පොඩි business එකක්

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මචං මං පොඩි business එකක් පටන් ගන්න හිතුව..:cool::cool:
    Gym එකක් දාන්න..:love::D;)
    place එකක් තියනව..:yes:
    මට උබලගෙන් පොඩි උදව්වක් ඕනෙ වැඩේට..:rolleyes:
    ඇත්තම කියනවනං මගේ අතේ කියක්වත් නැහැ වැඩේ පටන් ගන්න..
    මං බැලුවෙ bank 1කින් Business loan එකක් වගේ අරං පටන් ගන්න..:baffled::baffled:
    මොකද සල්ලි ටිකක් එකතු කරගෙන පටන් ගන්න හිටියොත් ඕක වෙන වැඩක් නෙමෙයි..:no::no:
    මට දන්න උන් මෙන්න මේ ප්‍රශ්ණ 2ට උත්තර කියපල්ල..:nerd:

    01)සාමාන්‍යයෙන් bank 1කින් Business loan එකක් ගන්නවනං මට වාසි වෙන හොදම bank 1 මොකක්ද ?? (පොළිය එහෙම ගැන විස්තර කියපල්ල..):rolleyes::rolleyes:

    02)මට gym 1ට හොද බඩු අඩුවට ගන්න place එකක් දන්න උන් කියපන්..එක පර brand new ඒවම අරං දාන්න බැරිවෙයි නෙ බං ඇ නිසා use කරපු හොද බඩු අඩුවට තමා ඕනෙ..;);)

    මට ඔය ටික ගැන පොඩි විස්තරයක් කියපන් දන්න උන්..:D
    අනිත් එක බං මට loan එකක් අරං මේක කරල අතින් kite වෙලා කෙළ වෙලාම යයිද කියල පොඩි බයකුත් තියනව..:confused:
    ඒත් ඒ risk 1 අරගෙන වැඩේ පටන් ගන්න ආසයි බං.හැමදාම එකම තැන පල් වෙන්නත් බෑනෙ..:yes::yes:

    මචං දන්න උන් පොඩි help 1ක් දීපන්..bump 1ක් එහෙම දාගෙනම යමන් කොල්ලෙක්ට ගොඩ යන්නනේ..
    11.gif
    11.gif
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අනිත් එක බං මට loan එකක් අරං මේක කරල අතින් kite වෙලා කෙළ වෙලාම යයිද කියල පොඩි බයකුත් තියනව..:confused:

    ලෝන් ගන්න එපා බන්
    සල්ලි කීයක් හරි එකතු කරලා පාවිච්චි කරපු බඩු ටිකක් ගනින්
    ජිම් වලට කස්ටමර්ස්ලා බේස් එකක් හැදෙන්නත් කල් යනවා, මුලින් වේලෙන්න තමා වෙන්නෙ;)
     
    • Like
    Reactions: menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ලෝන් ගන්න එපා බන්
    සල්ලි කීයක් හරි එකතු කරලා පාවිච්චි කරපු බඩු ටිකක් ගනින්
    ජිම් වලට කස්ටමර්ස්ලා බේස් එකක් හැදෙන්නත් කල් යනවා, මුලින් වේලෙන්න තමා වෙන්නෙ;)

    2.gif
    2.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    බැංකු ගනුදෙනු කරල නැත්නම් බිස්නස් ලෝන් එකක් විදියට ගන්න පුලුවන් පලවෙනි පාර ලක්ශයක් වගේ. මොනා හරි ඇපයට තිබ්බොත් නම් ඔන්න ටිකක් ලොකු ගානක් ගන්න පුලුවන්.. එහෙම නැත්නම් වාහනයක් ඉඩමක් හරි හයර් පර්චේස් කරන්න වෙනව.

    සාමන්‍යෙන් දැන් ජිම් එකක් කරන්න ලක්ශ 30ක් වත් ඕනෙ. එතකොට ඔය ඔක්කොම ඔයාම හොයා ගන්න ඕනෙ. ඕනෙ බඩු ටික සමහර ඒව හයර් පර්චේස් වලින් ගන්නත් පුලුවන්. ඔක්කොම හයර් පර්චේස් කලොත් මාසික ප්‍රිමියම් එක ගොඩක් ලොකුවෙනව. අනික පොඩියට කලත් අංග සම්පූර්ණ නැත්නම් කට්ටිය එන එක ටිකක් අඩු වෙනව.
     
    gym mahaloku profit ekak ne ban danna widiyata.

    a kiyanne bn me wade karanna gihin mata kela welama yaida
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    a kiyanne bn me wade karanna gihin mata kela welama yaida

    karanawanan tikak plan karala karapan supplement companies walin commission ehema enna set karaganna puluwannan.unge products distribute karanna wage.uba inna palatha anuwa people category ekak hadaganna.mokada kuddo wage dial set unama gym eka un aithi karagannawa wena ekektawath karanna denne ne.