පොත් ඕන ද?

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තමන්ට වාසියක් නැතත් මොකක් හරි සිංහල මිනිහෙක් කරන්න ගියොත් අහලක වත් නැති දෙයක් හරි ඇදල අරන් ඇද හොයනවා උබල වගේ කුඩුකේඩු ගෑනු බාග වල හැටිනෙ 😏
    😂😂😂
    Kiyana ekak taren nati miharakek uba nam
    Buruwo sinhalada demalada tho kiyala man baluwe na😂

    Poth tika salli nati ekekta denna kiwama ganu wage adanna epa bn chater😂😂😂
     
    Last edited:
    • Dislike
    Reactions: skylander

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Yako api laga thibuna poth nikan dunne. Thamanta wadak naththam kata hari dila pinak karaganin.

    Anika ubta 50 aduwen dila poth ganna tharam aheniyak meke unta na :lol:
    Ubata pissuda man nathi ekekta denna kiyala mu gani wage walapenna gatta ubata comment kiyawan nadda uda balapan😂
    හම්බයෙක් ඔහොම එකක් දැම්ම නම් උන්ගෙ උන් ඇවිත් බම්බ් කරනවා උදවු කරනවා. හම්බයො කී දෙනෙක් මේකෙ සිම් විකුන්නද අරව මේව උන්ගෙ බිස්නස් ප්‍රමෝට් කරාද
    සිංහල එකෙක් මොකක් හරි දැම්මොත් බලපන්කො ළිද ළග සංගමේ චීත්ත බාග ටික දුවන් ඇවිල්ලා ඌට ඒක නැති කරනවා.
    මේ පොත් දැන් මිලයි. මූ පාවිච්චි කරලත් නැති එකේ රුපියල් 50ක් අඩුවෙන් විවරණ ටික ගන්න එක ලාබයි මොකෝ උබලට සරසවි එකෙන් එහෙම දෙයි ද?😂 අනික ඌ කුණුකමට විකුණනව නෙමෙයි නෙ. මාත් අහුව මැත්ස් පොතුයි රෝසගෙ විවරණයි. ඌ ඒවා මේපාර විබාගෙ ලියන උන්ට නිකං දීලාලු නෙ. පොත් ටිකක් සල්ලි ඕන වෙලානෙ විකුණන්නෙ. ඇයි බං උබලා ඔච්චර පෑන්ටි අදින ජාතියක් වෙලා තියෙන්නෙ.
    කතාව සිංහල ආණ්ඩු හදන්න. තමන්ට ඇති වැඩකුත් නෑ. ඒ උණාට මුගේ වැඩේ කඩාකප්පල් කරන්න පුක ඉරාගෙන කමෙන්ට් දානවා. ඇයි බං ඕම😂😂 උබ නේ රජරට ෆැකල්ටියේ නුවන් මම දන්නෑ උබ ඔය කියන විදියට හම්බ කරගෙන අමාරුවෙන් කැම්පස් ආවද කියල. මට නම් ඒක පිලිගන්න බැහැ.උබ එහෙම එකෙක් නම් ඒ හම්බ කිරිල්ලෙ අමාරුව දන්නවා. ඔය වගේ ගෑනි වගේ පොලේ හැපෙන්නෙ නෑ එහෙම එකෙක් නම් කීයටවත් 😂😂 නැත්නම් සමහරවිට හද්ද වන්නියක දුෂ්කර ඉස්කෝලෙකින් යන්තම් වන්නි කැම්පස් එකකට අහුවෙලා කුහක කමේ පුපරණ ජෙප්පෙක් වෙන්න ඇති
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033

    අමෝ කියල වැඩක් නෑ බං. වැඩක් නෑ ඕකුන්ට රිප්ලයි දාලා.

    උබට ඕන නම් මම දෙන්නම් ඇප්ලයිඩ්වල ගති විද්‍යාව සේරම තියෙනවා ඩබ්ලිව් කේ. හේවගේ ගේ පොත ඒකෙත් අකුරක් වත් ලියලා නැහැ.
    400 ගානයි මම ගනිද්දි අවුරුදු 4 කට කලින්. දැන් කීයද දන්නෙ නැහැ.
    දෙන්නම් 300 කට.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අමෝ කියල වැඩක් නෑ බං. වැඩක් නෑ ඕකුන්ට රිප්ලයි දාලා.

    උබට ඕන නම් මම දෙන්නම් ඇප්ලයිඩ්වල ගති විද්‍යාව සේරම තියෙනවා ඩබ්ලිව් කේ. හේවගේ ගේ පොත ඒකෙත් අකුරක් වත් ලියලා නැහැ.
    400 ගානයි මම ගනිද්දි අවුරුදු 4 කට කලින්. දැන් කීයද දන්නෙ නැහැ.
    දෙන්නම් 300 කට.
    මම හෙව්වෙ K D M S jayathilaka ගෙ පොත් මචං. ඒවා සෙට් එක 50 ක් අඩුවෙන් හම්බ උනත් පට්ට වටිනවා. ඒ ටික විතරයි බං මට ඕනා.
    දීපු එකා එක්සෑම් එකෙන් පස්සෙ දුන්නොත් කියපන් අලුත්වට තියෙ නම් ගන්නම් 50 ක් අඩුවෙන්. නැත්නම් ඩැමේජ් වගේ නම් ඒත් 100 ක් අඩුවෙන් හරි ගන්නවා.
    පොත් 30 × 50 = 1500 ක් ලාබයි එතනම
     
    • Love
    Reactions: skylander

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    😂 uba lajja weyan hutto ochchara loku welat ammagen gannawata
    Matat amma witarai tama
    Man poth ganna salli ammawa huran gatte na
    Kuliyata wada karala gatte ate paye hayyen
    Ehemat karala man campus giya
    A hinda ubai lajja wenna ona

    Anika online deyak kiwama dagalanna eoa ubata owa wikunannama ona nam man mona kiwama moko yako ubata ona de karapan podi un wage wenna epa
    පච හලන්න එපා ඕය🤣
    ඔහොම ජොබ් කර කර මෙඩිසින් කරන්න පුළුවන් ඇති.උබ නම් පොත් සෙට් එක ගන්න කරන්න ඇති කට්ටියට බ්ලෝ ජොබ් 🤣
     
    • Like
    Reactions: skylander

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පච හලන්න එපා ඕය🤣
    ඔහොම ජොබ් කර කර මෙඩිසින් කරන්න පුළුවන් ඇති.උබ නම් පොත් සෙට් එක ගන්න කරන්න ඇති කට්ටියට බ්ලෝ ජොබ් 🤣
    Uba wage daara ponnayek unata man gana danna un dannawa bn
    Palayan ammagen illan data aran ragapan online😂 uba nam igena gatta pot tika wikunana ponnaya bkow job eken hari hamba karana ekek kiyala dannawa😂