උබ සිරාවටද ඇහුවේ මේ පොත?රණ මග ඔස්සේ නන්දිකඩාල් එහෙම අඩුවට නැද්ද බං ඔය shops වල
------ Post added on Aug 30, 2022 at 8:24 PM
හෙට බලන්නම්..
උබ සිරාවටද ඇහුවේ මේ පොත?රණ මග ඔස්සේ නන්දිකඩාල් එහෙම අඩුවට නැද්ද බං ඔය shops වල
------ Post added on Aug 30, 2022 at 8:24 PM
Thanks machanමචන් නම් ටික දෙන්න..
මම ඩීන්ස් පාරෙ වැඩ.. මරදානෙ කඩසෙට් එකේ බලන්න පුලුවන් මට..
මොනවද බන් මේ පොත් ?? සේරම අපරාධ වලට ලියවිච්ච එව්වනේ. උබ ඕවා සල්ලි දීල ගන්නවද බන්. මරු කතරට දිය බිදක් වගේ පොත් ටිකක් කියවහන් ටිකක් කූල් වෙන්න.මම ත්‍රෙඩ් එකක් දාලා හොයපු පොත් සෙට් එක ආවා... 2245 ක් උනා කුරියර් චාර්ජස් එක්ක
1. එළියකන්ද වධ කදවුර - රු. 450/=
2. ගිනි අවි සහ ගිනිකෙළි “දේශපාලන දඩයම් යුගය ඇරබේ” - රු. 350/=
3. ගිනි අවි සහ ගිනිකෙළි “ කොමිසමේ අභිරහස” - රු.400/=
4. ගිනි අවි සහ ගිනිකෙළි “පාතාල ලෝකයෙන් බිදක් - රු. 350/=
5. ගිනි අවි සහ ගිනිකෙළි 5 - රු. 500/=
පලවෙනි එක මගෙ ලග තියෙනවා මචන්..
PDF eka thiyenawa. scan karapu ekakරණ මග ඔස්සේ නන්දිකඩාල් එහෙම අඩුවට නැද්ද බං ඔය shops වල
------ Post added on Aug 30, 2022 at 8:24 PM
ade thanks machan wachanetathපලවෙනි එක මගෙ ලග තියෙනවා මචන්..
ඔයාට දෙන්න පුලුවන්
. mama author contact kara pora kiwa kohewath nathan December wenakan hitapan aluth print eken denan kiyala.අඩෝ පට්ටනේ. සනිකව අව්ල්ලත් ඉවරයි නේ. එළියකන්ද වධ කදවුර පොත හොදයිද??එළියකන්ද වධ කදවුර
මටත් ඔය පුකේ අමාරුව ඔහොමම තියෙනවාඔව් ඔව් මචං උඹ කිව්ව තැනින් තමා. එලකිරි සෙට් වුනොත් මටත් කියපං.
ම්කෙන් මචං
https://www.facebook.com/Rasakathaprakashakayo/
මේකෙන් මචං
https://www.facebook.com/Rasakathaprakashakayo/
මම ෆිල්ම් එක තුන්පාරක් බලලා තියෙනවා
teledrama එක තුන් පාරක් බලන තියෙනවා
දැන් පොත් ටිකත් කියවන්න හැදුවේ
මාර පුකේ අමාරුවක් තියෙන්නෙ
ඒ කාලේ වෙඩි කාලා ඇති![]()
අඩෝ පට්ටනේ. සනිකව අව්ල්ලත් ඉවරයි නේ. එළියකන්ද වධ කදවුර පොත හොදයිද??
එලකිරිමටත් ඔය පුකේ අමාරුව ඔහොමම තියෙනවා

maradaana bookshop wala majority eka english books neda ban thiyenne?මචන් නම් ටික දෙන්න..
මම ඩීන්ස් පාරෙ වැඩ.. මරදානෙ කඩසෙට් එකේ බලන්න පුලුවන් මට..
ගාමිනි හොල් එක ලග මචන් රවුමේ ඉන්ග්ලිශ් වැඩී..maradaana bookshop wala majority eka english books neda ban thiyenne?
uba lagadi giyaada? prices wadi welaada machan?
bmich book fair eken mata mathakai oya shop wala stall walin poth set ekak gatththa
රණ මග ඔස්සේ නන්දිකඩාල් තිබ්බෙ නෑ?ගාමිනි හොල් එක ලග මචන් රවුමේ ඉන්ග්ලිශ් වැඩී..
හැබයි මම වටිනම් සින්හල පොත් හොයාගත්තේ එතනින්..
ඩීන්ස් පාරෙන් දකුනට ගියාම ඔක්කොම ප්‍රාකශකයෝ පෙලට ඉන්නවා..
ගානෙ ලොකු වෙනසක් නැහැ..
සදුදා බලන්නම් මචෝරණ මග ඔස්සේ නන්දිකඩාල් තිබ්බෙ නෑ?
ela. I'll go check it outගාමිනි හොල් එක ලග මචන් රවුමේ ඉන්ග්ලිශ් වැඩී..
හැබයි මම වටිනම් සින්හල පොත් හොයාගත්තේ එතනින්..
ඩීන්ස් පාරෙන් දකුනට ගියාම ඔක්කොම ප්‍රාකශකයෝ පෙලට ඉන්නවා..
ගානෙ ලොකු වෙනසක් නැහැ..

මචො Sep 16 - Sep 25 වෙනකන්..danna ekek kiyapallako me paara book fair eka kawadda thiyenne kiyala.pothak kiyawanna asawak awa.![]()