පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    එළකිරි මචං හැමදාම වගේ වැඩේ සුපිරියටම කරලා තියනවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [FONT=&quot][FONT=&quot]ලිං [FONT=&quot]කැපීමට [FONT=&quot]ඉති[FONT=&quot]රි [FONT=&quot]වී [FONT=&quot]ඇති [FONT=&quot]දෑ[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] :P:P:P
    [/FONT]

    • [FONT=&quot]පිලියන්දල දුමිර්‍රිය නැවතුම් පලක් තිබේ[/FONT]
    • [FONT=&quot]නුවරට හයිවේ ඇත[/FONT]
    • [FONT=&quot]18 වන්ගුවෙන් වංගු ක් කඩුගන්නාවේ ඇත[/FONT]
    • [FONT=&quot]නුවරට වී පැය ගනනක් බලාසිටි අසරණ්‍යා[/FONT]
    • [FONT=&quot]පොඩි උන්ට පෝන් එක දී 99න් බේරීම.[/FONT]
    • [FONT=&quot]ටීචර් කෙනෙකුව කසාද බැදගත් එලකිරි සාමාජිකයා[/FONT]
    • [FONT=&quot]පලමු දින රාත්‍රියේ කා විසින් කාහට අතවර කරන ලද්දේද[/FONT]
    • [FONT=&quot]ඇලෙන් නාන්නට ගොස් පඩියක් උඩට වී බාල්දියෙන් නෑම[/FONT]
    • [FONT=&quot]ඇල මැද නාන විට වැඩියෙන්ම කතා කරන පුද්ගලයා නිහඩවීම[/FONT]
    • [FONT=&quot]දෙවන දින රාත්‍රියේ නොහොබිනා ලෙස හැසිරෙන ජායාරූප[/FONT]
    • [FONT=&quot]පුප සහ කැරට්
      [/FONT]
    • [FONT=&quot]පියුමි හංසමාලි, සනී ලියෝන් පරදන පුපවල් එලකිරි සාමාජිකයන් ඇති බව දැන ගන්නට ලැබීම[/FONT]
    • [FONT=&quot]කොල්ලොන්ගේ පුපවල් ඇෆ් බී එකෙන් බලන්නට ගොස් බොසාට මාට්ටුවූ එලකිරි සාමාජිකයා[/FONT]
    • [FONT=&quot]අවසානයේ කොල්ලොන්ගේ ලිදට දැමීම් වලට බිය වී ඇෆ් බී ප්‍රොපයිලය ඉවත් කොරගත් සාමාජිකය :P:P:P[/FONT]


    රීපෝස්ට් විලා හිදී කරන ලද පසු විපරමකදී පහත දේවල් අනාවරනය විය
    1) පලමුවර දමා ගිය මල් මල් යට ඇදුමේ අයිති කරු
    2) පල්සරයක් ගැනීමට පොලොන්නරුවට ගොස් කබයක් ගිලගත් පුද්ගලයෙක්



    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    :rolleyes:
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    pXdtcyu.jpg

    PwqzBuo.jpg

    A6HkyCJ.jpg

    OhAjDVC.jpg

    6rqZklz.jpg



    සුපිරි ඒවගේම සංවේදී ෂොට් ටිකක් මචං එල එල...

    ;););)
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔන්න ඊට පස්සෙ පාසල වෙනුවෙන් විදුහල්පතිතුමා පිලිගැනිමෙ කතාව සිදුකරා. එතුමා එලකිරි සියලු දෙනාටම ගොඩක් ස්තුති කරා.

    YCVJRaO.jpg


    ඊලගට පාසලෙ දරුවෙක් සින්හල භාශාවෙන් අපිව පිලිගත්තා.

    lX32yOq.jpg


    ඊට පස්ස ඉංග්‍රීසි බසින් අපිව පිලිගත්තෙ මෙ පුංචි දුව.

    l2riW4h.jpg


    එ විතරක්ද දෙමල බසිනුත් අපිව පිලිගත්ත.


    ඊට පසුව පාසලෙ හැකියාවන් අප ඉදිරියෙ එකින් එක පෙල ගැහෙන්න උනා.

    මුලින්ම මෙ පුන්චි දුව ලස්සනට රංගනයක් ඉදිරිපත් කරා.

    IQ0Qasg.jpg


    ඉට පස්සෙ මෙ පොඩි පැටවු ටික.


    ulu6bmY.jpg



    මෙයාලත් හොදට නැටුවා ගොඩාක් ලස්සනට.


    fo0cbWu.jpg


    ඊට පස්සෙ අපි මෙ කරන කටයුත්ත ගැන 4 වසරෙ ගුරුතුමිය හොද කතාවක් කරා. මම පාසලට කොල් කරපු වෙලාවෙ ඉදන් එයාලා මෙ වැඩෙ කරන්න මහන්සි උන විදිහ ගැන අපිට විස්තර කරා. අපෙ කිරිය ගැන ගොඩාක් ප්‍රසංසාවෙන් කතා කරා. එයාලා අපිව දැක්කෙත් එදා කියලා කිවා. මෙච්චර කල් දුරකතනයෙන් විතරයි අපි එක්ක කතා කරලා තිබුනෙ කිවා. මෙ දෙයක් කරන එක ලොකුම පිනක් කියලත් කිවා.

    3aoN1dK.jpg


    එ විතරක්ද ...

    7NhbLty.jpg



    එතකොට මෙ පුතා. මුලු ශාලවම බලගෙන හිටියා පුතාගෙ ලස්සන නැටුම.

    RwBqL8G.jpg


    ඊට පසුව අපෙ මුලු එලකිරිය වෙනුවෙන් අපෙ සහොදරයෙක් කතාවක් කරා. කියන්න සතුටුයි වෙන කවුරුත් කැමැත්තෙන් ඉදිරිපත් උනෙ නැහැ. හරි ලැජ්ජයිලු.

    අපෙ යාලුවත් මෙක පටන් ගත්ත වෙලාවෙ ඉදන් අවසන් වෙනකන් කරපු හැටි මතක් කරා. එ වගෙම ඉගෙනිමෙන් ලැබෙන දෙවල් ගැනත් ගැදින්විමත් සිදුකරා.

    yTvV7fq.jpg


    ඊලගට තිබුනෙ වසරි වසර පොත් බෙදා දිම.

    මුලින්ම 1 වසරෙ පැටවු ටිකට පොත් පාර්සල් දුන්නා.ඊට පස්සෙ පිලිවෙලට 9 වසර වෙනකම් පොත් පාර්සල් දුන්නා.

    පොත් බෙදන්න විදුහල්පතිතුමා, ගුරුවරු, අම්මලා, තාත්තලා, අපෙ කිරියෙ අය සහභාගි උනා.

    hgIAJwc.jpg


    DHPe3w8.jpg


    BDH1Rwz.jpg


    nJhBswM.jpg


    ieKqE3A.jpg


    z2HO4Pq.jpg


    d6JN7Qv.jpg


    PUvGrj2.jpg


    TNEcyu9.jpg


    Tz9Xo0y.jpg


    2vCsdaJ.jpg


    YFWPvF6.jpg


    DR2oQNx.jpg


    kQpzAIf.jpg


    O6RDjY9.jpg



    හැමොටම බනිස් ගෙඩිය බැගිනුත් අපි ලභා දුන්නා පොත් පාර්සලෙ අරගෙන යද්දි.

    පසුගිය වසරෙ 5 ශිශ්‍යත්වයෙන් සමත් උන දරුවො 9ක් පාසලෙ සිටින බව අපිට දැනුම් දිලා තිබුනා. අපි එ අයටත් විශෙශ පාර්සලයක් සුදානම් කරලා තිබුනා.

    re9yx7S.jpg


    QFQ8eyk.jpg


    sqZywdl.jpg


    8mkQNJK.jpg


    fQ7Z32b.jpg


    JzeYpSv.jpg


    A5KgR4g.jpg


    5pzbxks.jpg


    TrF7QVP.jpg


    විදුහල්පතිතුමාගෙ දුවත් ඉහලින් ශිශ්‍යත්වයෙන් පාස් වෙලා කියලා දැනගන්න ලැබුනා. අපි එ දුවටත් පාර්සලයක් එ වෙලාවෙදිම සුදානම් කරා.

    Ha1q2lW.jpg


    පාසලට රැගෙන ගිය දෙවල් වලින් සංකෙතාත්මකවඅපි විදුහල්පතිතුමාට පිලිගැන්වුවා.

    ACsiEFY.jpg


    නිවෙදන කරපු දරුවට සහ දැරිවිටත් අපි පොඩි පාර්සලයක් දුන්නා. එයාලගෙ උසස්පෙල ඉදිරි අනාගතය ගැනත් එ වෙලාවෙදි අහන්න අමතක කරෙ නැහැ.

    KbVpVbx.jpg


    RLkCHtH.jpg


    rfCzAEc.jpg


    TIWEsRm.jpg


    කොහොම කොහොම හරි අපෙ අයත් කඩියො වගෙ වැඩ කරා. හැමොටම ගොඩක් මහන්සි. අවසානයට ස්තුති කතාව පාසලෙ ගුරුමාතවාක් සිදු කරා.

    Uj1C0MI.jpg


    ඊට පස්සෙ පාසලෙන් අපිට දිවා ආහරය සුදානම් කරලා තිබුනා. එ අය ගොඩාක් මහන්සි වෙලා තිබුනා. අපි කවදාවත් කාලා නැති කැම පවා තිබුනා.

    Vbbldx6.jpg


    ඊට පස්සෙ අපි ගුරුවරුත් එක්ක කතා කරා. එයාලා හැමොම හවස් වෙනකන් පාසලෙ ලමුන්ට උගන්වනවා කියලා කිවා. එයාලත් හරියටම මහන්සි වෙනවා කිවා.

    zJkHPEs.jpg


    මෙ අවුරුද්දෙ ශිශ්‍යත්වයෙන් 20ක් පමන සමත් කරවන්න පුලුවන් කියලා අපිට කිවා.

    අපි අම්මලා තාත්තලත් එක්කත් කතා කරා.

    HhH6Afa.jpg


    CbCDM1g.jpg


    7FSrIDV.jpg


    GXjv6In.jpg


    KhXCXKT.jpg


    PwqzBuo.jpg


    yqxKkGB.jpg



    මෙ සතුටෙ අයිතිය කිරියෙ හැමොටම උරුමයි......

    AD1jZrK.jpg


    Qm13SrQ.jpg


    xrPIbd1.jpg




    8MAE7G3.jpg


    lu69CqJ.jpg


    A6HkyCJ.jpg




    e1EM68i.jpg


    EbhSUD5.jpg


    OhAjDVC.jpg


    6rqZklz.jpg


    pXdtcyu.jpg



    wYsxrap.jpg


    MlsGFPO.jpg


    DLy3Q7y.jpg


    අපි පසලට සමු දිලා අරලගන්විල repost-බුවා හොටෙල් එකට එන්න පිටත් උනා.

    wrp0ARB.jpg


    G3KiBHj.jpg



    ඔන්න අපි අරලගන්විලට එනකොට රිපොස්ට්-බුවා ඇවිල්ලා හිටියා.


    ඉතින් අපිට රැට කන්න, පසුදිනයට උදෙට සහ දවල්ට කන්න ඔන කරන සියලුම දෙ අපි කඩෙන් ගත්තා.

    kZm30mt.jpg



    එ අතරෙ වැවු මාලු ටිකකුත් සෙට් උනා නොහිතපු විදිහට. ඔන්න ඉතින් බඩු අරගෙන අපි repost-බුවා හොටෙල් එකට සැපත් උනා. ඔයාලත් එ පැත්තෙ යනවනම් repost-බුවා හොටෙල් එකට අනිවා යන්න.

    ඊට පස්සෙ අපි නාන්න ගියා. zd ඇලට. අර අලියො එහෙම ගහගෙන යන්නෙ. අන්න එකෙන් නැවෙ. අපෙ දෙන්නෙක් නැවෙ නැහැ කියහන්කො. අපි අලියොන්ට මාරු වෙන්න දාපු කෙබල් දිගෙ එහා පැත්තටත් ගියා. අපෙ කෙනෙක් කෙබල් එක දිගෙ එන්න බය වෙලා බාල්දියෙන් නැවා යකො... ඔව් ඔව් අරයා තමයි... දැන් කමෙන්ට්වලින් හොයා ගන්න පුලුවන්


    අපි නාලා ඉවර වෙලා repost-බුවා හොටෙල් එකට අවා. මොකො දැන් රැට කැම හදන්නත් ඔනනෙ. ඔන්න ඉතින් අපි රැට කැම හදන්න ගත්තා. කට්ටියම චිකන් රයිස් වලට හා කියපු නිසා එවා හදන්න ගත්තෙ.

    a3DJzFi.jpg



    එක එක්කෙනා වැඩ භාරගත්තා.

    3Apb0Xh.jpg




    ඔන්න ඉතින් කැම හදලා ඉවරයි. කට්ටිය පොලිමෙ ඉන්නවා පිගන් අරගෙන රයිස් කන්න. හැබැයි චිකන් වලින් 500g වගෙ ගියෙ රිපොස්ට්ගෙ බඩට හදන්නත් කලින්ම රයිස් එක.

    924LSzI.jpg


    ඊට පස්සෙ ඕමි අතක් බලන්න ගත්තා. දැන් කට්ටියට පට්ට මහන්සි නිසා නිදා ගන්න ගියා.

    පහුවෙනිදා උදෙට කැම හදන්න ගත්තා. අපිත් පුලුවන් විදිහට රිපොස්ට් ට උදවු කරා. මිනිහා අපෙ උදවු ගන්න කැමතිම නැහැ. අපිව කුස්සියෙන් එලවනවා. උබලට කැම තනියම මම හදන්නම් කියලා.

    zdadZEN.jpg


    ඔන්න උදෙට අපි කඩල තෙම්පරාදුවක් දැම්මා. තව පරිප්පු සමග පාන්.

    lWciMwF.jpg


    J5GZ7QO.jpg


    ඇයි චිකන් මැල්ලුම. එක අලුත්ම සොයා ගැනිමක්. එහි පූර්න ගවුරවය රොක්ස්ට හිමිවිය යුතුය.

    9OKOYJW.jpg


    ඔය ටික කාලා ඉවර වෙලා ඉන්ඩොර් ඔමියක් ගහලා අපි ආපහු ගියා නාන්න කියලා. අර කලින් ඇලටම තමයි ගියෙ. ඔන්න ඉයෙ නැවෙ නැති අය ඔක්කොම ලැජ්ජාවෙන් බෙරෙන්න නැවා කියහන්කො. එ විතරක්ද කෙබල් එක අල්ලගෙන එහා පැත්තටත් ආවා.

    fejx5yC.jpg


    LI2cWCE.jpg


    ඔය අතරෙ 1950 ඉදන් වාරි ඉතිහාසය ගැන පාඩමක් රිපොස්ට් කියලා දුන්නා. ගමෙ අයත් ඒක අහන්න ආවනෙ බොල... මිනිහට මාර හැපි.... කතාව ඉවර උනාම හැමොම අප්පුඩියක් ගැහුවා. දැන් කියයි කතාව කියන්න කලින්ම අත්පුඩි ගහලා කලින්ම ඉවර කරා කියලා.

    PgSzwfh.jpg



    ඔන්න පැයගානක් නාගෙන අපි කෙබල් එක දිගෙ ගොඩට ආවා. ඔය කෙබල් එක අත් හැරුනනම් අපෙ බොඩි එක ගන්න වෙන්නෙ 10KM වගෙ දුරකින් කියලා රිපොස්ට් කිවා.

    2zTOJil.jpg


    පස්සෙ තමයි දන්නෙ කට්ටිය අකෙට්වොක් එහෙමත් ගිහින් අපි නාන අතරෙ. නාන්න ආපු පොඩි අයගෙ පින්තුරත් අරගෙන.

    bqMiNye.jpg


    YtvjGgj.jpg




    imfROqh.jpg


    ඔන්න ඉති අපි ආපහු රිපොස්ට් හොටලෙට ආවා. දවල්ට කැම හදන්නත් ඔන නිසා වැඩ පටන් ගත්තා.

    nfigQrb.jpg


    qfHHtbz.jpg


    දවල්ට අපි කාලා ටිකකින් එන්න පිටත් උනා. එ එන අතරෙදි ආපහු ඉරිගු කැවා.

    ko1EDT1.jpg


    ඊට පස්සෙ රොටි කන්න ත්ව කඩෙක නතර කලා.

    y8SB35B.jpg


    ඔන්න ඔය අතරෙදි විජෙගෙ ගෙදරි රැට කැම ලැස්ති කරලා. ඉතින් එවත් අනුබව කරලා කට්ටිය නැවතත් කොළබට ආවා.

    0MiVYdn.jpg



    ගොඩාක් වෙලාව ගියා ලියන්න. අපි නැවතත් හමුවෙමු...


    පුංචි මල් කැකුළු පුබුදුවන්න, එයාලගෙ අනාගතයට රුකුලක් වෙන්න සහයොගය දිපු අපෙම කිරියෙ අයට කිරිය වෙනුවෙන් මම ගොඩක් ස්තුති වෙනවා.

    අපි පාර්සලෙ දුන්න ගමන්ම පොඩි පැටවු එක ලිහලා බලද්දි එයාලගෙ මුනට ආව සතුට දැක්කම අපිටත් කදුලු ආවා වගෙ උනා. එ වෙලාව එ තරම්ම මිහිරියි.

    මෙ සියලුම ක්‍රියාවෙ ගවුරවය අපෙ කිරියෙ අහෙම දෙනාටම අයිතියි.


    නැවතත් ඔයාලා හැමොටම ගොඩක් පින්.

    අපි ආයෙමත් හමුවෙමු 4 වන අදියරෙන්.

    කිරියෙ හැමොටම ජය වෙවා...


    යකෝ මෙච්චර දවසක් මම බලල තියෙන්නේ +18 තෙඩ් විතරද... මෙව්වනෙ ත්‍රෙඩ්