පොත් ප්‍රදර්ශනේට යනවනම් මේ පොත අනිවා ගන්&#3505

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    e book eka nam thiyenawa.. salli walata ganne nathi ayata ona nam
    පුතා, pdf එක මගේ ලග නැතුව නෙමෙයි... නමුත් මේ පොත ලියපු කතුවරයට යහපතක් වෙන්නේ, මිනිස්සු පොත සල්ලි වලට ගත්තොත්...
    ඔයාගෙ e-book එක කියෙව්වා කියල ඒ මනුස්සයාගේ බඩ පිරෙන්නේ නෑ නේද?
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Mamath koggala nilame kotas dekama eka husmata kiyewwa,,ehenam .ekath aragena balannamko,,thanks brother
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,776
    1,403
    113
    Sri Lanka
    giya aurudde gaththe oya potha, thama kiyawala iwara na...... wada wadiy..... giya aurudde exhibition eken gaththa poth 3k withara ithurui thawa kiyawanna... e unaata me paarath gihin 20k withara usssagena aawa...........
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Adhishtanaya-Book-LTTE-Wasantha-Karannagoda-Colombo-International-Book-Exhibition.jpg


    මෙන්න මේ පොතත් අනිවා ගන්න...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන්න මචන් පොර ලියපු පොතත් එළියටත් දාලා...

    14232650_1817774721791741_6757454055366692705_n.jpg



    මේ පොත ගන්න අයට විජිත හේරත්ගෙයි ප.ච. රණවකගෙයි පොත් දෙක නොමිලේ.....

    14355730_1818856748350205_9124646926521679425_n.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    pu8tl.jpg



    මට මේ පොත කියවන්න ලැබුනේ අහම්බෙන්. ඉරිදා දිවයින පත්තරේ කොටස් වශයෙන් ගිය මේ කතාව,ඒ වෙලාවේ කියවන්න තරම් ආසාවක් ආවේ නෑ. සමහර විට කොටස් වශයෙන් පලවුන නිසාම වෙන්නත් ඇති. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා මේක, පොතක් විදිහට මුද්‍රණය කරලා එලියට දාපු වෙලාවේ ඒ book launching එකේදී ගුණදාස අමරසේකර මහත්තයයි, නලින් ද සිල්වා මහත්තයයි කරපු කතා දෙකක් මට අහන්න ලැබුනා. මෑත කාලයේ පලවුන අනර්ගම කෘතියක් විදිහට ඔවුන් හදුන්වපු මේ පොත, නිකමට වගේ බලන්න මට හිතුනේ එතකොට. පොත ගත්තට පස්සේ මං එක හුස්මට කියවල ඉවර කලේ. කොග්ගල නිලමේ පොතට පස්සේ, අපේ ඉතිහාසය ගැන මාර හැගීමක් එන විදිහට ලියල තියෙන එකම පොත කියල මං නම් හිතන්නේ. කියවන් යද්දී සමහර තැන්, ඇහැට කදුලු එන තරමට සංවේදීයි. කොහොම හරි මේ පොත අරන් කියවන්න, මගේ ඉල්ලීම ඒකයි. විසිදුනු ප්‍රකාශකයෝ මේ පොත ගහන්නේ. අද පටන් ගත්ත කොලබ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ බලන්න යනවා නම් අනිවාර්යයෙන් මේක ගන්න..
    අනිවාර්යයෙන් මේක ගන්න..
     
    Nov 12, 2016
    54
    5
    0
    මචන්, කොග්ගල නිලමේ පොත ගොඩක් දෙනෙක් කියවල ඇති..Book fair එකේ මං දැක්ක ඒ පොතේ පලවෙනි පොතයි දෙවෙනි පොතයි දෙකම...කියවල නැති අයට ගන්න මං book stall එක කියන්නම්...කියවපු අයත් pdf එකනේ බලන්න ඇත්තේ...ඉතින් පොත ගන්න ඕන නම් සිරිමාවෝ hall eke HALL B කියන කොටසේ තියෙනවා "සමන්තී පොත් ප්‍රකාශකයෝ"කියල stall එකක්...අන්න එතනින් පොත් දෙකම ගන්න පුළුවන්..මං එයාලගෙන් ඇහුව කොග්ගල නිලමේ පොතේ 3 වෙනි කොටස නැද්ද කියල...එයාල කිව්වා ජනවාරි වල publish කරනවා කියල...
    භද්‍රජී මහින්ද ලියපු "ශ්‍රී රාවන්නා පුවත" පොතත් එතන තියෙනවා...කැමති අය ගන්න... ...

    "ශ්‍රී රාවන්නා පුවත" පොතත්පට්ට පොතක්... ඔකෙ කියන කතාව ඇත්තරමත් ඉන්දියාවෙ සමහර මිනිස්සු විශ්වාස කරනවා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "ශ්‍රී රාවන්නා පුවත" පොතත්පට්ට පොතක්... ඔකෙ කියන කතාව ඇත්තරමත් ඉන්දියාවෙ සමහර මිනිස්සු විශ්වාස කරනවා
    ඒ පොත කවුද ලියල තියෙන්නේ මචං?