Premium features walata pay karanna one neh?Z LIbrary එකට join වෙන්න සල්ලි දෙන්න ඕනද? ඉස්සර නම් අවුලක් නෑ. හැබැයි ඊට පස්සේ ඕක ban වුනානේ
Me library card eka expire wenawada ?https://catalog.lacountylibrary.org/custom/web/registration/index.html
USA vpn ekak dala karanna. (california)
Normal gmail ekak use karanna puluwn.
VPN location ekata galapena address ekak daganna google search karala..
Mkkda rataThank you.
What are you reading right now?
මම ඉන්න රටේ ලයිබ්රරි ගැන පොඩ්ඩක් කියන්න හිතුනා.
මෙහෙ මිනිස්සු ගොඩක් පොත් කියවනවා වගේ හැමතැනම ලයිබ්රි තියෙනවා.
දැක්ක විශේෂ දේවල් තමයි
1. පොත් ඕනෙ තරමක් එක සැරේ ගත්තැකි. සමහරු පවුලටම පොත් අරන් යනවා එකපාර සුපර් මාර්කට් එකේ බාස්කට් එකක් තරම්.
2. මාසෙකට තමයි දෙන්නෙ රිමන්ඩර්ස් එවනවා දින ලංවෙද්දි.
3. ගොඩක් එව්වල අපිටම පොත ස්කෑන් කරලා ගත්තැකි.
4. ලොකු මැශින් එකක් තියෙනවා පොත් රිටර්න් කලාම ඔටෝම අදාළ තැනට කැටගරයිස් වෙන.
5. මුළු ඒරියා එකේම ලයිබ්රි වල සර්ච් කරලා තමුන්ට තියෙන පොත කැමති තැනකට ඩිලිවර් කර ගත්තැකි.
6. කැමති තැනකට පොත් රිටර්න් කලෑකි.
මේ ඔක්කොම ෆ්රී.
ebooks downloads ?Premium features walata pay karanna one neh?
Free basic account ekk hadanna pluwn..
Mn hithanne nhh.. mama hadala 2-3 yrs wenawa..Me library card eka expire wenawada ?
you in aussie?Thank you.