පොඩි network help එකක් ඕන මචන්ල

chootyputha1

Well-known member
  • පොඩි network help එකක් ඕන මචන්ල

    මෙකයි scene එක, පොඩි Network අවුලක් තියෙන්නෙ.
    අපේ office එකේ router 2ක් තියෙනව. එකක් modem+router එකක්, ඒක තමයි අපි gateway එක විදියට use කරන්නෙ, අනෙක wifi router එක, මේ දෙක directly connect වෙලා නැහැ GW router එක switch එහෙකට connect කරල ඒක patch panel එහෙකට connect කරල තියෙන්නෙ, patch panel එක හරහ අපේ අනිත් desktop machine වලට connection එක දීල තියෙන්නෙ. patch panel එක හරහ wifi router එකේ lan port එහෙකට connection එක දීල තියෙන්නෙ, ප්‍රශ්නෙ තියෙන්නෙ wifi user ලට විතරක් internet access එන්නෑ (intranet වැඩ කරනව, network printing වැඩ), wifi router එකේ WAN side එක bridge mode දාල තියෙන්නෙ (GW Router එකේ WAN side එක PPOE හරියට දාල තියෙනව) මොකද ඒකට PPOE දාන්න බැහැනෙ, අනික LAN Port එහෙකටනෙ connect කරල තියෙන්නෙ. පහල තියෙන image එකේ patch panel එක ඇරුනහම අපේ network එකේ සරල පැතිකඩක් තියෙනව, wifi router එකේ DHCP off කරල තියෙන්නෙ, හැම computer එකක්ම static ip use කරන්නෙ. wifi user ලගෙ machine වල default gateway එක විදියට 192.168.1.200 දීල තියෙන්නෙ, මේක තියෙන අවුල මොකද්ද :confused:

    1fzt6v.png
     
    • Like
    Reactions: nrjayasinghe

    chootyputha1

    Well-known member
  • WiFi connect වෙන PC වල ඉඳන් GW එකට ping කරල බැළුුවද?

    අඩේ ping එකක් දාන්න බැරි උනානෙ, සිකුරාද මේක කරල බැලුවෙ හෙට ගිහිං ping එකක් දාල බලන්න ඕන :sorry:
    You must spread some Reputation around before giving it to nrjayasinghe again.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අඩේ ping එකක් දාන්න බැරි උනානෙ, සිකුරාද මේක කරල බැලුවෙ හෙට ගිහිං ping එකක් දාල බලන්න ඕන :sorry:
    You must spread some Reputation around before giving it to nrjayasinghe again.
    :yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් උබ විෆයි ලැප් එකේ static ip දාලනම් එකට dns එක මැනුවල් දාල නැහැනේ .dns නැතුව ඉන්ටෙර්නෙට් එන්නේ කොහොමද ?
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    wifi users lata IP assigning wenne ne wage. gateway ekata anuwa wifi walata IP range ekak dila balapan. :D
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Access point eke DHCP off karanna
    eke option ekak ethi DHCP relay wage ekak.
    ekata denna ADSL router eke ip eka 192.168.1.200 neda?
    DHCP relay option eka dunnama dns gateway okkoma hari yanawa mokada lap eka wifi walin ip ekak illaddi Access point eka kelinma Router DHCP walin ip ekak illan lap ekata denne. ethakota net aulak ne
     

    chootyputha1

    Well-known member
  • මරුසිරා;20715129 said:
    මචන් උබ විෆයි ලැප් එකේ static ip දාලනම් එකට dns එක මැනුවල් දාල නැහැනේ .dns නැතුව ඉන්ටෙර්නෙට් එන්නේ කොහොමද ?

    DNS eka widiyata deela thiyenne gateway router eke ip eka,
    e kiyanne 192.168.1.254