
e podi eun thaggath aran enawa man pitipassata wela balagena hitiye...
hithe thibunu hama prashnayakma mohothakata nathi una bn e podi eunge ahinsaka hinawata....
loku ma de thamai colombo area eke mechchara dushkara pasalak thiyanawa kiyala dakapu eka...
rox ayya gedaradi kohoma qvath man nam hithuwe na mechcharama dushkarai kiyala
principal madam kiwwa dewal walata hithuna api kochchara wsanawanthada kiyala..apita kochchara labila thiyanawda kiyala.. aththatama api ewalin proyojanayak gannawada kiyala hithune, e lamai echchara maru kam thiyeddi labagena thiyana jayagrahana gana madam kiyaddi...aththatama man gana matanam dukakuth awa
mona unath udaw karapu hamotama pin...me mage 1st time elakiri set eka ekka me wage wadakata set unu..elanga parath mama defa enawa..
me wadeta sambanda karagaththata ROX ayyata godak pin![]()



අපේ සාතන්ගෙ අදහසක් විදිහට පටන් ගත්ත මේ වැඩේ දෙවෙනි පාරටත් ගොඩාක් සාර්ථකව නිමා කරගන්න පුලුවන් උනා. ඒ ගොඩාක් අයගෙ මහන්සියෙ කැපවීමේ ප්රතිඵලයක් විදිහට. ඒ අතරින් අපේ රොක්ස් සහෝදරයව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. වැඩේ පටන් ගත්ත දවසේ ඉඳලා ඉවර වෙන වෙලාව වෙනකන් අපි හැමෝටම වඩා මහන්සි උනේ රොක්ස්. ඒ වගේමයි අපිට නන් අයරින් උදව් කරපු හැමෝටම ගොඩාක් පිං. ඔයාලා හැමෝගෙම උදව් හිංදා ඒ පාසලේ ලමයින්ට අවුරුදු 2කට අැතිවෙන්න පාසල් උපකරණ දෙන්න පුලුවන් උනා. ඒ පුංචි උන්ගෙ සතුටු මුනු දකිද්දි අපිටත් ටික වෙලාවකට හරි අපේ හිත්වල තිබ්බ හැමදේම අමතක වෙලා ගියා. ඉතිං මේ වැඩේදි අපිත් එක්ක හිටපු හැමෝටම ගොඩාක් පිං කියන ගමන් තිරය පිටුපස මඩ ත්රෙඩ් එක ලඟඳීම බලාපොරොත්තුවෙන් ඉන්න කියලත් මතක්.කරනවා.![]()


නියමයි. කලින් පාර සාටන් කොල්ලගේ ප්රොජෙක්ට් එක ඉවර වුනාම ඊලග එක ඉක්මනට කරමු කියල මම කිව්වට මේ තරම් ඉක්මනට ඒක වෙයි කියල හිතුවෙ නෑ. රොක්ස් PM එකක් දාලාම වෑඩේ ගෑන කිව්ව එක ලොකු දෙයක්. ඒ වගේ දෙයක් කරන්න.. මම කියන්නේ සන්විදානය කරන එක මාර ලොකු දෙයක්. සාතන්, රොක්ස් විජේ සහ කට්ටිය ඊලග පාරත් කරනකොට අපිට අනිවාර්යයෙන් මතක් කරයි කියල බලපොරොත්තු වෙනව. කලින් පාර කිව්ව වගේ ඊලග එකත් ඉක්මනට කරමු. අවුරුද්දට හතර පාරක් වත් කරන්න තිබ්බනම් හොදයි. කොහොම වුනත් මේ වගේ අනිත් මිනිස්සුන්ගේ දුක තේරෙන කොල්ලො ඉන්න එක රටේ වාසනාවක් සහ උන්ව online හරි ආශ්රය කරන්න ලෑබීම අපේ වාසනාවක්. ඔහොම යන්












