[FONT="][FONT="]ලිං [FONT="]කැපීමට [FONT="]ඉති[FONT="]රි [FONT="]වී [FONT="]ඇති [FONT="]දෑ[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT]
- [FONT="]පිලියන්දල දුමිර්රිය නැවතුම් පලක් තිබේ[/FONT]
- [FONT="]නුවරට හයිවේ ඇත[/FONT]
- [FONT="]18 වන්ගුවෙන් වංගු ක් කඩුගන්නාවේ ඇත[/FONT]
- [FONT="]නුවරට වී පැය ගනනක් බලාසිටි අසරණ්යා[/FONT]
- [FONT="]පොඩි උන්ට පෝන් එක දී 99න් බේරීම.[/FONT]
- [FONT="]ටීචර් කෙනෙකුව කසාද බැදගත් එලකිරි සාමාජිකයා[/FONT]
- [FONT="]පලමු දින රාත්රියේ කා විසින් කාහට අතවර කරන ලද්දේද[/FONT]
- [FONT="]ඇලෙන් නාන්නට ගොස් පඩියක් උඩට වී බාල්දියෙන් නෑම[/FONT]
- [FONT="]ඇල මැද නාන විට වැඩියෙන්ම කතා කරන පුද්ගලයා නිහඩවීම[/FONT]
- [FONT="]දෙවන දින රාත්රියේ නොහොබිනා ලෙස හැසිරෙන ජායාරූප[/FONT]
- [FONT="]පුප සහ කැරට්
[/FONT]- [FONT="]පියුමි හංසමාලි, සනී ලියෝන් පරදන පුපවල් එලකිරි සාමාජිකයන් ඇති බව දැන ගන්නට ලැබීම[/FONT]
- [FONT="]කොල්ලොන්ගේ පුපවල් ඇෆ් බී එකෙන් බලන්නට ගොස් බොසාට මාට්ටුවූ එලකිරි සාමාජිකයා[/FONT]
- [FONT="]අවසානයේ කොල්ලොන්ගේ ලිදට දැමීම් වලට බිය වී ඇෆ් බී ප්රොපයිලය ඉවත් කොරගත් සාමාජිකය
[/FONT]
රීපෝස්ට් විලා හිදී කරන ලද පසු විපරමකදී පහත දේවල් අනාවරනය විය
1) පලමුවර දමා ගිය මල් මල් යට ඇදුමේ අයිති කරු
2) පල්සරයක් ගැනීමට පොලොන්නරුවට ගොස් කබයක් ගිලගත් පුද්ගලයෙක්
![]()

හරිම වටින වැඩක් - ජාතික ගුවන් විදුලියේ විදුල ලමා ගුවන්විදුලියේ සුපැතුම්

ඔන්න ඊට පස්සෙ පාසල වෙනුවෙන් විදුහල්පතිතුමා පිලිගැනිමෙ කතාව සිදුකරා. එතුමා එලකිරි සියලු දෙනාටම ගොඩක් ස්තුති කරා.
![]()
ඊලගට පාසලෙ දරුවෙක් සින්හල භාශාවෙන් අපිව පිලිගත්තා.
![]()
ඊට පස්ස ඉංග්රීසි බසින් අපිව පිලිගත්තෙ මෙ පුංචි දුව.
![]()
එ විතරක්ද දෙමල බසිනුත් අපිව පිලිගත්ත.
ඊට පසුව පාසලෙ හැකියාවන් අප ඉදිරියෙ එකින් එක පෙල ගැහෙන්න උනා.
මුලින්ම මෙ පුන්චි දුව ලස්සනට රංගනයක් ඉදිරිපත් කරා.
![]()
ඉට පස්සෙ මෙ පොඩි පැටවු ටික.
![]()
මෙයාලත් හොදට නැටුවා ගොඩාක් ලස්සනට.
![]()
ඊට පස්සෙ අපි මෙ කරන කටයුත්ත ගැන 4 වසරෙ ගුරුතුමිය හොද කතාවක් කරා. මම පාසලට කොල් කරපු වෙලාවෙ ඉදන් එයාලා මෙ වැඩෙ කරන්න මහන්සි උන විදිහ ගැන අපිට විස්තර කරා. අපෙ කිරිය ගැන ගොඩාක් ප්රසංසාවෙන් කතා කරා. එයාලා අපිව දැක්කෙත් එදා කියලා කිවා. මෙච්චර කල් දුරකතනයෙන් විතරයි අපි එක්ක කතා කරලා තිබුනෙ කිවා. මෙ දෙයක් කරන එක ලොකුම පිනක් කියලත් කිවා.
![]()
එ විතරක්ද ...
![]()
එතකොට මෙ පුතා. මුලු ශාලවම බලගෙන හිටියා පුතාගෙ ලස්සන නැටුම.
![]()
ඊට පසුව අපෙ මුලු එලකිරිය වෙනුවෙන් අපෙ සහොදරයෙක් කතාවක් කරා. කියන්න සතුටුයි වෙන කවුරුත් කැමැත්තෙන් ඉදිරිපත් උනෙ නැහැ. හරි ලැජ්ජයිලු.
අපෙ යාලුවත් මෙක පටන් ගත්ත වෙලාවෙ ඉදන් අවසන් වෙනකන් කරපු හැටි මතක් කරා. එ වගෙම ඉගෙනිමෙන් ලැබෙන දෙවල් ගැනත් ගැදින්විමත් සිදුකරා.
![]()
ඊලගට තිබුනෙ වසරි වසර පොත් බෙදා දිම.
මුලින්ම 1 වසරෙ පැටවු ටිකට පොත් පාර්සල් දුන්නා.ඊට පස්සෙ පිලිවෙලට 9 වසර වෙනකම් පොත් පාර්සල් දුන්නා.
පොත් බෙදන්න විදුහල්පතිතුමා, ගුරුවරු, අම්මලා, තාත්තලා, අපෙ කිරියෙ අය සහභාගි උනා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
හැමොටම බනිස් ගෙඩිය බැගිනුත් අපි ලභා දුන්නා පොත් පාර්සලෙ අරගෙන යද්දි.
පසුගිය වසරෙ 5 ශිශ්යත්වයෙන් සමත් උන දරුවො 9ක් පාසලෙ සිටින බව අපිට දැනුම් දිලා තිබුනා. අපි එ අයටත් විශෙශ පාර්සලයක් සුදානම් කරලා තිබුනා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
විදුහල්පතිතුමාගෙ දුවත් ඉහලින් ශිශ්යත්වයෙන් පාස් වෙලා කියලා දැනගන්න ලැබුනා. අපි එ දුවටත් පාර්සලයක් එ වෙලාවෙදිම සුදානම් කරා.
![]()
පාසලට රැගෙන ගිය දෙවල් වලින් සංකෙතාත්මකවඅපි විදුහල්පතිතුමාට පිලිගැන්වුවා.
![]()
නිවෙදන කරපු දරුවට සහ දැරිවිටත් අපි පොඩි පාර්සලයක් දුන්නා. එයාලගෙ උසස්පෙල ඉදිරි අනාගතය ගැනත් එ වෙලාවෙදි අහන්න අමතක කරෙ නැහැ.
![]()
![]()
![]()
![]()
කොහොම කොහොම හරි අපෙ අයත් කඩියො වගෙ වැඩ කරා. හැමොටම ගොඩක් මහන්සි. අවසානයට ස්තුති කතාව පාසලෙ ගුරුමාතවාක් සිදු කරා.
![]()
ඊට පස්සෙ පාසලෙන් අපිට දිවා ආහරය සුදානම් කරලා තිබුනා. එ අය ගොඩාක් මහන්සි වෙලා තිබුනා. අපි කවදාවත් කාලා නැති කැම පවා තිබුනා.
![]()
ඊට පස්සෙ අපි ගුරුවරුත් එක්ක කතා කරා. එයාලා හැමොම හවස් වෙනකන් පාසලෙ ලමුන්ට උගන්වනවා කියලා කිවා. එයාලත් හරියටම මහන්සි වෙනවා කිවා.
![]()
මෙ අවුරුද්දෙ ශිශ්යත්වයෙන් 20ක් පමන සමත් කරවන්න පුලුවන් කියලා අපිට කිවා.
අපි අම්මලා තාත්තලත් එක්කත් කතා කරා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මෙ සතුටෙ අයිතිය කිරියෙ හැමොටම උරුමයි......
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අපි පසලට සමු දිලා අරලගන්විල repost-බුවා හොටෙල් එකට එන්න පිටත් උනා.
![]()
![]()
ඔන්න අපි අරලගන්විලට එනකොට රිපොස්ට්-බුවා ඇවිල්ලා හිටියා.
ඉතින් අපිට රැට කන්න, පසුදිනයට උදෙට සහ දවල්ට කන්න ඔන කරන සියලුම දෙ අපි කඩෙන් ගත්තා.
![]()
එ අතරෙ වැවු මාලු ටිකකුත් සෙට් උනා නොහිතපු විදිහට. ඔන්න ඉතින් බඩු අරගෙන අපි repost-බුවා හොටෙල් එකට සැපත් උනා. ඔයාලත් එ පැත්තෙ යනවනම් repost-බුවා හොටෙල් එකට අනිවා යන්න.
ඊට පස්සෙ අපි නාන්න ගියා. zd ඇලට. අර අලියො එහෙම ගහගෙන යන්නෙ. අන්න එකෙන් නැවෙ. අපෙ දෙන්නෙක් නැවෙ නැහැ කියහන්කො. අපි අලියොන්ට මාරු වෙන්න දාපු කෙබල් දිගෙ එහා පැත්තටත් ගියා. අපෙ කෙනෙක් කෙබල් එක දිගෙ එන්න බය වෙලා බාල්දියෙන් නැවා යකො... ඔව් ඔව් අරයා තමයි... දැන් කමෙන්ට්වලින් හොයා ගන්න පුලුවන්
අපි නාලා ඉවර වෙලා repost-බුවා හොටෙල් එකට අවා. මොකො දැන් රැට කැම හදන්නත් ඔනනෙ. ඔන්න ඉතින් අපි රැට කැම හදන්න ගත්තා. කට්ටියම චිකන් රයිස් වලට හා කියපු නිසා එවා හදන්න ගත්තෙ.
![]()
එක එක්කෙනා වැඩ භාරගත්තා.
![]()
ඔන්න ඉතින් කැම හදලා ඉවරයි. කට්ටිය පොලිමෙ ඉන්නවා පිගන් අරගෙන රයිස් කන්න. හැබැයි චිකන් වලින් 500g වගෙ ගියෙ රිපොස්ට්ගෙ බඩට හදන්නත් කලින්ම රයිස් එක.
![]()
ඊට පස්සෙ ඕමි අතක් බලන්න ගත්තා. දැන් කට්ටියට පට්ට මහන්සි නිසා නිදා ගන්න ගියා.
පහුවෙනිදා උදෙට කැම හදන්න ගත්තා. අපිත් පුලුවන් විදිහට රිපොස්ට් ට උදවු කරා. මිනිහා අපෙ උදවු ගන්න කැමතිම නැහැ. අපිව කුස්සියෙන් එලවනවා. උබලට කැම තනියම මම හදන්නම් කියලා.
![]()
ඔන්න උදෙට අපි කඩල තෙම්පරාදුවක් දැම්මා. තව පරිප්පු සමග පාන්.
![]()
![]()
ඇයි චිකන් මැල්ලුම. එක අලුත්ම සොයා ගැනිමක්. එහි පූර්න ගවුරවය රොක්ස්ට හිමිවිය යුතුය.
![]()
ඔය ටික කාලා ඉවර වෙලා ඉන්ඩොර් ඔමියක් ගහලා අපි ආපහු ගියා නාන්න කියලා. අර කලින් ඇලටම තමයි ගියෙ. ඔන්න ඉයෙ නැවෙ නැති අය ඔක්කොම ලැජ්ජාවෙන් බෙරෙන්න නැවා කියහන්කො. එ විතරක්ද කෙබල් එක අල්ලගෙන එහා පැත්තටත් ආවා.
![]()
![]()
ඔය අතරෙ 1950 ඉදන් වාරි ඉතිහාසය ගැන පාඩමක් රිපොස්ට් කියලා දුන්නා. ගමෙ අයත් ඒක අහන්න ආවනෙ බොල... මිනිහට මාර හැපි.... කතාව ඉවර උනාම හැමොම අප්පුඩියක් ගැහුවා. දැන් කියයි කතාව කියන්න කලින්ම අත්පුඩි ගහලා කලින්ම ඉවර කරා කියලා.
![]()
ඔන්න පැයගානක් නාගෙන අපි කෙබල් එක දිගෙ ගොඩට ආවා. ඔය කෙබල් එක අත් හැරුනනම් අපෙ බොඩි එක ගන්න වෙන්නෙ 10KM වගෙ දුරකින් කියලා රිපොස්ට් කිවා.
![]()
පස්සෙ තමයි දන්නෙ කට්ටිය අකෙට්වොක් එහෙමත් ගිහින් අපි නාන අතරෙ. නාන්න ආපු පොඩි අයගෙ පින්තුරත් අරගෙන.
![]()
![]()
![]()
ඔන්න ඉති අපි ආපහු රිපොස්ට් හොටලෙට ආවා. දවල්ට කැම හදන්නත් ඔන නිසා වැඩ පටන් ගත්තා.
![]()
![]()
දවල්ට අපි කාලා ටිකකින් එන්න පිටත් උනා. එ එන අතරෙදි ආපහු ඉරිගු කැවා.
![]()
ඊට පස්සෙ රොටි කන්න ත්ව කඩෙක නතර කලා.
![]()
ඔන්න ඔය අතරෙදි විජෙගෙ ගෙදරි රැට කැම ලැස්ති කරලා. ඉතින් එවත් අනුබව කරලා කට්ටිය නැවතත් කොළබට ආවා.
![]()
ගොඩාක් වෙලාව ගියා ලියන්න. අපි නැවතත් හමුවෙමු...
පුංචි මල් කැකුළු පුබුදුවන්න, එයාලගෙ අනාගතයට රුකුලක් වෙන්න සහයොගය දිපු අපෙම කිරියෙ අයට කිරිය වෙනුවෙන් මම ගොඩක් ස්තුති වෙනවා.
අපි පාර්සලෙ දුන්න ගමන්ම පොඩි පැටවු එක ලිහලා බලද්දි එයාලගෙ මුනට ආව සතුට දැක්කම අපිටත් කදුලු ආවා වගෙ උනා. එ වෙලාව එ තරම්ම මිහිරියි.
මෙ සියලුම ක්රියාවෙ ගවුරවය අපෙ කිරියෙ අහෙම දෙනාටම අයිතියි.
නැවතත් ඔයාලා හැමොටම ගොඩක් පින්.
අපි ආයෙමත් හමුවෙමු 4 වන අදියරෙන්.
කිරියෙ හැමොටම ජය වෙවා...