පොත් ටිකක් හොයාගන්න උදව්වක්
කොල්ලනේ මට ලංකවේ ඓතිහාසික තැන්,සංචාරය කරන්න සුදුසු තැන් ගැන ඉංග්රිසියෙන් ලියපු පොත් වල නම් ටිකක් කියාපල්ලකෝ.Tourism වලට ලියපුව උනත් කමක් නෑ