ow ban eth kiyawala naa![]()
ඒක තමයි.මගේ ලඟ PDF එක තියෙනවා..ඕන නම් දෙන්නම්..


මේක ගන්නම ඕන..
![]()
Ya ya ya Gannama oney. Lokka eida danne naa. signature eka ganna
pdf dirawanne na ban tika welawak kiyewwama oluwa kakkuma hadenawa
thanks anyway machan![]()

math pothak ganna one ban.........mokadda ganne...............

overrated crapඑදිරිවීර සරච්චන්ද්‍රයන් ලියපු මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු දා පොත් දෙක කියන්නේ සමහර විට ගුරු ගීතයට පස්සේ ගොඩක් දෙනෙක්ගේ ෆේවරිට් පොත් දෙක වෙන්නත් පුලුවන්.
![]()
අනිවා... මේ පොතත් ගන්න![]()
ඇතැමුන්ට අනුව තිස් වසරක කොටි ත්‍රස්තවාදීන් ගෙනගිය යුද්ධය අවසාන කර ඇත්තේ සරත් ෆොන්සේකා ය. මෙරට දේශපාලන නායකත්වය උඩ බලාගෙන සිටියදී ඔහු තනිවම යුද්ධය කර ඇත... ඔහුට ගුවන් සහ නාවික හමුදා වල සහයක් නොමැතිව වුවද යුද්ධය ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබුණි..
පසුගිය යුධ සමයේ සිදු වූ සිදුවීම් වල ඇත්ත ඇති සැටියෙන් දන්නේ එයට සහභාගී වූ නායකත්වයයි... මින් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට හිමි වන්නේ සුවිශේෂී තැනකි.. ඔහු මේ යුද්ධය අවසන් කිරීමට ලබා දුන් දායකත්වය අමුතුවෙන් විස්තර කල යුත්තේ, ඒ දිනවල පාමංකඩ සහ මැදවච්චි ගිය, එදා හොරට නිදා සිට දැන් නින්දෙන් ඇහැරී කෑ ගසන සීමිත පිරිසකට පමණය.. ගැලවීමේ හමුදාවටවත් සුදුසු නොවූ සරත් ෆොන්සේකා ඔවුන්ට අනුව නම් දැන් ෆීල්ඩ්මාෂල් නම් තනතුරට පවා සුදුසුය...
![]()
යුධ සමයේ ඔහු සැබෑවටම කලේ කුමක්ද යන්න පිලිබදව, වසන්ත කරන්නාගොඩ මහතා තම "අධිෂ්ඨානය" කෘතියෙන් හෙළි කරයි.. සරත් ෆොන්සේකා සැබෑවටම එම තනතුරට සුදුසුද යන්න පිලිබදව, එම කෘතියේ 19 වන පරිච්චේදය කියවා ඔබට තීරණය කල හැක..
![]()
![]()
සම්පූර්ණ පරිච්චේදය පහලින්..(4mb)
http://www.mediafire.com/download/aviz3qbkpgyl4ve/අධිෂ්ඨානය_-_Adhisthanaya_-_Wasantha_Karannagoda_(chapter_19)
how i met your mother - Mahesh walathara![]()
Me potha hodai wage heta gihin ganna one....පසුගිය දිනෙක මා හිතවත් ස්වර්ණා සහබන්ධු මහත්මිය විසින් ‘‘හොඳ පොතක් තියෙනවා දුලිප් කියවලා බලන්න“ කියලා පොතක් මා අත තැබුවා. එම පොත ශාක ත්‍රස්තවාදය නම් කෘතියයි. අපි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව මතවාදීවත් යුදමය ලෙසත් යුද්ධ කරන සමයේ තවත් නිහඩ ත්‍රස්තවාදයක් අපේ රට වෙලාගෙන ඇතිබව මෙම කෘතිය කියවීමේ දී පේනෙනවා. ඒක ඇග කිලිපොලා යන කතන්දරයක්. මේ රටත් අපේ ශරීරයත් ඉතා සුක්ෂම ලෙස ගිලගත් ත්‍රස්තවාදයක්. පී.එම්.එදිරිසිංහ නැමැති මහතෙකු විසින් රචිත මිල කළ නොහැකි මෙම කෘතිය සෑම කෙනෙක්ම කියවිය යුතු යැයි මගේ විශ්වාසය. වර්ණ පිටු 316කින් හෙබි විශාල පොතක්. අප නොසිතු පැත්තක් පෙන්නුම් කරන මෙම කර්තෘතුමාටත් මෙම පොත සමාජගත කිරීම සඳහා මා අත තිබු ස්වර්ණා සහබන්දු මැතිණියටත් මා පිං දෙනවා. සාහිත්‍ය මාසය වෙනුවෙන් මෙමස පැවැත්වෙන පොත් සල්පිලේ දී මෙම කෘතිය මිළදී ගන්න ඔබත් උත්සාහ කරන්න. මිළ ටිකක් අධික වුවත් මා කියන දේ සත්‍යදැයි තේරුම් ගැනීමට ඔබම පොත පෙරළා කියවා බලා තීරණය කරන්න.
මගේ රට ශාක ත්‍රස්තවාදයක් ඇති බව පෙන්වා දීම හා මගේ දැය එම උවදුරින් මුදාලීම මගේ වගකීමක් යුතුමක් ලෙස සලකා මෙලෙස සටහනක් තැබුවෙමි. මේ පිළිබඳව රජය හා සමස්ත ජාතියම අවධානය වහා වහා යොමුකළ යුතුයි.
‘‘දෙවියනේ අපේ රටට මොකක්ද මේ වෙලාතියෙන්නේ“ කියලා ඔබට සිතෙනු නොඅනුමානය.
අප රට තුළ ඖෂධ මාෆියාවක් හා පාරිසරික එන්.ජි.ඕ.මාෆියාවක් තිබෙන බව මගේ හැගීමයි. එම මාෆියාවන්ට එරෙහිව ඩොලර් වලට විකිණෙන්නේ නැතිව නිර්භිතව තම රට වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් මෙවැනි ගවේෂණාත්මක කෘතියක් රචනා කළ පී.එම්.එදිරිසිංහ මහතාට හෙළ දැයේ උත්තමාචාරය පිරිනමමු. සිව්හෙළ දෙවි රැකවරණයි!
Onna oya potha hodai kiyala FB eke dakka,mamath ganna inne..aragena kiyavapan kattiyama...
![]()