පොඩි_දුව_රූකාන්ත_මහත්තයාගේ

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    පොඩි_දුව_රූකාන්ත_මහත්තයාගේ

    රූකාන්ත මහත්තයාගේ පොඩි දුව තමයි මේ....නම තමා වින්දී. මට දැක්ක ගමන් හරිම සිරියාවන්තයි කියල හිතුන....එකයි මං මේ දැම්මේ....උබලටත් බලන්න....ඇත්තටම ලස්සනයි සිරියවන්තයි බං බලපන්කො....බොරුද මං කියන්නේ.....:yes::yes::yes::yes:

    30449944542995547973470.jpg


    29768249854949017816350.jpg


    25532444542836881322613.jpg


    24685349854972684480612.jpg



    ඔය ලස්සන සිරියාව හැමදාම තියෙන්න කියල මං ප්ර්තනා කරනවා.......ඔබට ජය.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලස්සන වගේම හැදියාවත් හැමදාටම තිබුණොත් හොඳයි..
    ලස්සන තිබුණට වැඩක් නෑ හැඳියාව නැත්නම්..

     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    හැදුනෙ වැඩුනෙ ඇමරිකාවෙනෙ බන්
    අපි නොදන්න හැදියාව