පොඩි PC වලට Low Requirement ගේම්ස්(Updating)

Rapkr9808

Junior member
  • Grand theft Auto 5

    GTA 5 කියන්නෙ සුපිරි ගේම් එකක්නේ;)
    මේක 2015 තමයි රිලිස් උනේ.

    මේ ගේම් එකේ සයිස් එක GB 65ක් වෙනවා.:baffled::baffled:
    ඉතින් ගොඩක් අය හිතන්නේ මේක ගහන්න ලොකු මැශින්
    එකක් ඕන වෙයි කියලා.:confused::confused:

    මේක මම ගැහුවෙ nvidia 9600gt 512mb එකක
    Ram 4GB ඇති
    CPU එක core 2 duo e7500 2.93
    මේ තියෙන ස්පෙක් තියෙන කොම්පියුටර් එකකින් මම අවුලක්
    නැතුව GTA 5 ගැහුවා.:yes:
    ඔයලත් TRY එකක් දීලා බලන්න:D


    TRy ekak neme aniwa gahanna puluwan :P:P
    sure and shot ithin:yes::yes::P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    GTA 5 කියන්නෙ සුපිරි ගේම් එකක්නේ;)
    මේක 2015 තමයි රිලිස් උනේ.

    මේ ගේම් එකේ සයිස් එක GB 65ක් වෙනවා.:baffled::baffled:
    ඉතින් ගොඩක් අය හිතන්නේ මේක ගහන්න ලොකු මැශින්
    එකක් ඕන වෙයි කියලා.:confused::confused:

    මේක මම ගැහුවෙ nvidia 9600gt 512mb එකක
    Ram 4GB ඇති
    CPU එක core 2 duo e7500 2.93
    මේ තියෙන ස්පෙක් තියෙන කොම්පියුටර් එකකින් මම අවුලක්
    නැතුව GTA 5 ගැහුවා.:yes:
    ඔයලත් TRY එකක් දීලා බලන්න:D


    TRy ekak neme aniwa gahanna puluwan :P:P
    sure and shot ithin:yes::yes::P
    64Gb meka dl karanna kohenda bab data :baffled::baffled: