පොඩී කාලේ අපේ සෙල්ලම් බඩු
S snm1990 Well-known member Jun 4, 2015 11,549 8,779 113 Jun 2, 2018 #42 Sira kathawa mcn... You must spread some Reputation around before giving it to SCBmedia again.
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Jun 2, 2018 #43 JayeSL said: Click to expand... දැන් අමරලා නයනලා නෑ. දැන් ඒ පොතේ ඉන්නේ සහන් , පවනි. තව ටීක කාලෙකින් මොහමඩුයි, ෆාතිමායි ඉදිවී.
JayeSL said: Click to expand... දැන් අමරලා නයනලා නෑ. දැන් ඒ පොතේ ඉන්නේ සහන් , පවනි. තව ටීක කාලෙකින් මොහමඩුයි, ෆාතිමායි ඉදිවී.
SCBmedia Well-known member May 12, 2017 1,414 601 113 Jun 5, 2018 #44 RageGTR said: පිස්සු හැදෙනවා බං ඒ කලේ මතක් වෙදිදි... තව මේකට ඇඩ් කරපල්ලකෝ... ඉදහන් මතක් වෙන තව ටිකක් දාන්න... කුරුම්බැට්ටි මැෂිම රබර් පෙත්තා කොස් කොළ තොප්පිය සෙල්ලං ගෙවල් යෝ යෝ එක පැපොල් බට නලාව Click to expand...
RageGTR said: පිස්සු හැදෙනවා බං ඒ කලේ මතක් වෙදිදි... තව මේකට ඇඩ් කරපල්ලකෝ... ඉදහන් මතක් වෙන තව ටිකක් දාන්න... කුරුම්බැට්ටි මැෂිම රබර් පෙත්තා කොස් කොළ තොප්පිය සෙල්ලං ගෙවල් යෝ යෝ එක පැපොල් බට නලාව Click to expand...