අනේ මන්දා..![]()
හැබැයි ඔය ඔක්කොම කරන්නේ..
ළමයින්ට තියෙන ආදරයට..
එයාලව නැති කරගන්න තියන බයට..



අනේ මන්දා..![]()
හැබැයි ඔය ඔක්කොම කරන්නේ..
ළමයින්ට තියෙන ආදරයට..
එයාලව නැති කරගන්න තියන බයට..



අනේ මන්දා..![]()
හැබැයි ඔය ඔක්කොම කරන්නේ..
ළමයින්ට තියෙන ආදරයට..
එයාලව නැති කරගන්න තියන බයට..







ow.. ooke waradak nehe..
ehenam oyage lamaywa ohoma dakkagena yanna..

ගොන් jokes දාන්නේ නැතුව ඉන්නවද?
දෙමව්පියන් ආදරේට නේ ඔහොම කරන්නේ.


ballek wage lamynwa pare adagena yanne adaretada???you still dont have kids of your own right ?
Try taking a toddler to a large super market or even the sunday market. thats when you'll wish for something like this.

ballek wage lamynwa pare adagena yanne adaretada???

Voice of experience speaking grandpa? How many kids do you have?
I think this is better than letting the kid in danger. You have to consider the situation in those countries. It is harder to protect children there than it is here. It is all highways and vehicles and there are kidnappers too. The lifestyle requires something like this.
Don't say that those mothers do not love their children. Have you seen anybody from 'those countries'? I have, and I can tell you those moms and dads are ready to die for their kids just as ours. It's just that many of them think this is a better way than carrying a child, where the child has no freedom at all.

ඔව් ඔව් ඔය රස්සාවට ගිහාම ඉතින් ඔයාගේ ලම්ය්න්වත් ඔහොම බැදලා තම තියන්න වෙන්නේ... kidnappers ලට පුළුවන් ඕක කපාගෙන අරන් යන්න මොකද ඔය අම්මල ඉන්නේ ළමය ගැන අවදානෙන් නෙවේනේ...highways and vehicles ගැන කිවොත් අම්මල යන්නේ පර අයිනේ උනාට පටිය දිග ඇති පොඩි එකට පාරට පනින්න...එනිසා ඔය ක්රමේ හොදයි..කොහොමත් ඉතින් ළමයි ගැන බලන්න උවමන්වක් නැටි අයට ඔය ක්රමේ තම හොද...

මටනම් තම ළමයි නැ..එත් මමැ දැකල තියෙනවා අපේ මල්ලිව අම්ම බලගත්ත් හැටි...අනික අපේ පුංචිගේ බබල එහෙම මම බලගනන්ව...මම දවසක් ඒ පොඩි එකත් එක්ක පොලට ගිය...දකින දකින එක ඉල්ලනවා..එළවලු පෙරලනවා...ඔහොම බදගෙන ගියානම් මට පොලේ මිනිස්සුන්ගෙන් අහගන්න තිබ්බ අලාබේ ගෙවනන්ත් වෙයි..අනික ඕව දැම්ම කියල ළමය පාඩුවේ ඉන්නේ නැනේ..අපි බලාගන්න ඕනනේ...
![]()


ළමයෙක් ව අතින් අල්ලගත්තම ළමයට යන්න පුලුවන් දුර අඩුයි. ගෙට ගැහලා අල්ල ගත්තම පොඩ්ඩක් එහාට මෙහාට යන්න පුලුවන්. ළමයාගේ නිදහස ගැන හිතනවා මෝඩයෙක් නොවි.
අනික ඒක ගෙට ගහලා තියෙන්නේ මුළු ඇගටම වගේ බෙල්ලටම නෙවෙයිනේ. උබ ළමයෙක් හදපන් හදලා ගෙනියපන් තමන්ට කැමති ව්දියට මෙතන අනුන්ට බණ දාන්නේ නැතුව.


මම කෙල්ලෙක්...හරි ඉතින් ඔය ඔය පටිය දාගෙන පර අයිනේ යන්න.පොඩි එක මැද්දට පනාල් ඉදි පටිය දිග ඇතිනේ...ඔව් මම ළමයෙක හැදුවහම අතින් අල්ලන යනවා..මොකද මගේ අතීන අල්ලන යනවට වැඩ ළමයට හොද දෙයක් නැ වෙන...එහෙනම් ඔය ඔයාගේ ගැනු ළමයත් පටියකින් බදාගෙන යානං ඔය වගේ පාරේ යනකොට අතින් අල්ලන නැතිව..ඒ වගේ තම ළමයින්ටත් ආදරේ ඕන..අනික එයට අත අත ඇරලා යාන්න ඕන තැන වල අත අත ඇරලා එයව යවනවා....

මුන්ට මෙලෝ සිහියක් නැතුව ඇති දරුවා ගැන අවදානෙන් ඉන්න ඒකනේ සත්තු දක්කනවා වගේ ගැටගහගෙන යන්නේ

එක තම මමත් කියන්නේ..මෙලෝ සිහියකින් නෙවේ ලමයව එක්ක යන්නේ...ඕක හොදයි අම්මලට ළමයාගෙන් නිදහස් වෙන්න මිසක් දරුවට නිදහස දෙන්න නෙවේ....