මාර සතුටුය් මචන්... මම මහන්සියෙන් හම්බ කරලා දිපු පොඩි මුදලින් හරි තව කෙනෙක් සතුටු වෙනවා දකිද්දි.. හොදට කරලා තියනවා බ්‍රො.. ජයෙන් ජය!!!

රෑ හිටපු නැති එක හොදායි කියලා හිතෙනවාවරේවා!!!
නිදි සෙල්ෆි එනෝ..............

අපේ සාතන්ගෙ අදහසක් විදිහට පටන් ගත්ත මේ වැඩේ දෙවෙනි පාරටත් ගොඩාක් සාර්ථකව නිමා කරගන්න පුලුවන් උනා. ඒ ගොඩාක් අයගෙ මහන්සියෙ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට. ඒ අතරින් අපේ රොක්ස් සහෝදරයව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. වැඩේ පටන් ගත්ත දවසේ ඉඳලා ඉවර වෙන වෙලාව වෙනකන් අපි හැමෝටම වඩා මහන්සි උනේ රොක්ස්. ඒ වගේමයි අපිට නන් අයරින් උදව් කරපු හැමෝටම ගොඩාක් පිං. ඔයාලා හැමෝගෙම උදව් හිංදා ඒ පාසලේ ලමයින්ට අවුරුදු 2කට අැතිවෙන්න පාසල් උපකරණ දෙන්න පුලුවන් උනා. ඒ පුංචි උන්ගෙ සතුටු මුනු දකිද්දි අපිටත් ටික වෙලාවකට හරි අපේ හිත්වල තිබ්බ හැමදේම අමතක වෙලා ගියා. ඉතිං මේ වැඩේදි අපිත් එක්ක හිටපු හැමෝටම ගොඩාක් පිං කියන ගමන් තිරය පිටුපස මඩ ත්‍රෙඩ් එක ලඟඳීම බලාපොරොත්තුවෙන් ඉන්න කියලත් මතක්.කරනවා.![]()

මං මගේ ලහුටු පෝන් කට්ටෙන් ගත්ත ටිකත් දැම්ම ඕං......රෑ හිටපු නැති එක හොදායි කියලා හිතෙනවා![]()
ubatath godak pin machan.ආහ්.. ෆොටෝ ටිකත් එක්කම ත්‍රෙඩ් එක දානකන්මයි බලන් හිටියේ ..
මහන්සියේ හැටියට ලස්සන ප්‍රතිඵලයක් ලැබිලා නේද..?
මුලින්ම කියන්න තියෙන්නේ හැමෝටම ගොඩාක් පිං කියල තමයි...
චූටි කාලෙ ඉස්කෝලෙ යන දවස්වල අලුතෙන්ම පොත් පැන්සල් හම්බ උනාම ඒවයෙන් එන අලුත් සුවඳ නහයට දැනුනාම ලැබෙන සතුට ආයෙත් දැනුන වගේ..
පුංචි උන්ගෙ හිත් පුරවන්න උඹල වෙච්ච මහන්සිය උන් දන්නෙ නැතුව ඇති.. ඇත්තටම උන්ට ඒක අදාළ නෑ.. ඒත් මේ හැම දෙයක් පිටිපස්සෙම හිටිය උඹලගෙ මහන්සිය, ඒ හැටි මහන්සි නොවී පැත්තක ඉඳන් බලන් හිටිය මම වගේ උන්ට ගොඩක් අදාළයි..
ඔන්ලයින් ඉඳගෙන කතා කරගත්තට ප්‍රායෝගිකව සංවිධනය කරන එක ලේසි දෙයක් නෙමෙයි... ඒත් ඒ හැම දෙයක්ම පිළිවෙලට කරපු, ත්‍රෙඩ් එකටත් රිප්ලයි දාන ගමන් පී.එම් වලටත් රිප්ලයි දාපු උඹලගෙ කැප කිරීමනම් ඇත්තටම අගය කරන්න ඕනෙ.. ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දැම්මාම කවුරුහරි කෙනෙක් රෙප් දීල ධිරි ගන්වල යනවා.. ඒව උඹල කලින් කතා කර ගත්ත දේවල් නෙමෙයි..
පී.එම් එකක් දාන්නෙ උදව් කරන්න බලාගෙන.. ඒත් රිප්ලයි නැති උනාම හිත රිදෙන එක වළක්වන්න කීප දෙනෙක්ම කටයුතු කරල තිබුණා.. පී.එම් එකකට රිප්ලයි එකක් ලැබුණේ නෑ කියල කවුරුහරි කියද්දි, ඒකෙ වගකීම වෙන එකෙක් භාර ගත්තෙ කාගෙවත් කීමකට නෙමෙයි, ඒ උඹලගෙ තියෙන නිහතමානී කම නිසා.. කැපවීමන් නිසා..
ජීවිතේට දැකල නැති උන් අඳුරන්නෙ නැති උන් උඹලට සල්ලි එවන්න, පොත්පත් එවන්න උත්සහ කළෙත් ඒ නිසාම වෙන්න ඇති.. ඒ අතින් උඹල හරිම වාසනවන්තයි.. මිනිස්සුන්ගෙ විශ්වාසය දිනා ගන්න ලැබෙන එකත් ලොකු වාසනවක්..
උඹල හැමෝගෙම තියෙන එකමුත් කම ගොඩාක් වටිනවා.. ඒක දිගටම තියා ගනී කියල බලපොරොත්තු වෙනවා.. උඹලගෙ මහන්සිය වෙනුවෙන් මෙහෙම හරි වචන ටිකක් එකතු කළේ මට මේ පාර හිතුව තරම් වැඩේට දායක වෙන්න නොලැබුණ නිසා.. ඒ ගැන අමනාප වෙන එකක් නෑ කියල හිතනවා..
ආහ් තව දෙයක්.. මම කාගෙවත් යූසර් නේම් කිව්වෙ නැත්තෙ එලකිරියේ පැත්ත පළාතෙ නො එන අයත් (මගේ මිත්‍රයෙක් ඇතුළුව..) මේ වැඩේට දායක උනා කියල දන්න නිසයි.. අනික නම් වශයෙන් මතක් කරන්න ගියොත් ඉතින් කමෙන්ට් එක පුරාම යූසර් නේම් විතරක් තියෙයි.. ඒ වගේම අවශ්‍යම අය මග ඇරෙයි..
කොහොමහරි ඉතින් ආයෙත් කියන්න තියෙන්නෙ හැමෝටම ගොඩාක් පිං කියලම තමයි.. !
මං මගේ ලහුටු පෝන් කට්ටෙන් ගත්ත ටිකත් දැම්ම ඕං......
අර පොඩි කෙල්ල ගේ හිනාව බලපං මූනේ තියන......

...තොපිලා ඔක්කොමල දෙපාර දෙපාර බත් කැවා ....විජේ අන්කල් ගෙනාපු....අර කවුද නංගි කෙනෙක් විජේ වෙනුවෙන්ම හදුපු බත් පාර්සල් දෙකමටම වැඩේ දුන්නේ කවුද

..... ෂෝයි කියා කියා කැවේ .... අනික මන් නෙමි අන්තිමට කාපු එක අපේ කොබා නේ පාන්දර 

......(ලක්ශාන් මහ රැ 2ට වගෙ ආපහු කැවා. යකො පොඩි උනාට රබර් බඩක් තියෙන්නෙ මිනිහට. දැන් කියයි කැවෙ අයිස් ක්‍රිම්, ජෙලි කියලා ලැජ්ජවට.. හි හි හි....)
දැන් මන් විතරද දෙපාරක් කාපු එකා...තොපිලා ඔක්කොමල දෙපාර දෙපාර බත් කැවා ....විජේ අන්කල් ගෙනාපු....අර කවුද නංගි කෙනෙක් විජේ වෙනුවෙන්ම හදුපු බත් පාර්සල් දෙකමටම වැඩේ දුන්නේ කවුද
..... ෂෝයි කියා කියා කැවේ .... අනික මන් නෙමි අන්තිමට කාපු එක අපේ කොබා නේ පාන්දර
3.45 වගේ isis උන්ට රුසියාවෙන් ගහනකොට බය වෙලා වගේ ඇහැරිලා බත් දෙපාරක්ම බෙදාගෙන කැවේ......

(ලක්ශාන් මහ රැ 2ට වගෙ ආපහු කැවා. යකො පොඩි උනාට රබර් බඩක් තියෙන්නෙ මිනිහට. දැන් කියයි කැවෙ අයිස් ක්‍රිම්, ජෙලි කියලා ලැජ්ජවට.. හි හි හි....)

ආහ්.. ෆොටෝ ටිකත් එක්කම ත්‍රෙඩ් එක දානකන්මයි බලන් හිටියේ ..