පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අපේ සාතන්ගෙ අදහසක් විදිහට පටන් ගත්ත මේ වැඩේ දෙවෙනි පාරටත් ගොඩාක් සාර්ථකව නිමා කරගන්න පුලුවන් උනා. ඒ ගොඩාක් අයගෙ මහන්සියෙ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට. ඒ අතරින් අපේ රොක්ස් සහෝදරයව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. වැඩේ පටන් ගත්ත දවසේ ඉඳලා ඉවර වෙන වෙලාව වෙනකන් අපි හැමෝටම වඩා මහන්සි උනේ රොක්ස්. ඒ වගේමයි අපිට නන් අයරින් උදව් කරපු හැමෝටම ගොඩාක් පිං. ඔයාලා හැමෝගෙම උදව් හිංදා ඒ පාසලේ ලමයින්ට අවුරුදු 2කට අැතිවෙන්න පාසල් උපකරණ දෙන්න පුලුවන් උනා. ඒ පුංචි උන්ගෙ සතුටු මුනු දකිද්දි අපිටත් ටික වෙලාවකට හරි අපේ හිත්වල තිබ්බ හැමදේම අමතක වෙලා ගියා. ඉතිං මේ වැඩේදි අපිත් එක්ක හිටපු හැමෝටම ගොඩාක් පිං කියන ගමන් තිරය පිටුපස මඩ ත්රෙඩ් එක ලඟඳීම බලාපොරොත්තුවෙන් ඉන්න කියලත් මතක්.කරනවා. :P
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    e podi eun thaggath aran enawa man pitipassata wela balagena hitiye...

    hithe thibunu hama prashnayakma mohothakata nathi una bn e podi eunge ahinsaka hinawata....

    loku ma de thamai colombo area eke mechchara dushkara pasalak thiyanawa kiyala dakapu eka...

    rox ayya gedaradi kohoma qvath man nam hithuwe na mechcharama dushkarai kiyala

    principal madam kiwwa dewal walata hithuna api kochchara wsanawanthada kiyala..apita kochchara labila thiyanawda kiyala.. aththatama api ewalin proyojanayak gannawada kiyala hithune, e lamai echchara maru kam thiyeddi labagena thiyana jayagrahana gana madam kiyaddi...aththatama man gana matanam dukakuth awa

    mona unath udaw karapu hamotama pin...me mage 1st time elakiri set eka ekka me wage wadakata set unu..elanga parath mama defa enawa..
    me wadeta sambanda karagaththata ROX ayyata godak pin:love::love:

    අනිවා සහො... ඔයාලටත් ගොඩාක් පින්..

    ඔයාගෙ නිදා ගැනිම තමයි බන් මරු.. එවා දාන්නාද?

    උබල හොදට බඩපිරෙන්න කැවද?
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    එලකිරි...
    ජය වේවා..

    11.gif
    11.gif
    11.gif
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    කට්ටිය වැඩේ එලට කරලා තියනවා ගොඩක් සතුටුයි :yes::yes:

    :):):):):):):):):):)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    "එක අස්සෙ එකෙක් වැනිලා කිරි ඉල්ලනවා. එවත් ගෙනැල්ලා දුන්න."
    Man kiwwe oka wenawa kiyala. :P:rofl:

    Anyway good job guys. :yes: :)
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කියන්න බැරි තරම් සතුටක් දැනෙන්නේ බන්. මේ වැඩේට උදව් කරපු හැමෝටම ගොඩාක් පිං. මේ වගේ වැඩ තව තවත් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
     
    • Like
    Reactions: redbone and ashan_j

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මට හිතුන ත්රෙඩ් එක දාන්න පරක්කු වෙනකොට, පිළිවෙලකට ලියන්න ඕන නිසා වෙන්න ඇති කියල...
    පට්ට...
    :love::love::love::love::love::love:

    ZEsH4Ao.jpg

    කඳුලුත් ආව...
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපේ සාතන්ගෙ අදහසක් විදිහට පටන් ගත්ත මේ වැඩේ දෙවෙනි පාරටත් ගොඩාක් සාර්ථකව නිමා කරගන්න පුලුවන් උනා. ඒ ගොඩාක් අයගෙ මහන්සියෙ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට. ඒ අතරින් අපේ රොක්ස් සහෝදරයව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. වැඩේ පටන් ගත්ත දවසේ ඉඳලා ඉවර වෙන වෙලාව වෙනකන් අපි හැමෝටම වඩා මහන්සි උනේ රොක්ස්. ඒ වගේමයි අපිට නන් අයරින් උදව් කරපු හැමෝටම ගොඩාක් පිං. ඔයාලා හැමෝගෙම උදව් හිංදා ඒ පාසලේ ලමයින්ට අවුරුදු 2කට අැතිවෙන්න පාසල් උපකරණ දෙන්න පුලුවන් උනා. ඒ පුංචි උන්ගෙ සතුටු මුනු දකිද්දි අපිටත් ටික වෙලාවකට හරි අපේ හිත්වල තිබ්බ හැමදේම අමතක වෙලා ගියා. ඉතිං මේ වැඩේදි අපිත් එක්ක හිටපු හැමෝටම ගොඩාක් පිං කියන ගමන් තිරය පිටුපස මඩ ත්රෙඩ් එක ලඟඳීම බලාපොරොත්තුවෙන් ඉන්න කියලත් මතක්.කරනවා. :P
    :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නියමයි. කලින් පාර සාටන් කොල්ලගේ ප්‍රොජෙක්ට් එක ඉවර වුනාම ඊලග එක ඉක්මනට කරමු කියල මම කිව්වට මේ තරම් ඉක්මනට ඒක වෙයි කියල හිතුවෙ නෑ. රොක්ස් PM එකක් දාලාම වෑඩේ ගෑන කිව්ව එක ලොකු දෙයක්. ඒ වගේ දෙයක් කරන්න.. මම කියන්නේ සන්විදානය කරන එක මාර ලොකු දෙයක්. සාතන්, රොක්ස් විජේ සහ කට්ටිය ඊලග පාරත් කරනකොට අපිට අනිවාර්යයෙන් මතක් කරයි කියල බලපොරොත්තු වෙනව. කලින් පාර කිව්ව වගේ ඊලග එකත් ඉක්මනට කරමු. අවුරුද්දට හතර පාරක් වත් කරන්න තිබ්බනම් හොදයි. කොහොම වුනත් මේ වගේ අනිත් මිනිස්සුන්ගේ දුක තේරෙන කොල්ලො ඉන්න එක රටේ වාසනාවක් සහ උන්ව online හරි ආශ්‍රය කරන්න ලෑබීම අපේ වාසනාවක්. ඔහොම යන්
     
    • Like
    Reactions: rox2030

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මේ වගේ දේකදී එතනට යන්න බැරි වෙච්ච් එකට කට්ටිය අප්සෙට් ගන්න එපා...
    ඔතනට කිරියෙන් 10/15/20 එක්ක යන්න බෑනේ...
    ඊට වඩා ලස්සනය් ටික දෙනෙක් යන එක...
    ඊළඟ පාර යන්න බැරි වෙච්ච් කෙනෙක්ට අවස්ථාව දුන්නම හරි...
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    නියමයි. කලින් පාර සාටන් කොල්ලගේ ප්‍රොජෙක්ට් එක ඉවර වුනාම ඊලග එක ඉක්මනට කරමු කියල මම කිව්වට මේ තරම් ඉක්මනට ඒක වෙයි කියල හිතුවෙ නෑ. රොක්ස් PM එකක් දාලාම වෑඩේ ගෑන කිව්ව එක ලොකු දෙයක්. ඒ වගේ දෙයක් කරන්න.. මම කියන්නේ සන්විදානය කරන එක මාර ලොකු දෙයක්. සාතන්, රොක්ස් විජේ සහ කට්ටිය ඊලග පාරත් කරනකොට අපිට අනිවාර්යයෙන් මතක් කරයි කියල බලපොරොත්තු වෙනව. කලින් පාර කිව්ව වගේ ඊලග එකත් ඉක්මනට කරමු. අවුරුද්දට හතර පාරක් වත් කරන්න තිබ්බනම් හොදයි. කොහොම වුනත් මේ වගේ අනිත් මිනිස්සුන්ගේ දුක තේරෙන කොල්ලො ඉන්න එක රටේ වාසනාවක් සහ උන්ව online හරි ආශ්‍රය කරන්න ලෑබීම අපේ වාසනාවක්. ඔහොම යන්
    :yes::yes::yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආහ්.. ෆොටෝ ටිකත් එක්කම ත්‍රෙඩ් එක දානකන්මයි බලන් හිටියේ ..
    මහන්සියේ හැටියට ලස්සන ප්‍රතිඵලයක් ලැබිලා නේද..?
    මුලින්ම කියන්න තියෙන්නේ හැමෝටම ගොඩාක් පිං කියල තමයි...

    චූටි කාලෙ ඉස්කෝලෙ යන දවස්වල අලුතෙන්ම පොත් පැන්සල් හම්බ උනාම ඒවයෙන් එන අලුත් සුවඳ නහයට දැනුනාම ලැබෙන සතුට ආයෙත් දැනුන වගේ.. :)
    පුංචි උන්ගෙ හිත් පුරවන්න උඹල වෙච්ච මහන්සිය උන් දන්නෙ නැතුව ඇති.. ඇත්තටම උන්ට ඒක අදාළ නෑ.. ඒත් මේ හැම දෙයක් පිටිපස්සෙම හිටිය උඹලගෙ මහන්සිය, ඒ හැටි මහන්සි නොවී පැත්තක ඉඳන් බලන් හිටිය මම වගේ උන්ට ගොඩක් අදාළයි.. :dull:

    ඔන්ලයින් ඉඳගෙන කතා කරගත්තට ප්‍රායෝගිකව සංවිධනය කරන එක ලේසි දෙයක් නෙමෙයි... ඒත් ඒ හැම දෙයක්ම පිළිවෙලට කරපු, ත්‍රෙඩ් එකටත් රිප්ලයි දාන ගමන් පී.එම් වලටත් රිප්ලයි දාපු උඹලගෙ කැප කිරීමනම් ඇත්තටම අගය කරන්න ඕනෙ.. ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දැම්මාම කවුරුහරි කෙනෙක් රෙප් දීල ධිරි ගන්වල යනවා.. ඒව උඹල කලින් කතා කර ගත්ත දේවල් නෙමෙයි.. :yes:

    පී.එම් එකක් දාන්නෙ උදව් කරන්න බලාගෙන.. ඒත් රිප්ලයි නැති උනාම හිත රිදෙන එක වළක්වන්න කීප දෙනෙක්ම කටයුතු කරල තිබුණා.. පී.එම් එකකට රිප්ලයි එකක් ලැබුණේ නෑ කියල කවුරුහරි කියද්දි, ඒකෙ වගකීම වෙන එකෙක් භාර ගත්තෙ කාගෙවත් කීමකට නෙමෙයි, ඒ උඹලගෙ තියෙන නිහතමානී කම නිසා.. කැපවීමන් නිසා..
    ජීවිතේට දැකල නැති උන් අඳුරන්නෙ නැති උන් උඹලට සල්ලි එවන්න, පොත්පත් එවන්න උත්සහ කළෙත් ඒ නිසාම වෙන්න ඇති.. ඒ අතින් උඹල හරිම වාසනවන්තයි.. මිනිස්සුන්ගෙ විශ්වාසය දිනා ගන්න ලැබෙන එකත් ලොකු වාසනවක්..:yes:

    උඹල හැමෝගෙම තියෙන එකමුත් කම ගොඩාක් වටිනවා.. ඒක දිගටම තියා ගනී කියල බලපොරොත්තු වෙනවා.. උඹලගෙ මහන්සිය වෙනුවෙන් මෙහෙම හරි වචන ටිකක් එකතු කළේ මට මේ පාර හිතුව තරම් වැඩේට දායක වෙන්න නොලැබුණ නිසා.. ඒ ගැන අමනාප වෙන එකක් නෑ කියල හිතනවා..

    ආහ් තව දෙයක්.. මම කාගෙවත් යූසර් නේම් කිව්වෙ නැත්තෙ එලකිරියේ පැත්ත පළාතෙ නො එන අයත් (මගේ මිත්‍රයෙක් ඇතුළුව..) මේ වැඩේට දායක උනා කියල දන්න නිසයි.. අනික නම් වශයෙන් මතක් කරන්න ගියොත් ඉතින් කමෙන්ට් එක පුරාම යූසර් නේම් විතරක් තියෙයි.. ඒ වගේම අවශ්‍යම අය මග ඇරෙයි..:baffled:

    කොහොමහරි ඉතින් ආයෙත් කියන්න තියෙන්නෙ හැමෝටම ගොඩාක් පිං කියලම තමයි.. !

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මාර සතුටුය් මචන්

    මාර සතුටුය් මචන්... මම මහන්සියෙන් හම්බ කරලා දිපු පොඩි මුදලින් හරි තව කෙනෙක් සතුටු වෙනවා දකිද්දි.. හොදට කරලා තියනවා බ්‍රො.. ජයෙන් ජය!!!

    :love::):):love: