DRM case nisa wenna athi neh? Apple Music ehema unath app eka athule withari neh ahanna puluwn..මම ඇමසොන් එකෙන් පොතක් ගත්තා ඊබුක් එකක්. මුන් සල්ලි දුන්නත් ඒක ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නෑනෙ. ඇප් එකෙන් විතරයි කියවන්න පුලුවන්. මට Mcrosoft Edge එකෙන් ලේසියෙන් Audio දාලා කියෙව්වැකි. මුන්ගෙ ඇප් එක වැඩක් නෑ.
මචං ඔය වැඩේට use කරලා තියෙන software එකේ නම මොකද්දThank you.
What are you reading right now?
මම ඉන්න රටේ ලයිබ්රරි ගැන පොඩ්ඩක් කියන්න හිතුනා.
මෙහෙ මිනිස්සු ගොඩක් පොත් කියවනවා වගේ හැමතැනම ලයිබ්රි තියෙනවා.
දැක්ක විශේෂ දේවල් තමයි
1. පොත් ඕනෙ තරමක් එක සැරේ ගත්තැකි. සමහරු පවුලටම පොත් අරන් යනවා එකපාර සුපර් මාර්කට් එකේ බාස්කට් එකක් තරම්.
2. මාසෙකට තමයි දෙන්නෙ රිමන්ඩර්ස් එවනවා දින ලංවෙද්දි.
3. ගොඩක් එව්වල අපිටම පොත ස්කෑන් කරලා ගත්තැකි.
4. ලොකු මැශින් එකක් තියෙනවා පොත් රිටර්න් කලාම ඔටෝම අදාළ තැනට කැටගරයිස් වෙන.
5. මුළු ඒරියා එකේම ලයිබ්රි වල සර්ච් කරලා තමුන්ට තියෙන පොත කැමති තැනකට ඩිලිවර් කර ගත්තැකි.
6. කැමති තැනකට පොත් රිටර්න් කලෑකි.
මේ ඔක්කොම ෆ්රී.
Yako supirine. Ban. Ekata lankawe .Thank you.

ලංකාවේ ඔහොම තමයි. Area එක ඇතුලේ අයට තමයි දෙන්නේ. එක අතකට සාධාරණයි. අනික මම නම් හිතන්නේ membersලගේ ලේසියට වඩා ලංකාව වගේ රටවල් වල ඔහොම restrictions දාන එක හොඳයි. එතකොට ඇත්තටම වුවමනාවක් තියෙන කෙනෙක් නේ ඕවා පාවිච්චි කරන්න එන්නේ.Yako supirine. Ban. Ekata lankawe .
Man giya mata lagama thiyena library ekata join wenna. Un ahuwa mage idama ayithi wena nagara sabawa. Eka ahala eka meheta ayithi na oya e sabawata ayithi thanakata yanna kiwwa.![]()
උඹට විශ්වාස කරන්න පුලුවන් වෙයිද මන්දා මම පොඩිකාලෙ වගේම ඒ ලෙවල් ඉවර වෙලා වගේ ලයිබ්රි එකට බැඳෙන්න 3 පාරක් හතර පාරක් ට්රයි කරලා බැරි වෙච්චි එකෙක්.Yako supirine. Ban. Ekata lankawe .
Man giya mata lagama thiyena library ekata join wenna. Un ahuwa mage idama ayithi wena nagara sabawa. Eka ahala eka meheta ayithi na oya e sabawata ayithi thanakata yanna kiwwa.![]()
ඔව් බන්. ගොඩක් එවුන් ඒක මොකක් හරි කරලා විනාස කරලා ඒකෙන් වින්දනයක් ලබනවා. ඔය කිව්ව දේවල් ඔක්කොම අත් වැරදීම් වලින් වෙන දේවල් නෙමෙනෙ. හිතලා කරන බූරු වැඩ. ආකල්ප වල අවුල.ලංකාවේ ඔහොම තමයි. Area එක ඇතුලේ අයට තමයි දෙන්නේ. එක අතකට සාධාරණයි. අනික මම නම් හිතන්නේ membersලගේ ලේසියට වඩා ලංකාව වගේ රටවල් වල ඔහොම restrictions දාන එක හොඳයි. එතකොට ඇත්තටම වුවමනාවක් තියෙන කෙනෙක් නේ ඕවා පාවිච්චි කරන්න එන්නේ.
මම පොඩි කාලේ පුස්තකාල කීපයකට ගිහින් තියෙනවා. ඒවගේ සමහර පොත්වල අග හෝ මැද නෑ. සමහර පොත් ආසාවෙන් කියවගෙන ඇවිත් අගක් නැතුව දුකෙන් දීලා ආපු වෙලාවල් තිබ්බා. ඒ දවස්වල අද වගේ නෙවෙයි ඉතින් වෙන online වත් බලන්න තැනක් නෑ නේ. සමහර ඒව සත්තුවත් ජරා කරන්නේ නැති තරමට ජරා කරලා. සමහර පිටුවල ලේ පැල්ලම් වගේ කහට හරි වෙන මොනවා හරි ජරාව ගාල. නැත්තන් තේ කෝප්ප පිටු උඩින් තියලා. එක්කෝ ජරා වචන ලියලා. හිතා ගන්න බෑ මොන මානසිකත්වයක් ද කියලා.
අනිත් ප්රශ්නේ librarianට මේවා කොහොම ද අහු වුණේ නැත්තේ කියන එක.
එහෙම ගියපු පුස්තකාලවලින් හොඳටම පරිස්සම් වෙලා තිබ්බ පොත් ටික තිබ්බේ ඉස්කෝලෙ පුස්තකාලේ.
වටිනා thread එකක්![]()
Next time giyama balannam.මචං ඔය වැඩේට use කරලා තියෙන software එකේ නම මොකද්ද?
Ethakota hama welema vpn onada app ekata log weddi?https://catalog.lacountylibrary.org/custom/web/registration/index.html
USA vpn ekak dala karanna. (california)
Normal gmail ekak use karanna puluwn.
VPN location ekata galapena address ekak daganna google search karala..
Nh nh.. Library card eka hadaganna withari one..Ethakota hama welema vpn onada app ekata log weddi?![]()
ow lankawe minissunta akalpa kiyana de poddakwath na, eka aththa/ලංකාවේ ඔහොම තමයි. Area එක ඇතුලේ අයට තමයි දෙන්නේ. එක අතකට සාධාරණයි. අනික මම නම් හිතන්නේ membersලගේ ලේසියට වඩා ලංකාව වගේ රටවල් වල ඔහොම restrictions දාන එක හොඳයි. එතකොට ඇත්තටම වුවමනාවක් තියෙන කෙනෙක් නේ ඕවා පාවිච්චි කරන්න එන්නේ.
මම පොඩි කාලේ පුස්තකාල කීපයකට ගිහින් තියෙනවා. ඒවගේ සමහර පොත්වල අග හෝ මැද නෑ. සමහර පොත් ආසාවෙන් කියවගෙන ඇවිත් අගක් නැතුව දුකෙන් දීලා ආපු වෙලාවල් තිබ්බා. ඒ දවස්වල අද වගේ නෙවෙයි ඉතින් වෙන online වත් බලන්න තැනක් නෑ නේ. සමහර ඒව සත්තුවත් ජරා කරන්නේ නැති තරමට ජරා කරලා. සමහර පිටුවල ලේ පැල්ලම් වගේ කහට හරි වෙන මොනවා හරි ජරාව ගාල. නැත්තන් තේ කෝප්ප පිටු උඩින් තියලා. එක්කෝ ජරා වචන ලියලා. හිතා ගන්න බෑ මොන මානසිකත්වයක් ද කියලා.
අනිත් ප්රශ්නේ librarianට මේවා කොහොම ද අහු වුණේ නැත්තේ කියන එක.
එහෙම ගියපු පුස්තකාලවලින් හොඳටම පරිස්සම් වෙලා තිබ්බ පොත් ටික තිබ්බේ ඉස්කෝලෙ පුස්තකාලේ.
වටිනා thread එකක්![]()
Z LIbrary එකට join වෙන්න සල්ලි දෙන්න ඕනද? ඉස්සර නම් අවුලක් නෑ. හැබැයි ඊට පස්සේ ඕක ban වුනානේLibby කියන ඇප් එක ගැන කියන්න යන්නෙ. Libby කියන්නෙ public library digital විදිහට access කරන්න පුලුවන් ඇප් එකක්.
ඔයාට නෝමල් library එකක වගේම පොත් අරගෙන කියවන්න පුලුවන්. ඒවගේම audiobooks අහන්නත් පුලුවන්.
හැබැයි ඉතින් මේකට ඔයාට library card එකක් ඕනෙ කරනවා. සිරි ලංකාවේ library මේකට support නෑ. ඒක නිසා ඔයාට වෙන රටක library එකකට register වෙලා card එකක් හදා ගන්න පුලුවන්. මම use කරන්නෙ LA Country Library card එකක්. ඒක හදාගන්න විදිහ කිරියෙම search එකක් දැම්මොත් හොයා ගන්න පුලුවන් වෙයි. (මේකක් හදා ගන්න එකේ තව තව වාසි තියනවා.)
ඒ එක්කම වෙන library cards උනත් ඇඩ් කර ගන්න පුලුවන්.
Reddit එකේ මම දැක්ක තව library දෙක තුනක්, වෙන රටක ඉඳල online register වෙන්න පුලුවන්. (ට්රයි කරල නම් නැත)
ඔයාට සමහර වෙලාවට hold list එකේ ඉන්න වෙනවා borrow කරන්න. එහෙම වෙලාවට තව library add කරගෙන ඉන්නව නම් වටිනවා.
ඔයාල තව library add කරගෙන ඉන්නව නම් කමෙන්ටුවක් දාගෙනම යන්න.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
සමහර වෙලාවට ඔයා හොයන පොත නැති වෙන්න පුලුවන්.
ඒනම් මේ ටිකත් try කරල බලන්න.
annas-archive.org
pdfdrive.to
libgen.is
z-library.se
singlelogin.re
liber3.eth.limo
audioaz.com
audiobookbay.is
mangadex.org
mangareader.to