දරුවන්ට ඇත්තටම ආදරේ කරන,තමන්ගේ දරුවා වෙනුවෙන් කැපවෙන්න පුළුවන් ,තමන්ගේ මුළු ජීවිතේම දරුවොඉ කියල හිතන දෙමව්පියන්ට දරුවොන්ට ඔහොම බෙල්ට් දන්නා ඕනේ නැහැ දරුවොන්ව පාලනය කරන්න
ඉතින් දෙමව්පියෝ දරුවෝ ගැන අවදානෙන් ඉන්නවනම් ඔහොම දේවල් වෙන්නේ නැහැ
පොඩි දරුවන් ගැන තියෙන ආදරය වෙනම දෙයක්... එයාලව control කරනවා කියන්නේ තව දෙයක්.... විශේෂයෙන්ම අවුරුදු දෙකහමාරේ තුනේ විතර පොඩි එවුන්.
දැකල තියෙනවද පොඩි එවුන් එකපාරටම පාරට පනිනවා???? මම දැකල වෙලාවට brake කලේ නැත්තං එක දවසක් ඔය විදිහට පාරට පැනපු පොඩි එකෙක්ව වාහනයට යට වෙනවා.. එහෙම දෙයක් වුනාම තමයි ආදරේ තරම තේරෙන්නේ...!!!!
ethakota ape ammala oya 2ma kare belt dalada???




ඉතින් දෙමව්පියෝ දරුවෝ ගැන අවදානෙන් ඉන්නවනම් ඔහොම දේවල් වෙන්නේ නැහැ


උඹ කියන කතාව හරි... අවදානයෙන් හිටියොත් හරි... බෙල්ට් එක දැම්මා කියලා දෙමව්පියන්ට ඒ වගක්කෙමෙන් ගැලවෙන්න බෑ...මාත් ඕකක් පාවිච්චි කරලා තියෙනවා පොඩි කාලෙකට. ලමයා නං ගොඩක් කැමතී ඕකෙ යන්න මොකද වට පිට හොදට බල බල යන්න පිලුවං වෙන හින්දා.
හැබයි ඕක බොහොම පොඩි කාලෙට විතරයි පාවිච්චි කරන්න පුලුවං. බබා ඇවිදින්න පටන් ගන්න කොට ඕවාගෙ ඉන්න කැමති නෑ. අනික වැඩෙන වේගෙට කොහොමත් ඕක මදි වෙනවා.
ඉතින් දෙමව්පියෝ දරුවෝ ගැන අවදානෙන් ඉන්නවනම් ඔහොම දේවල් වෙන්නේ නැහැ



lamaya "bima watila" neඅරකශාවට වෙන්න ඇති..එත් බලන්නකෝ මේ අම්මලට ළමය ගැන ගනක්වට් නැ,,,එයාල එයාලගේ වැඩ..ළමය බිම වටිලත් ඉන්නවා...පාරට පනිනවානම් අතින් අල්ලාගෙන යාන්න පුළුවන්නේ...![]()
