පුතා, pdf එක මගේ ලග නැතුව නෙමෙයි... නමුත් මේ පොත ලියපු කතුවරයට යහපතක් වෙන්නේ, මිනිස්සු පොත සල්ලි වලට ගත්තොත්...e book eka nam thiyenawa.. salli walata ganne nathi ayata ona nam
ඔයාගෙ e-book එක කියෙව්වා කියල ඒ මනුස්සයාගේ බඩ පිරෙන්නේ නෑ නේද?
පුතා, pdf එක මගේ ලග නැතුව නෙමෙයි... නමුත් මේ පොත ලියපු කතුවරයට යහපතක් වෙන්නේ, මිනිස්සු පොත සල්ලි වලට ගත්තොත්...e book eka nam thiyenawa.. salli walata ganne nathi ayata ona nam
Mamath koggala nilame kotas dekama eka husmata kiyewwa,,ehenam .ekath aragena balannamko,,thanks brother

elakiri...!Aniwa dan gaththa
good... පොත කියවල ඉවර වෙලා කියන්න අදහස..giya aurudde gaththe oya potha, thama kiyawala iwara na...... wada wadiy..... giya aurudde exhibition eken gaththa poth 3k withara ithurui thawa kiyawanna... e unaata me paarath gihin 20k withara usssagena aawa...........
අනිවාර්යයෙන් මේක ගන්න..![]()
මට මේ පොත කියවන්න ලැබුනේ අහම්බෙන්. ඉරිදා දිවයින පත්තරේ කොටස් වශයෙන් ගිය මේ කතාව,ඒ වෙලාවේ කියවන්න තරම් ආසාවක් ආවේ නෑ. සමහර විට කොටස් වශයෙන් පලවුන නිසාම වෙන්නත් ඇති. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා මේක, පොතක් විදිහට මුද්‍රණය කරලා එලියට දාපු වෙලාවේ ඒ book launching එකේදී ගුණදාස අමරසේකර මහත්තයයි, නලින් ද සිල්වා මහත්තයයි කරපු කතා දෙකක් මට අහන්න ලැබුනා. මෑත කාලයේ පලවුන අනර්ගම කෘතියක් විදිහට ඔවුන් හදුන්වපු මේ පොත, නිකමට වගේ බලන්න මට හිතුනේ එතකොට. පොත ගත්තට පස්සේ මං එක හුස්මට කියවල ඉවර කලේ. කොග්ගල නිලමේ පොතට පස්සේ, අපේ ඉතිහාසය ගැන මාර හැගීමක් එන විදිහට ලියල තියෙන එකම පොත කියල මං නම් හිතන්නේ. කියවන් යද්දී සමහර තැන්, ඇහැට කදුලු එන තරමට සංවේදීයි. කොහොම හරි මේ පොත අරන් කියවන්න, මගේ ඉල්ලීම ඒකයි. විසිදුනු ප්‍රකාශකයෝ මේ පොත ගහන්නේ. අද පටන් ගත්ත කොලබ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ බලන්න යනවා නම් අනිවාර්යයෙන් මේක ගන්න..
මචන්, කොග්ගල නිලමේ පොත ගොඩක් දෙනෙක් කියවල ඇති..Book fair එකේ මං දැක්ක ඒ පොතේ පලවෙනි පොතයි දෙවෙනි පොතයි දෙකම...කියවල නැති අයට ගන්න මං book stall එක කියන්නම්...කියවපු අයත් pdf එකනේ බලන්න ඇත්තේ...ඉතින් පොත ගන්න ඕන නම් සිරිමාවෝ hall eke HALL B කියන කොටසේ තියෙනවා "සමන්තී පොත් ප්‍රකාශකයෝ"කියල stall එකක්...අන්න එතනින් පොත් දෙකම ගන්න පුළුවන්..මං එයාලගෙන් ඇහුව කොග්ගල නිලමේ පොතේ 3 වෙනි කොටස නැද්ද කියල...එයාල කිව්වා ජනවාරි වල publish කරනවා කියල...
භද්‍රජී මහින්ද ලියපු "ශ්‍රී රාවන්නා පුවත" පොතත් එතන තියෙනවා...කැමති අය ගන්න... ...
ඒ පොත කවුද ලියල තියෙන්නේ මචං?"ශ්‍රී රාවන්නා පුවත" පොතත්පට්ට පොතක්... ඔකෙ කියන කතාව ඇත්තරමත් ඉන්දියාවෙ සමහර මිනිස්සු විශ්වාස කරනවා