තමන් උපාධියක් කරලා නැති විෂයක් ගැන රිසර්ච් එකක් කරලා ප්‍රකාශයට පත් කරන පොත්වලට මොන වගේ වටිනාකමක් ද තියෙන්නෙ?
ඒවගේ පොත් තියෙනවා ද ඒ විෂය ඉගන ගන්න පිරිස්වලට පරිශීලනය කරන්න කියල රෙකමන්ඩ් කරපු?
උදා :-
ඉංජිනේරු උපාධිධාරියෙක් සර්පයො ගැන එයාගෙ අත්දැකීම් එකතු කරලා තනියම කරපු අධ්‍යනය එකතු කරලා පොතක් ලියනවා.
ඒ පොත සර්පයො ගැන ඉගන ගන්න අය පස්සෙ පරිශීලනය කරනවා.
ඒවගේ පොත් තියෙනවා ද ලියපු කෙනාට සම්මාන හම්බ උණ ඉගන ගන්න අයට රෙකමන්ඩ් උණ?
තමන්ගෙ විෂයට අදාළ නොවන එකක් විය යුතුයි.