පොඩි_එකෙක්ට_ලැප්එකක්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ඉන්ටනෙට් නම් ඕනේ නැහැ බන් , යුටුබ් වීඩියෝ සිරිස් pdf ඩව්න්ලෝඩ් කරලා දෙනවා , විජය පරිගණක පොත් සිරිස් එක අරන් දෙනවා , යන විදිය බලලා කොම්පීටර් කොස් එකටත් දාන්න ඉන්නේ basic එක අල්ලගන්න විතරක් එතනින් එහෙට වුගේ අතේ තමයි[/QUOTE]

    Machn විජය පරිගණක parana set ekk mn lga tiynw uba inne koheda mta PM ekk dapnko ewnna puluwnnm mn ewnnm kohma hri podi ekata dipan
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    internet nathuwa deyak igenaganna ba bn, e hindanet nathi karana eka nokara site block karana ekai thiyenne..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කොල්ලට ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න දීපං...
    ඉදලක්, කොස්සක්, උදැල්ලක්, අඩුවක් අල්ලන්න පුරුදු කරපං...
    සතා සීපාව ගැන කියල දීපං... ටිකක් දහඩිය දාන්න සෙල්ලමක් කරන්න දීපං...
    මොකද උඹ අපි 8 වසරෙදි කම්පියුටර් පාවිච්චි කලේ...
    නිකං කීබෝඩ් එකේ එල්ලිලා ඉන්න මානසික අවපීඩනයෙන් ඉන්න සමලිංගික පරපුරක් දැන් හැදීගෙන එන්නේ.... ලැපක් දෙන්න ඉස්සර වෙලා පොත් අල්මාරියක් එක්ක පොත් ටිකක් අරං දීපං....
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0

    :love::love::yes::yes::yes:
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    හොදම දේ තමයි ඩෙස්ක්ටොප් එකක් අරන් දෙන එක. ඒකෙන් කොම්පුටර් හාඩ්වෙයා ගැන දැනුමත් ගන්න පුලුවන්. අපි ඉගෙන ගත්තෙත් තනියම ගලොල බලලා..
    අනික සාලෙ මැද තියන ඔනේ. කාමරේ අස්සෙ නැතුව.
    නරක් වෙන එකා කොහොමත් නරක් වෙනවා. ඉන්ටනෙට් දෙනවන්ම් ලිමිටඩ් කනෙක්ෂන් එකක් දෙන්න.
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    හොදම දේ තමයි ඩෙස්ක්ටොප් එකක් අරන් දෙන එක. ඒකෙන් කොම්පුටර් හාඩ්වෙයා ගැන දැනුමත් ගන්න පුලුවන්. අපි ඉගෙන ගත්තෙත් තනියම ගලොල බලලා..
    අනික සාලෙ මැද තියන ඔනේ. කාමරේ අස්සෙ නැතුව.
    නරක් වෙන එකා කොහොමත් නරක් වෙනවා. ඉන්ටනෙට් දෙනවන්ම් ලිමිටඩ් කනෙක්ෂන් එකක් දෙන්න.
    approved
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    O/L ඉවර වෙනකන් ඉන්න බැ ද :confused:? , තාම පොඩි නේ ලැප් එකක් අරන් දෙන්න
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    829
    319
    63
    Sri lanka
    කොල්ලට ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න දීපං...
    ඉදලක්, කොස්සක්, උදැල්ලක්, අඩුවක් අල්ලන්න පුරුදු කරපං...
    සතා සීපාව ගැන කියල දීපං... ටිකක් දහඩිය දාන්න සෙල්ලමක් කරන්න දීපං...
    මොකද උඹ අපි 8 වසරෙදි කම්පියුටර් පාවිච්චි කලේ...
    නිකං කීබෝඩ් එකේ එල්ලිලා ඉන්න මානසික අවපීඩනයෙන් ඉන්න සමලිංගික පරපුරක් දැන් හැදීගෙන එන්නේ.... ලැපක් දෙන්න ඉස්සර වෙලා පොත් අල්මාරියක් එක්ක පොත් ටිකක් අරං දීපං....

    මාත් කොම්පියුටරේ ගත්තෙ 8 වසරෙදි. එහෙම මොකුත් උනේ නම් නෑ. හැබැයි ගේම් වලට නම් ටිකක් ඇබ්බැහි උනා. ඒකෙන් ලොකු බලපෑමක් උනාද නැද්ද දන්නෑ.
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    internet denne naththam Encarta wage software ekak dala denna
    podi podi game/songs tikak dala denna naththam uta boring wei
    issalla balapan uta yanna kamathi side eka
    passe e path eka ta help karapan
    good work
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    මම Computer පාවිච්චි කරන්නේ 5 වසරේ ඉඳන්. කාලෙත් එක්ක ගේම් ගැහුවා. වැල බැලුවා. එහෙමයි කියලා අවුලක් වුනේ නෑ. අදත් Technology වලින් වැඩක් කරන්නේ ඒ කාලෙදි ඒ දෙවල් ලැබුන නිසා. පාවිච්චි කරන එකාගේ mindset එක හැදුවනම් හරි.
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    Machan software industry ekanam danne..... Game nogaha programming ehema igana ganne molatad bn.. ewayin thama passion eka ethi wenne. Mn podi kale 9 wasare batch scripts igana gatta virus hadanna asa nisa.. ehema thama owa.... However good work bro...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    mulinma lap ekakata yanna epa. desktop ekakata palayan. mu ol/al karana kale awama samahara wita lapa outdated wenna puluwan. desktop eka nan kali dala atawala denna puluwan. monawahari unot tamantama repair karagannat puluwan. eth lap hamotama athagahala karanna bane
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Oka karanna epa. Issella school eke dewal igena ganna udaw karanna. Experience eken kiyanne. Oya vayasedi computer ara deela igeneema kadakappap una hoda daksha lamai mama dakala thiyanava
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කොල්ලට ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න දීපං...
    ඉදලක්, කොස්සක්, උදැල්ලක්, අඩුවක් අල්ලන්න පුරුදු කරපං...
    සතා සීපාව ගැන කියල දීපං... ටිකක් දහඩිය දාන්න සෙල්ලමක් කරන්න දීපං...
    මොකද උඹ අපි 8 වසරෙදි කම්පියුටර් පාවිච්චි කලේ...
    නිකං කීබෝඩ් එකේ එල්ලිලා ඉන්න මානසික අවපීඩනයෙන් ඉන්න සමලිංගික පරපුරක් දැන් හැදීගෙන එන්නේ.... ලැපක් දෙන්න ඉස්සර වෙලා පොත් අල්මාරියක් එක්ක පොත් ටිකක් අරං දීපං....
    :love::love::love::love::love::yes::yes::yes::yes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901
    113
    Try deep freazer mukuth install karanna ba ooka dammsta passe ko tinman portable ekak unath laptop eka off karala on weddi eeka na 😂