පොඩි ළමයෙක්

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ළමයව ළමා මනෝ වෛද්‍ය කෙනෙකුට පෙන්නන්න වෙයි මචෝ.. වෙන විකල්පයක් නෑ ඕකට. තෙරපි කරලා තමයි ගොඩ දාන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Meet Dr Miyuru Chandradasa or Dr Samanmali,
    මම හිතුව මගේ නම් කියලා :D
    ළමයව ළමා මනෝ වෛද්‍ය කෙනෙකුට පෙන්නන්න වෙයි මචෝ.. වෙන විකල්පයක් නෑ ඕකට. තෙරපි කරලා තමයි ගොඩ දාන්න වෙන්නෙ.
    එහෙම කෙනෙක්ට පෙන්නුවම බෙහ්ත් වගයක් දුන්න
    සීරියස් ගත්තේ නැ
    එත් දැන් එන්න එන්න වැඩි බන් හැසිරීමේ අවුල්
    ඊයේ බත්රුම් එකේ දොර වහන් ෂැම්පු කන්ඩිෂනර් ඔක්කොම බිමට හලලා
    මාස ගානක් ගාන්න ගෙනාපු ලොකු බෝතල්
    අඩනවා උන් ආයේ සල්ලි කොහෙන්ද බන්කියල මෙහෙම බඩු ගන්න
    අමාරුවෙන් ඉන්නෙත් ඒ මිනිස්සු
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    අම්ම රජයේ රස්සාවක් කරන්නේ බන් නැති උනොත් කන්න බොන්නේ කොහොමද සල්ලි තියන ෆාමිලියක් නෙමේ මිනිහ බොනවා ලෙසටම
    සමහර විට තාත්ත බීල ඇවිල්ල අම්ම එක්ක රන්ඩු කරනවද දන්නෑ. ඕව බලන් ඉදියම පොඩි උන්ගෙ ඔලුව කොහොමත් කචල් වෙනව. අනික පොඩි උන්ට හැම මගුලටම අල්ලන් තඩිබාන්න හොද නෑ. එතකොට මුරන්ඩු වෙනව වැඩී. පොඩි එකාගෙ ඔලුවටත් හොද නෑ. ලොකු වෙද්දි ඒව බලපාන්න ඉඩ තියෙනව.
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    බෝඩින් ස්කුල් එකක් වගේ තැනක් හොයන්නේ
    ado podi ekawa ehema thanakata daanna hithenawada bn. "taree zammen par"film eketh thiyeno lamayawa bodin school ekakata daana ekak.patta dukai.

    hodama de doctor kenekugen advice ganin.
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සමහර විට තාත්ත බීල ඇවිල්ල අම්ම එක්ක රන්ඩු කරනවද දන්නෑ. ඕව බලන් ඉදියම පොඩි උන්ගෙ ඔලුව කොහොමත් කචල් වෙනව. අනික පොඩි උන්ට හැම මගුලටම අල්ලන් තඩිබාන්න හොද නෑ. එතකොට මුරන්ඩු වෙනව වැඩී. පොඩි එකාගෙ ඔලුවටත් හොද නෑ. ලොකු වෙද්දි ඒව බලපාන්න ඉඩ තියෙනව.
    උබට කියන්න කරන දේවල් ඒ පොඩි එකා
    බඩුවක් ගත්තොත් පොලේ ගහනව
    ලමේක් සෙට් උනොත් ගහනව
    හොටෙල් එකකට ගිහින් පුල් එකට ගල් පුරෝලා යකෝ
    ඔෆිස් එකට එක්ක ගිහින් මේස හුරලා කම්පියුටර් කඩල ෆෝන් කඩල
    අම්බ වැඩ බන් කරන්නේ
     
    • Sad
    Reactions: NRTG and sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    උබට කියන්න කරන දේවල් ඒ පොඩි එකා
    බඩුවක් ගත්තොත් පොලේ ගහනව
    ලමේක් සෙට් උනොත් ගහනව
    හොටෙල් එකකට ගිහින් පුල් එකට ගල් පුරෝලා යකෝ
    ඔෆිස් එකට එක්ක ගිහින් මේස හුරලා කම්පියුටර් කඩල ෆෝන් කඩල
    අම්බ වැඩ බන් කරන්නේ
    දගය වගේ ඩයල් එකක්ද කොහෙද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,249
    100,009
    113
    සල්ලි තියන ෆාමිලියක් නෙමේ මිනිහ බොනවා ලෙසටම

    මේක තමා රීසන් එක දැන් පොඩි එකා සෑහෙන තරහකින් ඉන්නෙ මොකක් හරි වෙච්ච සිදුවීමක් නිසා. බෝඩින් කරල චරියාව හදන ඒව එක ගොඩේ ඒවගේම අයනෙ දාන්නෙ. එතකොට තවත් අවුල් වෙනව පොඩි එකා.

    අම්මට ට්‍රයි කරන්න කියන්න ඌ කැමති මොනව හරි දෙයක් හොයාගන්න ඊට පස්සෙ ටික ටික ලමයගෙ විශ්වාසෙ හදන්න ඕනි අම්ම තමන් ගැන. එතනින් තමා ඔක කරන්න පුලුවන්.

    ළමයව තව කෙනෙක්ට දෙනව කියන්නෙ ප්‍රශ්නෙ විසදනව නෙවෙයි කල්දානව කියන එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,249
    100,009
    113
    උබට කියන්න කරන දේවල් ඒ පොඩි එකා
    බඩුවක් ගත්තොත් පොලේ ගහනව
    ලමේක් සෙට් උනොත් ගහනව
    හොටෙල් එකකට ගිහින් පුල් එකට ගල් පුරෝලා යකෝ
    ඔෆිස් එකට එක්ක ගිහින් මේස හුරලා කම්පියුටර් කඩල ෆෝන් කඩල
    අම්බ වැඩ බන් කරන්නේ
    අම්මගෙයි තාත්තගෙයි අවුලක් තමා බන් ගොඩක් වෙලාවට. ඔහොම කරන්නෙ පොඩි එකාට ඕනිප්‍රමාණෙට අවදානෙ නොදුන්නම.

    තාත්තත් එක්කම අම්මයි පුතයි තුන්දෙනාම යන්න ඕනි ඔය වගේ කේස් හදාගන්න නන්. සමහරවිට අපි ප්‍රශ්නෙ කොල්ලගෙ කියල හිතුවට ඩොක්ට බෙහෙත් කරන්නෙ දෙමව්පියන්ට.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේක තමා රීසන් එක දැන් පොඩි එකා සෑහෙන තරහකින් ඉන්නෙ මොකක් හරි වෙච්ච සිදුවීමක් නිසා. බෝඩින් කරල චරියාව හදන ඒව එක ගොඩේ ඒවගේම අයනෙ දාන්නෙ. එතකොට තවත් අවුල් වෙනව පොඩි එකා.

    අම්මට ට්‍රයි කරන්න කියන්න ඌ කැමති මොනව හරි දෙයක් හොයාගන්න ඊට පස්සෙ ටික ටික ලමයගෙ විශ්වාසෙ හදන්න ඕනි අම්ම තමන් ගැන. එතනින් තමා ඔක කරන්න පුලුවන්.

    ළමයව තව කෙනෙක්ට දෙනව කියන්නෙ ප්‍රශ්නෙ විසදනව නෙවෙයි කල්දානව කියන එක.
    කියන කතාව හරි
    රටේ තත්වේ එක්ක අම්මට හෙල්ලෙන බැ ඔෆිස් එකෙන්
    ලෝන් වලට හිර වෙලා උන් සැහෙන්න
    තත්ත පොඩි පැඩියක් ගන්නේ එකෙත් පොර ගසනවා ලෙසට
    වැඩට නොගියොත් කන්න විදිහක් නැ උන්ට
    මාර හිරවිල්ලක ඉන්නේ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කොටින්ම ගෙදර ආච්චි සීයාට ගහනවා
    ගෙදර පෙට්ටියකට ගිනිඅගුරු දාල මේ ලගැදි ගේ ගිනිගන්න ගියා
    අවුරුදු 7දි ඔහොමනම්:shocked::shocked:
    දරුණු වෙන්න කලින් මොනවාහරි කරොත් තමයි හොද
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අවුරුදු 7දි ඔහොමනම්:shocked::shocked:
    දරුණු වෙන්න කලින් මොනවාහරි කරොත් තමයි හොද
    එක තමා බන් කොහේ හරි නවත්තන්න හරි බලන්නේ
    wayasa kiyada?
    වයස 7
    ඔව් මචන් නැත්තම් ලොකු වෙනකොට තවත් @Solo Rider කෙනෙක් තමයි. :(
    ගහනකොට හිනා වෙනවලු බන් දැන්
    ගහනවට ආසයි කියනවලුනෙ
    මට නම් අහනකොටත් බයයි බන්
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පොඩි එකා අවුළක් ඇදගත්තොත් ඌව ගණන් නොගෙන ඉන්න. ඌ හදපු අවුළ නිසා දඬුවමක් විදියට කලින් නිදාගන්න යවන්න, කාටූන් එකක් බලන්න නොදෙන එක. පොඩි එකා ආසා රස කෑමක් ඒ වෙලාවට ඌට නොදෙන එක වගේ දෙයක් කරන්න පුළුවන්. පවුලේ එවුන්ටත් කියන්න ඕන මේක සමූහ වගකීමක් නිසා නිතරම පොඩි එකාට බනින්නේ නැතිව ඌට ආදරේ පෙන්වන්න. ඌගේ හොඳ මහා ඉහළින් අගය කරන්න, ඌගේ වැරදි නිසා සෑහෙන පිරිසක් සිත් වේදනාවෙන් ඉන්නවා කියන්න. වැඩිහිටියෝ තමන්ගේ ප්‍රශ්න පොඩි උන් ඉස්සරහ කතා කිරීමත් නවත්වන්න ඕන. පොඩි එකාට සංගීතය චිත්‍ර ඇඳීම වගාවක් කිරීම වගේ සන්සුන් වෙන දෙයක් කරවන්න. වැදගත්ම දෙය ඌට දොස් කියන එකෙන් වලකින්න ඕන, තදින් ඉන්න එකයි නිතරම ඌට දොස් කියල බැණීම දෙකක්. හොඳ උපදේශකයෙන් වෛද්‍යයවරයෙක් මුණගැහිලා පෙන්නුවොත් හොඳයි.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,249
    100,009
    113
    ගහනකොට හිනා වෙනවලු බන් දැන්
    ගහනවට ආසයි කියනවලුනෙ
    මම කිව්වෙ අම්මට තාත්තට තමා බේත් දෙන්න වෙන්නෙ මුලින්ම පොඩි උන්ට ගහන්න එපා. ඒකෙන් කෙනෙක් හැදෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි දැන් කාලෙ. සෑහෙන්න තලනව ඇති කොල්ලට පව්
     
    • Like
    Reactions: NRTG and Gayan109

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    එක තමා බන් කොහේ හරි නවත්තන්න හරි බලන්නේ

    වයස 7

    ගහනකොට හිනා වෙනවලු බන් දැන්
    ගහනවට ආසයි කියනවලුනෙ
    මට නම් අහනකොටත් බයයි බන්
    serial killer kenek weida danne :no:
     
    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    මුලින්ම doc කෙනෙක්ට පෙන්නුවානමි තමා හොදම, highly activated brain 1k තියෙන වද දන්නෙ නෑනෙ. ඒ වගේ ලමයි control කරන්න වෙනම බලන්න වෙනවා
     
    • Like
    Reactions: NRTG

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මම හිතුව මගේ නම් කියලා :D

    එහෙම කෙනෙක්ට පෙන්නුවම බෙහ්ත් වගයක් දුන්න
    සීරියස් ගත්තේ නැ
    එත් දැන් එන්න එන්න වැඩි බන් හැසිරීමේ අවුල්
    ඊයේ බත්රුම් එකේ දොර වහන් ෂැම්පු කන්ඩිෂනර් ඔක්කොම බිමට හලලා
    මාස ගානක් ගාන්න ගෙනාපු ලොකු බෝතල්
    අඩනවා උන් ආයේ සල්ලි කොහෙන්ද බන්කියල මෙහෙම බඩු ගන්න
    අමාරුවෙන් ඉන්නෙත් ඒ මිනිස්සු
    wena doc kenekta pennapan ban. muwa hostal ekaka thiyanne komada me wdiyata