හම්බයෙක් ඔහොම එකක් දැම්ම නම් උන්ගෙ උන් ඇවිත් බම්බ් කරනවා උදවු කරනවා. හම්බයො කී දෙනෙක් මේකෙ සිම් විකුන්නද අරව මේව උන්ගෙ බිස්නස් ප්රමෝට් කරාද
සිංහල එකෙක් මොකක් හරි දැම්මොත් බලපන්කො ළිද ළග සංගමේ චීත්ත බාග ටික දුවන් ඇවිල්ලා ඌට ඒක නැති කරනවා.
මේ පොත් දැන් මිලයි. මූ පාවිච්චි කරලත් නැති එකේ රුපියල් 50ක් අඩුවෙන් විවරණ ටික ගන්න එක ලාබයි මොකෝ උබලට සරසවි එකෙන් එහෙම දෙයි ද?

අනික ඌ කුණුකමට විකුණනව නෙමෙයි නෙ. මාත් අහුව මැත්ස් පොතුයි රෝසගෙ විවරණයි. ඌ ඒවා මේපාර විබාගෙ ලියන උන්ට නිකං දීලාලු නෙ. පොත් ටිකක් සල්ලි ඕන වෙලානෙ විකුණන්නෙ. ඇයි බං උබලා ඔච්චර පෑන්ටි අදින ජාතියක් වෙලා තියෙන්නෙ.
කතාව සිංහල ආණ්ඩු හදන්න. තමන්ට ඇති වැඩකුත් නෑ. ඒ උණාට මුගේ වැඩේ කඩාකප්පල් කරන්න පුක ඉරාගෙන කමෙන්ට් දානවා. ඇයි බං ඕම


උබ නේ රජරට ෆැකල්ටියේ නුවන් මම දන්නෑ උබ ඔය කියන විදියට හම්බ කරගෙන අමාරුවෙන් කැම්පස් ආවද කියල. මට නම් ඒක පිලිගන්න බැහැ.උබ එහෙම එකෙක් නම් ඒ හම්බ කිරිල්ලෙ අමාරුව දන්නවා. ඔය වගේ ගෑනි වගේ පොලේ හැපෙන්නෙ නෑ එහෙම එකෙක් නම් කීයටවත්


නැත්නම් සමහරවිට හද්ද වන්නියක දුෂ්කර ඉස්කෝලෙකින් යන්තම් වන්නි කැම්පස් එකකට අහුවෙලා කුහක කමේ පුපරණ ජෙප්පෙක් වෙන්න ඇති