පොතක් කියෙව්වද? [ Libby +++ ]

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,591
    113
    San Ricardo
    Z LIbrary එකට join වෙන්න සල්ලි දෙන්න ඕනද? ඉස්සර නම් අවුලක් නෑ. හැබැයි ඊට පස්සේ ඕක ban වුනානේ
    Premium features walata pay karanna one neh?
    Free basic account ekk hadanna pluwn..
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,844
    2,471
    113
    Matara
    මචංලා. පුළුවන් නම් දන්න එකෙක් කියපන් මෙහෙම පුස්තකාල වලින් අයින් කරන පොත් හෝ second hand පොත් ලංකාවට ලාබෙට ගෙන්වා ගන්න ක්‍රමයක්..
     
    • Like
    Reactions: thesasindu

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    Thank you.

    What are you reading right now?

    මම ඉන්න රටේ ලයිබ්‍රරි ගැන පොඩ්ඩක් කියන්න හිතුනා.

    මෙහෙ මිනිස්සු ගොඩක් පොත් කියවනවා වගේ හැමතැනම ලයිබ්‍රි තියෙනවා.

    දැක්ක විශේෂ දේවල් තමයි

    1. පොත් ඕනෙ තරමක් එක සැරේ ගත්තැකි. සමහරු පවුලටම පොත් අරන් යනවා එකපාර සුපර් මාර්කට් එකේ බාස්කට් එකක් තරම්.
    2. මාසෙකට තමයි දෙන්නෙ රිමන්ඩර්ස් එවනවා දින ලංවෙද්දි.
    3. ගොඩක් එව්වල අපිටම පොත ස්කෑන් කරලා ගත්තැකි.
    4. ලොකු මැශින් එකක් තියෙනවා පොත් රිටර්න් කලාම ඔටෝම අදාළ තැනට කැටගරයිස් වෙන.
    5. මුළු ඒරියා එකේම ලයිබ්‍රි වල සර්ච් කරලා තමුන්ට තියෙන පොත කැමති තැනකට ඩිලිවර් කර ගත්තැකි.
    6. කැමති තැනකට පොත් රිටර්න් කලෑකි.

    මේ ඔක්කොම ෆ්‍රී.
    Mkkda rata
     
    • Like
    Reactions: thesasindu

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,114
    4,681

    you in aussie?