පොඩි Printing බිස්නස් එකක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පොඩි Printing බිස්නස් එකක්

    මම පොඩි Printing බිස්නස් එකක් පටන් ගත්තා
    Digital Printing එකක්
    පොඩි printer එකකුත් ගත්තා
    Digital printing කිව්වට flex නෙමෙයි පේපර්ස් තමයි print කරන්නේ
    වැඩට යන ගමන් තමයි කරන්නේ සයිඩ් බිස්නස් එකක් විදියට ගෙදර ඉදන්
    Visiting card, Letterhead, Leaflets, File covers, Books එහෙම තියෙනවා නම් කියපල්ලා අඩුවට print කරලා දෙන්නම්
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    GOOD LUCK
    මාත් ආසම සබ්ජෙක්ට් එකක්..
    මොකක්ද ප්‍රින්ටර් එක? සෙරොක්ස් එකක්ද?
    අපිනන් දැනට ඇනිමෙයිට් එකෙන් සහ ඔෆිස් මැක්ස් එකෙන් කරන්නේ ගොඩක් වෙලාවට..
    උඹේ මැක්සිමම් යන්න පුලුවන් පේපර් සයිස් එක මොකක්ද? 12යි 18 ට වඩා පුලුවන්ද?
    ලක්සනට පිලිවෙලට වැඩ ටික කරගෙන පලයන්.. සුබ පැතුම්..
     
    • Like
    Reactions: .amda

    Thanks machan
    12x18 thamai machan maximum.
    260GSM wenakan puluwan.
    Xerox nemei machan
    gestetner ricoh
    konica ekak ganna baluwe.
    eke maintenance wadi ban eth.
    12x18 wada yanna nam loku machine one ban
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම පොඩි Printing බිස්නස් එකක් පටන් ගත්තා
    Digital Printing එකක්
    පොඩි printer එකකුත් ගත්තා
    Digital printing කිව්වට flex නෙමෙයි පේපර්ස් තමයි print කරන්නේ
    වැඩට යන ගමන් තමයි කරන්නේ සයිඩ් බිස්නස් එකක් විදියට ගෙදර ඉදන්
    Visiting card, Letterhead, Leaflets, File covers, Books එහෙම තියෙනවා නම් කියපල්ලා අඩුවට print කරලා දෙන්නම්
    khd tynne bn
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Thanks machan
    12x18 thamai machan maximum.
    260GSM wenakan puluwan.
    Xerox nemei machan
    gestetner ricoh
    konica ekak ganna baluwe.
    eke maintenance wadi ban eth.
    12x18 wada yanna nam loku machine one ban

    එල එල, වැඩක් ආවාම මම උඹව කන්ටැක් කරන්නන්.. කොහෙද තියෙන්නේ ? කොළඹ අවටනන් ලේසියි..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kohomada ban meka register karanne.
    danna ekek kiyapanko.
    ape namata cheque liyanakota chorane.
    mama baluwe BR ekak karala eke namata account ekak hadnna..
    salli sehenna yanawada BR ekak karaganna.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kohomada ban meka register karanne.
    danna ekek kiyapanko.
    ape namata cheque liyanakota chorane.
    mama baluwe BR ekak karala eke namata account ekak hadnna..
    salli sehenna yanawada BR ekak karaganna.

    බිසිනොස් එකක් රෙජිස්ටර් කරන්න පොඩි ගාණක් යනවා. රැපියල් 500 ක් ද කොහෙද.. එහෙම කරල බෑන්ක් එකේ කරන්ට් එකවුන්ට් එකක් ඕපන් කරන්න. එතකොට චෙකුයි වලින් ගනුදෙනු කරන්න පුලුවන්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බිසිනොස් එකක් රෙජිස්ටර් කරන්න පොඩි ගාණක් යනවා. රැපියල් 500 ක් ද කොහෙද.. එහෙම කරල බෑන්ක් එකේ කරන්ට් එකවුන්ට් එකක් ඕපන් කරන්න. එතකොට චෙකුයි වලින් ගනුදෙනු කරන්න පුලුවන්.

    ehema thamai baluwe.
    Gramayagen liyumak ganna seen ekak tiyenawa neda?
    Printing nisa government press ekenuth liyumak one seen ekak tiyenawalu..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mata kiyapalla.
    a4 bod ekaka color print ekk gahanna yana gana.
    flex warga adiyaka gana
    stick ers a4 50 withara gahanna yana gana