පොඩි network help එකක් ඕන මචන්ල
මෙකයි scene එක, පොඩි Network අවුලක් තියෙන්නෙ.
අපේ office එකේ router 2ක් තියෙනව. එකක් modem+router එකක්, ඒක තමයි අපි gateway එක විදියට use කරන්නෙ, අනෙක wifi router එක, මේ දෙක directly connect වෙලා නැහැ GW router එක switch එහෙකට connect කරල ඒක patch panel එහෙකට connect කරල තියෙන්නෙ, patch panel එක හරහ අපේ අනිත් desktop machine වලට connection එක දීල තියෙන්නෙ. patch panel එක හරහ wifi router එකේ lan port එහෙකට connection එක දීල තියෙන්නෙ, ප්රශ්නෙ තියෙන්නෙ wifi user ලට විතරක් internet access එන්නෑ (intranet වැඩ කරනව, network printing වැඩ), wifi router එකේ WAN side එක bridge mode දාල තියෙන්නෙ (GW Router එකේ WAN side එක PPOE හරියට දාල තියෙනව) මොකද ඒකට PPOE දාන්න බැහැනෙ, අනික LAN Port එහෙකටනෙ connect කරල තියෙන්නෙ. පහල තියෙන image එකේ patch panel එක ඇරුනහම අපේ network එකේ සරල පැතිකඩක් තියෙනව, wifi router එකේ DHCP off කරල තියෙන්නෙ, හැම computer එකක්ම static ip use කරන්නෙ. wifi user ලගෙ machine වල default gateway එක විදියට 192.168.1.200 දීල තියෙන්නෙ, මේක තියෙන අවුල මොකද්ද