් හැදෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි දැන් කාලෙ. සෑහෙන්න තලනව ඇති කොල්ලට පව්ගහනකොට හිනා වෙනවලු බන් දැන්
ගහනවට ආසයි කියනවලුනෙ
serial killer kenek weida danneඑක තමා බන් කොහේ හරි නවත්තන්න හරි බලන්නේ
වයස 7
ගහනකොට හිනා වෙනවලු බන් දැන්
ගහනවට ආසයි කියනවලුනෙ
මට නම් අහනකොටත් බයයි බන්

wena doc kenekta pennapan ban. muwa hostal ekaka thiyanne komada me wdiyataමම හිතුව මගේ නම් කියලා
එහෙම කෙනෙක්ට පෙන්නුවම බෙහ්ත් වගයක් දුන්න
සීරියස් ගත්තේ නැ
එත් දැන් එන්න එන්න වැඩි බන් හැසිරීමේ අවුල්
ඊයේ බත්රුම් එකේ දොර වහන් ෂැම්පු කන්ඩිෂනර් ඔක්කොම බිමට හලලා
මාස ගානක් ගාන්න ගෙනාපු ලොකු බෝතල්
අඩනවා උන් ආයේ සල්ලි කොහෙන්ද බන්කියල මෙහෙම බඩු ගන්න
අමාරුවෙන් ඉන්නෙත් ඒ මිනිස්සු